21/06/2026
Happy Father’s Day!
To every father who paints the path to a brighter future with love, strength, and guidance—today we celebrate you.
Wishing all the amazing dads a day filled with happiness and appreciation.
සුභ පියවරුන්ගේ දිනයක් වේවා!
ආදරයෙන්, ශක්තියෙන් සහ මඟපෙන්වීමෙන් තම දරුවන්ගේ අනාගතයට වර්ණ ගන්වමින් සුන්දර මාවතක් නිර්මාණය කරන සියලුම පියවරුන්ට අද අපගේ ගෞරවය හා කෘතඥතාව පුද කරමු.
සියලුම ආදරණීය පියවරුන්ට සතුට, සෞභාග්‍යය සහ ආදරයෙන් පිරුණු සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 💙
– Savoy Paint Centre