PowerLab Electricals

PowerLab Electricals ඔබගේ සියලුම නිවාස/ගොඩනැගිලි වගකීමක් සහිතව වයරින් කිරීම, නඩත්තු සේවා, CCTV සවිකිරීම සහ සියලුම වයරින් උපාංග සාධාරණ මිල ගනන් යටතේ ලබා ගැනීමට.

25/06/2026

Exhaust fans Fixings Work

🍳 කුස්සියේ දුම් වලින් මුළු ගෙදරම පිරෙනවාද,?
🏠 කර්ටන්, බිත්ති ගන්න දේයක් නැද්ද 😡?

✅ ගැටලුවට හොඳම විසඳුම – Quality Exhaust Fan Installation

✔️ දුම් ඉවත් කරයි
✔️ දුම් පැතිරීම අවම කරයි
✔️ වායු සංසරණය වැඩි කරයි

📞 PowerLab Electricals
Exhaust Fan Installation

☎️071 720 5510

23/06/2026

EZVIZ Camera Setup

අනතුරුදායකයි 🔴🔴අනිත් අයටත් දැනගන්න Share කරන්න.බිත්තියෙ ප්ලග් වලටම සවිකරන මල්ටි කැටවිදුලිය වැඩියෙන් ගන්න (රයිස් කුකර්, අ...
16/06/2026

අනතුරුදායකයි 🔴🔴

අනිත් අයටත් දැනගන්න Share කරන්න.

බිත්තියෙ ප්ලග් වලටම සවිකරන මල්ටි කැට
විදුලිය වැඩියෙන් ගන්න (රයිස් කුකර්, අයන්, විදුලි කේතල් ආදිය)
හැමවිටම විදුලියට සම්බන්ධ කරල තියෙන උපකරණ (ශීතකරණ ආදිය) සඳහා භාවිතා කරන්න එපා.🚨🚨⚠️

මේකත් අද මම හදන්න ගිය එකක්,
මල්ටි කැටයක් හරහා ශීතකරණයක් සම්බන්ධ කරල තිබිල ගිනි අරගෙන, තව ටිකක් පරක්කු වුණා නම් ලොකූ අනතුරක් වෙන්න ඉඩ තිබුණා.

ඒ නිසා කිසිම විටක විශේෂයෙන් ඉහත සඳහන් කල උපකරණ සහ අවස්ථාවන් වලදී මල්ටි කැට භාවිතා කරන්න එපා ⚠️🚨🚨
ඉතාම අනතුරුදායකයි⚠️🔴

පුළුවන් තරම් 13Amp Quality ප්ලග් එකකටම පමණක් උපකරණ සම්බන්ධ කරන්න.🙏

13/06/2026

Hikvision camera Installation

සිම් එකක් දාලත් වැඩ , රවුටර් එකෙනුත් වැඩකැමති විදිහකට😍😍😍EZVIZ DUAL LENSE CAMERA INSTALATION - MawelaFeaturesWork with wi...
12/06/2026

සිම් එකක් දාලත් වැඩ , රවුටර් එකෙනුත් වැඩ
කැමති විදිහකට😍😍😍

EZVIZ DUAL LENSE CAMERA INSTALATION - Mawela

Features
Work with wifi Router or 4g Sim
5MP Camera
Dual Lense
Human Detection

World No 01 Cemara 😍
2 Years Warranty😍

⚡🏠 PowerLab Electricals 🏠⚡

🔌 📷ඔබගේ සියලුම විදුලි වයරින් වැඩ / CCTV කැමරා පද්ධති සවිකර ගැනීමට අදම අමතන්න

✅ House Wiring
✅ Re-Wiring
✅ DB Board Wiring
✅ Light & Plug Point Installation
✅ CCTV Installation
✅ Electrical Fault Repair
✅ Surge Protection Device (SPD) Setup

💡 ගුණාත්මක සේවාව • සාධාරණ මිල • විශ්වාසනීයත්වය • NVQ සුදූසුකම සහිතයි.
🆗රජයේ ලියාපදිංචි ආයතනයකි

📍 ඔබගේ නිවසටම පැමිණ සේවය ලබාදේ
📞 අදම අමතන්න – 071 720 5510

⚡ PowerLab Electricals
“Safe Power • Smart Solutions” 🔥

Ongoing Work 😍 Commercial Building Wiring Work Opanayake⚡🏠 PowerLab Electricals 🏠⚡🔌 ඔබගේ නිවසේ සියලුම විදුලි වැඩ සඳහා වි...
08/06/2026

Ongoing Work 😍

Commercial Building Wiring Work Opanayake

⚡🏠 PowerLab Electricals 🏠⚡

🔌 ඔබගේ නිවසේ සියලුම විදුලි වැඩ සඳහා විශ්වාසනීය සේවාවක්!

✅ House Wiring
✅ Re-Wiring
✅ DB Board Wiring
✅ Light & Plug Point Installation
✅ CCTV Installation
✅ Electrical Fault Repair
✅ Surge Protection Device (SPD) Setup

💡 ගුණාත්මක සේවාව • සාධාරණ මිල • විශ්වාසනීයත්වය • NVQ සුදූසුකම සහිතයි.
🆗රජයේ ලියාපදිංචි ආයතනයකි

📍 ඔබගේ නිවසටම පැමිණ සේවය ලබාදේ
📞 අදම අමතන්න – 071 720 5510

⚡ PowerLab Electricals
“Safe Power • Smart Solutions” 🔥

Another Job completed 😍😍Save your home & property Call us..  071 720 5510 🔴CCTV camera installation 🔴House Wiring🔴Mainte...
04/06/2026

Another Job completed 😍😍

Save your home & property

Call us.. 071 720 5510


🔴CCTV camera installation
🔴House Wiring
🔴Maintenance work

PowerLab Electricals
No B, LHW Building
Hatangala Road
Weligepola

0717205510

#වෙසක්

අප විසින් සිදු කරන තවත් එක් HIKVISION 8 Channel CCTV Camera Installation Setup එකක් 😍😍ඔබගේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ කා...
02/06/2026

අප විසින් සිදු කරන තවත් එක් HIKVISION 8 Channel CCTV Camera Installation Setup එකක් 😍😍

ඔබගේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ කාර්යාලය සඳහා ආරක්ෂාව අද අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

PowerLab Electricals මඟින් නවීන තාක්ෂණයෙන් යුත්
CCTV Camera System එකක්
🔴වගකීමක් සහිතව
🔴සාධාරණ මිල ගණන් යටතේ
සවි කර ගැනීමට අදම අමතන්න..

✔️ HD / Full HD Camera Systems
✔️ Mobile Phone Live Viewing
✔️ Night Vision Monitoring
✔️ Remote Access Setup
✔️ Professional Cable Management
✔️ Reliable After-Sales Support

ඔබගේ දේපළ සහ ආදරණීයයන්ගේ ආරක්ෂාව සඳහා විශ්වාසදායක CCTV විසඳුම් ලබාදෙන්න අපි සූදානම්.

📱 071 720 5510

💬 CCTV Installation | Electrical Wiring | Maintenance Services

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..🙏🙏🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..🙏🙏🙏

බල්බ් වැල් 💥💥💥💥මේ වෙසක් උත්සව සමයේ ඔබගේ නිවස, ව්‍යාපාරික ස්ථානය වර්ණවත්ව ආලෝකමත් කරගැනීමට,😍😍🔴අවශ්‍ය ඕනෑම දිග ප්‍රමාණයෙන්...
26/05/2026

බල්බ් වැල් 💥💥💥💥

මේ වෙසක් උත්සව සමයේ ඔබගේ නිවස, ව්‍යාපාරික ස්ථානය වර්ණවත්ව ආලෝකමත් කරගැනීමට,😍😍

🔴අවශ්‍ය ඕනෑම දිග ප්‍රමාණයෙන් ලබාගත හැක

🔴උසස් තත්ත්වයේ වයර් යොදා සාද ඇති නිසා දිගූ කලක් භාවිතා කල හැක

🚨කුරියර් කරනු ලැබේ.

⚡🏠 PowerLab Electricals 🏠⚡

✅ House Wiring
✅ Re-Wiring
✅ DB Board Wiring
✅ Light & Plug Point Installation
✅ CCTV Installation
✅ Electrical Fault Repair
✅ Surge Protection Device (SPD) Setup

💡 ගුණාත්මක සේවාව • සාධාරණ මිල • විශ්වාසනීයත්වය • NVQ සුදූසුකම සහිතයි.
🆗රජයේ ලියාපදිංචි ආයතනයකි

📍 ඔබගේ නිවසටම පැමිණ සේවය ලබාදේ
📞 අදම අමතන්න – 071 720 5510

⚡ PowerLab Electricals
“Safe Power • Smart Solutions” 🔥

#බල්බ්වැල් #වෙසක් #පොසොන්

Address

No. B, LHW Building, Hatangala Road, Balangoda
Weligepola
70104

Telephone

+94778380841

Website

Alerts

Be the first to know and let us send you an email when PowerLab Electricals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PowerLab Electricals:

Share

Category