29/07/2026
🌿🌸 විශේෂ විසිතුරු ශාක අලෙවි ප්‍රදර්ශනය 🌸🌿
ඔබේ ගෙවත්ත සහ නිවස අලංකාර කර ගැනීමට අවශ්‍ය උසස්ම තත්ත්වයේ විසිතුරු ශාක රැසක් එකම තැනකින් ලබාගැනීමට මෙන්න හොඳම අවස්ථාවක්! 🪴✨
🌺 ප්‍රදර්ශනයේ ඇති ශාක වර්ග:
මල් වර්ග: Orchid (ඕකීඩ්), Oncidium, Cymbidium, Ground Orchid, රෝස ඇතුළු මල් පැල රැසක් 🌸
Indoor & Outdoor පැල: Philodendron, Schefflera / Money Plant, විසිතුරු කොළ පැල සහ එළිමහන් ශාක 🌿
පෝච්චි පැල: විසිතුරු පෝච්චිවල සැකසූ පැල, එල්ලෙන පෝච්චි (Hanging Pots), Table Plants 🪴
📍 ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
1️⃣ දෙවිනුවර (විශේෂ ප්‍රදර්ශනය)
📍 ස්ථානය: දෙවිනුවර විෂ්ණු දේවාලය අසල, නුග ගස ළඟ (වීරසිංහ කඩය ඉදිරිපිට)
📅 දිනය: 2026 ජූලි 03 සිට ජූලි 05 දක්වා
2️⃣ වැලිගම - අකුරැස්ස පාර
📍 ස්ථානය: 2km කනුව, ජනහිත හර්ඩ්වෙයාර් අසල
📅 දිනය: 2026 ජූලි 30 සිට අගෝස්තු 05 දක්වා
⏰ වේලාව:
සතියේ දිනවල: සවස 5.15 සිට
සෙනසුරාදා සහ ඉරිදා: දවස පුරා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 881 8127
ඔබත් පැමිණ ඔබේ ප්‍රියතම ශාකය තෝරාගෙන යන්න! 🌼🌿