27/08/2026
Gypsum Ceiling හදන ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්ණයක් තමයි, අපි Ceiling වලට Use කරන Board එක මොකක්ද කියලා... Quality Ceiling එකක් හදන්න අපි හැමවෙලේම Use කරන්නේ හොදම Board එක.
Gypsum Boards ගැන දැනගන්න ඕනේ නම් Gypsum Interior Decor අපිට කතා කරන්න.