මගේ ජීවිතේ

මගේ ජීවිතේ ජීවිත කතාව

08/06/2022
🤭😏
09/05/2022

🤭😏

28/04/2022
12/03/2022

අතිතෙට යන්න ටිකට් එකක් ලැබුනොත් ඔයා අතීතෙට ගිහින් මොකද කරන්නෙ

කතරගම වසනා ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරි වැඩ කටයුතු බාර ගනී... ♥️🌸🙏  - හැගීම්
11/03/2022

කතරගම වසනා ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරි වැඩ කටයුතු බාර ගනී... ♥️🌸🙏

- හැගීම්

08/03/2022

''මම කොච්චර කල් ඔයා එක්ක ඉන්න ඕනේ ද ?''

''ඔයාගේ මූණේ තියෙන හිනාවේ හැංගිලා තියෙන සැනසීමට හේතුව මම වෙනතාක් මාත් එක්ක ඉන්න...''

''ඊට පස්සේ ?''

''එහෙම නොවෙන දවසක් ආවම මගෙන් ඈතට යන්න. ඔයාගේ සතුටට හේතුව හොයාගෙන ඔයාට සැනසීමෙන් ඉන්න පුළුවන් තැනකට ඔයා යන්න...''

''ඔයාට දුක හිතෙයි නේ...''

''මට ඊට වඩා දුක හිතෙයි ඔයා මම එක්ක හිටියේ සැනසීමෙන් නෙවෙයි කියලා කවදාමහරි දවසක දැනගත්තොත් ඒ නිසා එහෙම වෙන පලවෙනි තප්පරේම මගෙන් ඈතට යන්න...''

20/02/2022

ආදරේයි ඉතිම්

Address

Walasmulla

Telephone

+94765558462

Website

Alerts

Be the first to know and let us send you an email when මගේ ජීවිතේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share