Gemcity Timber & Hardware

Gemcity Timber & Hardware Hardware Store, Timber Doors & Windows, Paints, and Door Locks in Ratnapura

May this Sinhala & Tamil New Year bring you joy, prosperity, and new beginnings filled with success and happiness.
14/04/2026

May this Sinhala & Tamil New Year bring you joy, prosperity, and new beginnings filled with success and happiness.

Eid Mubarak ❤️❤️❤️
20/03/2026

Eid Mubarak ❤️❤️❤️

🌧️ Waterproof paint එකද? Weather shield paint එකද? – හරි එක තෝරගන්නෙ කොහොමද?ගොඩක් අය confuse වෙනවා“මේ දෙක එකම වර්ගය ද කි...
19/03/2026

🌧️ Waterproof paint එකද? Weather shield paint එකද? – හරි එක තෝරගන්නෙ කොහොමද?

ගොඩක් අය confuse වෙනවා
“මේ දෙක එකම වර්ගය ද කියලා?”

❌ මේ තීන්ත දෙවර්ගයක් සහ වෙනස්ම භාවිතයන් තියන ඒවා 👇

👉 Waterproof paint:

✔ වතුර ඇතුළට යාම වැළැක්වීමට design කරලා තියෙන්නේ
✔ Bathrooms, rooftops, water tanks වගේ තැන් වලට වලට ගොඩක් සුදුසුයි.
✔ ජල කාන්දු මනාව පාලනය කරනවා.


👉 Weather shield paint:

✔ අව්ව + වැස්ස + දූවිලි වලට ඔරොත්තු දීමේ හැකියාව.
✔ පිටත බිත්ති සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.
✔ දිගු කාලීන ආරක්ෂාව + color fade වෙන්නේ අඩුවෙන්.

❌ වතුර කාන්දු වීම නවත්වන්න භාවිතා කිරීමට නොහැක


💡 Simple rule එක:

👉 Water leak නම් → Waterproof paint
👉 පිටත බිත්ති ආරක්ෂාවට → Weather shield paint

– Gemcity Timber and Hardware
📍Ratnapura | Since 1996

Google Location එක 👇

Google Maps
📍 https://maps.app.goo.gl/LxtUGRvNL9mqHYGN9?g_st=com.google.maps.preview.copy

📍(Near Ratnapura Rich Look)
(රත්නපුර Rich Look අසල)

📞 Call / WhatsApp - 045-2223290 / 077-9758048 / 070-2858779

🚫 බිත්ති පෙයින්ට් කරනකොට Wall Filler මගහරින එක = ඔබේ මුදල් දෙවරක් වැය වෙන ලොකුම වැරැද්දක්!ගොඩක් දෙනා හිතන්නේ “Wall Fille...
17/03/2026

🚫 බිත්ති පෙයින්ට් කරනකොට Wall Filler මගහරින එක = ඔබේ මුදල් දෙවරක් වැය වෙන ලොකුම වැරැද්දක්!

ගොඩක් දෙනා හිතන්නේ “Wall Filler ආලේප කරන එක බොරු වියදමක් කියලා…
ඒත් ඇත්තටම එහෙම නෙවෙයි ❗

👉 Wall Filler නැතුව paint කරනකොට වෙන දේවල්:

❌ බිත්ති මතුපිට අසමාන (රළු) බවට පත්වේ.
❌ ඉරිතැලීම්, සිදුරැ බිත්තියේ දැකිය හැකිය.
❌ තීන්ත බිත්තියට නිසි ලෙස ඇලෙන්නේ නැත.
❌ තීන්ත ගැලවී යන අතර බිත්තියේ බුබුලු ඇතිවේ.
❌ අවසාන නිමාව බාල එකක් වීම.(professional look එකක් නැති වීම)


💸 එහෙම වෙද්දි මොනවද වෙන්නේ?

👉 Paint එක නැවත කරන්න වෙන එක.
👉 Labour cost දෙවරක් යනවා.
👉 Paint + අමුද්‍රව්‍ය අපතේ යාම.
👉 කාලය සහ ශ්‍රමය නාස්ති වීම.

= Double expense + Zero satisfaction 😓


✔️ Professional finish එකක් ගන්න හරි method එක:

1️⃣ බිත්තිය පිරිසිදු කරන්න (දූවිලි, පැරණි තීන්ත ඉවත් කරන්න)
2️⃣ Wall Filler apply කරන්න (මතුපිට සුමට කිරීමට)
3️⃣ වැලිකොලෙන් මැදීමෙන් මතුපිට සම්පූර්ණයෙන්ම සුමට කරන්න (perfect flat finish එකට)
4️⃣ Paint First coat එක යොදන්න.
5️⃣ ඉන්පසු අවසන් paint coat එක යොදන්න 🎨


💡 මතක තියාගන්න:
👉 Filler එක තමයි “foundation” එක
👉 Foundation strong නැත්නම් finish එක හොඳ වෙන්නෙ නැහැ


🔥 Gemcity Timber & Hardware වෙතින් ඔබට:

✔ Quality Wall Filler (long-lasting results)
✔ Rollers, brushes, complete accessories


📍 Gemcity Timber & Hardware
👉 අදම visit කරන්න
👉 Professional finish එකක් ගන්න

Google Maps
📍 https://maps.app.goo.gl/LxtUGRvNL9mqHYGN9?g_st=com.google.maps.preview.copy

📍(Near Ratnapura Rich Look)
(රත්නපුර Rich Look අසල)

📞 Call / WhatsApp - 045-2223290 / 077-9758048 / 070-2858779

🔥 තීන්ත SUPER සේල්!💥 Multilac විශේෂ වට්ටම්➡ 58% වට්ටමක්⚠ තොග සීමිතයිGoogle Location එක 👇Gemcity Timber and Hardware - Ra...
04/03/2026

🔥 තීන්ත SUPER සේල්!
💥 Multilac විශේෂ වට්ටම්

➡ 58% වට්ටමක්
⚠ තොග සීමිතයි

Google Location එක 👇

Gemcity Timber and Hardware - Ratnapura
Google Maps

📍 https://maps.app.goo.gl/LxtUGRvNL9mqHYGN9?g_st=com.google.maps.preview.copy

📍(Near Ratnapura Rich Look)
(රත්නපුර Rich Look අසල)

📞 Contact No - 045-2223290 / 077-9758048 / 070-2858779

Address

88 Pothgulvihara Mawatha
Ratnapura
70000

Opening Hours

Monday 07:30 - 18:30
Tuesday 07:30 - 18:30
Wednesday 07:30 - 18:30
Thursday 07:30 - 18:30
Friday 07:30 - 18:30
Saturday 07:30 - 18:30
Sunday 07:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Gemcity Timber & Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share