Megakem

Call Directions Website Contact the business

Megakem A manufacturer and provider of integrated solutions in the supply of a diverse range of products for

☀️ රශ්මියෙන් තැවෙන බාහිර බිත්තිවලටත්, ⛈️ ජල කාන්දුවටත් එකම ආරක්ෂාවක්!ඔබේ ගොඩනැගිල්ලේ පිටත බිත්ති (Blind / Exterior Walls...
16/10/2026

☀️ රශ්මියෙන් තැවෙන බාහිර බිත්තිවලටත්, ⛈️ ජල කාන්දුවටත් එකම ආරක්ෂාවක්!

ඔබේ ගොඩනැගිල්ලේ පිටත බිත්ති (Blind / Exterior Walls) නිරන්තරයෙන්ම වර්ෂාවට සහ අධික හිරු රශ්මියට නිරාවරණය වෙනවාද? එයට නිවැරදිම සහ ස්ථිරම විසඳුම බ්‍රිතාන්‍ය තාක්ෂණයෙන් ලංකාවේම නිපදවූ Megakem Megaproof Hi-Build ය.

මෙය සාමාන්‍ය Waterproofing තීන්තකට වඩා 5 ගුණයකින් ඝනකම්, නම්‍යශීලී (Elastomeric) පටලයක් සාදමින් ඔබේ බිත්ති වලට උපරිම ආරක්ෂාවක් ලබා දෙයි.

✨ සුවිශේෂී වාසි:

උෂ්ණත්ව පාලනය: UV කිරණ පරාවර්තනය කරන අතර Metal Sheets මතුපිට උෂ්ණත්වය 10% කින් පමණ අඩු කරයි.
ඉහළ කල්පැවැත්ම: Seamless සහ Flexible පටලයක් ලෙස ක්‍රියා කරන බැවින් බිත්ති ඉරිතැලීම් වළක්වයි.
දේශගුණයට ගැළපීම: ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස් වන දේශගුණික තත්ත්වයන්ට උපරිමයෙන් ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇත.
විශ්වාසනීයත්වය: ISO ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදිතයි.

Megaproof Hi-Build, ජල කාන්දුවට ස්ථිරම තීන්දුව!

📞 තොරතුරු සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න: +94 76 024 1288

Bathroom වල ජල කාන්දු වලට තිත තියන්න.. Megakem අපි ගාල්ලට!   ඔබේ නිවසේ Bathroom සහ බැල්කනි සඳහා සාර්ථකම waterproofing වි...
15/10/2026

Bathroom වල ජල කාන්දු වලට තිත තියන්න.. Megakem අපි ගාල්ලට!

ඔබේ නිවසේ Bathroom සහ බැල්කනි සඳහා සාර්ථකම waterproofing විසඳුම ගෙනෙන Ecolastic සමගින් අපි මෙවර Southern Build Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙනවා. ඔබත් දකුණු පළාතේ හෝ ගාල්ල අවට සිටින කෙනෙක් නම්, ඔබේ නිවසේ ඇති සියලුම waterproofing ගැටලුවලට නිවැරදිම සහ විශ්වාසවන්තම විසඳුම් ලබාගන්න, එන්න අපේ B7 සහ B8 කුටිවලට.

📍 ස්ථානය: ගාල්ල නගර සභා ශාලාවේදී
📅 දිනයන්: ඔක්තෝබර් 16, 17 සහ 18
Southern Build Expo 2026 හිදී Megakem අපේ කුටියේදී හමුවෙමු!

ඔබේ නිවසේ ජල ටැංකි සහ පිහිනුම් තටාකවල වතුර කාන්දුවට තවත් බිය විය යුතු නෑ! ඒ සඳහා විශ්වාසවන්තම waterproofing ආරක්ෂාව ගෙනෙ...
15/10/2026

ඔබේ නිවසේ ජල ටැංකි සහ පිහිනුම් තටාකවල වතුර කාන්දුවට තවත් බිය විය යුතු නෑ! ඒ සඳහා විශ්වාසවන්තම waterproofing ආරක්ෂාව ගෙනෙන Megalastic Super 540 සමගින් අපි මෙවර Southern Build Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙනවා. ඔබත් දකුණු පළාතේ හෝ ගාල්ල අවට සිටින කෙනෙක් නම්, ඔබේ නිවසේ ඇති සියලුම waterproofing ගැටලුවලට නිවැරදිම සහ විශ්වාසවන්තම විසඳුම් ලබාගන්න, එන්න අපේ B7 සහ B8 කුටිවලට.

📍 ස්ථානය: ගාල්ල නගර සභා ශාලාවේදී
📅 දිනයන්: ඔක්තෝබර් 16, 17 සහ 18 Southern Build Expo 2026 හිදී Megakem අපේ කුටියේදී හමුවෙමු!

Huge congratulations to our sister company, Bitumix Pvt Ltd, on winning the Silver Award at the SLITAD People Developmen...
14/10/2026

Huge congratulations to our sister company, Bitumix Pvt Ltd, on winning the Silver Award at the SLITAD People Development Awards 2025/26! 🏆

We are incredibly proud of this achievement. This recognition reflects a shared vision across our corporate family: an unwavering commitment to empowering our people, progressive growth, and fostering a culture of excellence.

Together, we continue to build a better tomorrow! 🤝

We are proud to announce that Bitumix Pvt Ltd has received the Silver Award at the SLITAD People Development Awards 2025/26, held on October 9th at Marino Beach Colombo. This recognition is a testament to our ongoing commitment to our people, progressive growth, and fostering a culture of excellence.

Thank you to our entire team for making this possible, together, we build a better tomorrow! 🏆✨

බාහිර බිත්ති සඳහා waterproofing ආරක්ෂාව ලබාදෙන සාර්ථකම විසඳුම වන Megaproof Hi-Build සමගින් අපි මෙවර Southern Build Expo ...
14/10/2026

බාහිර බිත්ති සඳහා waterproofing ආරක්ෂාව ලබාදෙන සාර්ථකම විසඳුම වන Megaproof Hi-Build සමගින් අපි මෙවර Southern Build Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙනවා.
ඔබත් දකුණු පළාතේ හෝ ගාල්ල අවට සිටින කෙනෙක් නම්, ඔබේ නිවසේ ඇති සියලුම waterproofing ගැටලුවලට නිවැරදිම සහ විශ්වාසවන්තම විසඳුම් ලබාගන්න, එන්න අපේ B7 සහ B8 කුටිවලට.

📍 ස්ථානය: ගාල්ල නගර සභා ශාලාවේදී
📅 දිනයන්: ඔක්තෝබර් 16, 17 සහ 18 Southern Build Expo 2026 හිදී Megakem අපේ කුටියේදී හමුවෙමු!

In celebration of our esteemed Group Chairman's birthday, a morning Bodhi Puja Pinkama and an afternoon blood donation c...
14/10/2026

In celebration of our esteemed Group Chairman's birthday, a morning Bodhi Puja Pinkama and an afternoon blood donation campaign, "Miyadena Hadakata Pananalak Wannata", were successfully held at Bitumix on October 9th, with the participation of all our group members. 🙏🩸

We wish all the donors who participated and gave blood in this campaign be blessed with good health and a prosperous future through the merit of this noble act!

අප සමූහ ව්‍යාපාරයේ ගෞරවනීය සභාපතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය ඔක්තෝබර් 09 වන දින උදෑසන බෝධි පූජා පිංකමක් සහ පස්වරුවේ බිටුමික්ස් හිදී "මියදෙනා හදකට පණනලක් වන්නට" ලේ දන්දීමේ කඳවුරක් අප සමූහයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී. 🙏🩸

මෙම රුධිර දන්දීමේ කඳවුර සඳහා සහභාගී වී රුධිරය ලබා දුන් සියලුම දෙනාට, මේ උතුම් පින්කමේ ආනිශංසයෙන් යහපත් සෞඛ්‍යයක් සහ වාසනාවන්ත අනාගතයක් උදාවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු!

ටයිල් වලට කල්පවතින බැඳීමක් දෙන්න.. Megakem අපි ගාල්ලට!   ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ ටයිල් ඇල්ලීමේ කටයුතු සඳහා විශ්වාසවන්තම...
13/10/2026

ටයිල් වලට කල්පවතින බැඳීමක් දෙන්න.. Megakem අපි ගාල්ලට!

ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ ටයිල් ඇල්ලීමේ කටයුතු සඳහා විශ්වාසවන්තම සහ ශක්තිමත්ම විසඳුම් ගෙනෙන Megakem Mega Bond Tile Adhesive සහ Tile-Grout සමගින් අපි මෙවර Southern Build Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙනවා.

ඔබත් දකුණු පළාතේ හෝ ගාල්ල අවට සිටින කෙනෙක් නම්, උසස්ම තත්ත්වයේ ටයිල් ඇල්ලීමේ සහ waterproofing නිෂ්පාදන පිළිබඳව දැනුවත් වෙන්නත්, නිවැරදිම විසඳුම් ලබාගන්නත්, එන්න අපේ B7 සහ B8 කුටිවලට.

📍 ස්ථානය: ගාල්ල නගර සභා ශාලාවේදී
📅 දිනයන්: ඔක්තෝබර් 16, 17 සහ 18 Southern Build Expo 2026 හිදී Megakem අපේ කුටියේදී හමුවෙමු!

Crack සීල් කරන්න, කාන්දුවට තිත තියන්න.. Megakem අපි ගාල්ලට!   බිත්ති පැලුම් සහ වහල සන්ධි සඳහා සාර්ථකම සීලන්ට් විසඳුම් ගෙ...
13/10/2026

Crack සීල් කරන්න, කාන්දුවට තිත තියන්න.. Megakem අපි ගාල්ලට!

බිත්ති පැලුම් සහ වහල සන්ධි සඳහා සාර්ථකම සීලන්ට් විසඳුම් ගෙනෙන Megaflex 100 සහ Megakem RFS සමගින් අපි මෙවර Southern Build Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙනවා. ඔබත් දකුණු පළාතේ හෝ ගාල්ල අවට සිටින කෙනෙක් නම්, ඔබේ නිවසේ ඇති සියලුම waterproofing ගැටලුවලට නිවැරදිම සහ විශ්වාසවන්තම විසඳුම් ලබාගන්න, එන්න අපේ B7 සහ B8 කුටිවලට.

📍 ස්ථානය: ගාල්ල නගර සභා ශාලාව
📅 දිනයන්: ඔක්තෝබර් 16, 17 සහ 18 , Southern Build Expo 2026 හිදී Megakem අපේ කුටියේදී හමුවෙමු!

Happy Birthday to our Group Chairman, Mr. Ashoka Siriwardena! 💙Sir, as we build Megakem’s chapter in the Group’s story, ...
09/10/2026

Happy Birthday to our Group Chairman, Mr. Ashoka Siriwardena! 💙

Sir, as we build Megakem’s chapter in the Group’s story, we are proud to contribute to the legacy you continue to shape. Your leadership gives us a direction to grow in, a standard to uphold, and a reason to think bigger.

On your birthday, we want you to know how deeply you are valued by the Megakem family. We hope you feel the same pride in us that we feel in being part of your journey.

May the year ahead bring you good health, happiness, time with those you love, and the joy of seeing what you have built continue to flourish.

With gratitude, respect and warm wishes from all of us at Megakem.

08/10/2026

දකුණු පළාතේ සහ ගාල්ල අවට සිටින සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සහ සිහින නිවසක් අපේක්ෂා කරන ඔබ සැමටයි මේ ඇරයුම! 🏠✨

දකුණු පළාතේ පැවැත්වෙන දැවැන්තම ඉදිකිරීම් ප්‍රදර්ශනය වන Southern Build Expo 2026, එළඹෙන 16 (සිකුරාදා), 17 (සෙනසුරාදා) සහ 18 (ඉරිදා) යන දිනවල ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

ඔබගේ සියලුම waterproofing සහ ඉදිකිරීම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් රැසක් සමඟ Megakem අපිත් ඔබව හමුවන්න සූදානම්!

ඉතින්... ඔබත් එන්න, දකුණේ පැවැත්වෙන මෙම දැවැන්ත ඉදිකිරීම් ප්‍රදර්ශනයට!

Address

Megakem Engineering (Pvt) Ltd. No. 600 Welikada-Nawala Road, Sri Jayawardenepura Kotte
Rajagiriya
10100

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94777535755

Alerts

Be the first to know and let us send you an email when Megakem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Megakem:

Shortcuts

Share