Orbit Technology

Orbit Technology We provide a broad spectrum of technology services to help organizations translate their business ne

31/07/2026

🛠️ REPAIR CASE STUDY: ASUS Vivobook (13th Gen i3) No Power Solved! 💻​සංකීර්ණ Troubleshooting සහ ඉවසීමෙන්ම විතරක් ගොඩදාපු...
15/06/2026

🛠️ REPAIR CASE STUDY: ASUS Vivobook (13th Gen i3) No Power Solved! 💻

​සංකීර්ණ Troubleshooting සහ ඉවසීමෙන්ම විතරක් ගොඩදාපු සාර්ථක No-Power / No-Display chip-level repair එකක්!

​Device: ASUS Vivobook
​Processor: 13th Gen Intel® Core™ i3-1315U (Raptor Lake)

​🔍 ලෙඩේ සහ පරීක්ෂා කිරීම:
​Symptom: ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම Dead (No Power). හැබැයි පවර් දුන්න ගමන් CPU එක අධික ලෙස රත් වෙනවා.

​Diagnosis: VCORE Coils වල ground resistance එක 1.2 Ohms වැනි ඉතා අඩු අගයක් ගත්තා. Coils ගලවා Isolate කර ගැඹුරින් පරික්ෂා කිරීම සිදු කළා.

​🎯 විසඳුම (The Fix):
​පරීක්ෂා කිරීමේදී VCORE line එකේ තිබූ Current Leakage/Short තත්ත්වයක් සහ PWM Circuit (Power IC) පැත්තේ ඇති වූ දෝෂයක් හඳුනාගත්තා. පවර් සප්ලයි ලයින් එකේ තිබූ ඒ අවුල් සහගත තත්ත්වය නිවැරදිව රෙපයාර් කර (Fixed), Hardware Reset එකක් සමඟින් motherboard එක සාර්ථකව පණ ගන්වා Display එක ලබාගත්තා!

​📈 FurMark Stress Test:
​වැඩේ 100% ක්ම ස්ථාවරදැයි බැලීමට Geeks3D FurMark 2 (GPU Stress Test) & CPU Burner එකවර දමා විනාඩි 20කට වඩා 100% Full Load එකේ ධාවනය කළා. No freezing, No shortcuts – Board Passed! ✅

​🔧 ඔබගේ වටිනා ලැප්ටොප් එකේ ඕනෑම Chip-level දෝෂයක් වගකීමක් සහිතව නිවැරදිව සාදාගන්න අදම අපිට කතා කරන්න!
​Orbit Technology
📞 076 309 2911
📍 Jayanthipura

05/06/2026

"සතුට කියන්නෙ හැමදේම සම්පූර්ණ වෙන එක නෙවෙයි, තියෙන දේ අගය කරන්න දන්න එක."
22/05/2026

"සතුට කියන්නෙ හැමදේම සම්පූර්ණ වෙන එක නෙවෙයි, තියෙන දේ අගය කරන්න දන්න එක."

"මූණ ලස්සන වෙන්න නම් ඇස් දෙක පැහැදිලි වෙන්න ඕනේ..." 👀✨කහ වුණු, කැඩුණු හෙඩ්ලයිට් Lenses අයින් කරලා, Brand New Lenses වලින...
22/05/2026

"මූණ ලස්සන වෙන්න නම් ඇස් දෙක පැහැදිලි වෙන්න ඕනේ..." 👀✨

කහ වුණු, කැඩුණු හෙඩ්ලයිට් Lenses අයින් කරලා, Brand New Lenses වලින් වාහනේ ඇස් දෙක අලුත් කරගන්න.
​🛠️ Headlight Lens Replacement - සතයක්වත් අපතේ නොයවා, වාහනේට VIP පෙනුමක්!

Call - 0763092911
Lakmal Naw d lucky #​














සුපිරි වාසියක්UNV 8ch PoE NVR -14mp Camera -042mp Camera -04103,990/- Call / whatsapp 076 309 2911
20/05/2026

සුපිරි වාසියක්
UNV 8ch PoE NVR -1
4mp Camera -04
2mp Camera -04
103,990/-
Call / whatsapp 076 309 2911

"කරන්ට් කැපුවට CCTV ඕෆ් වෙන්නේ නැහැ!" 💡🔒ඊයේ දවසේ අපි විසින් සාර්ථකව සවි කරන ලද Solar 4G CCTV කැමරාව.👉 No Electricity Bil...
17/05/2026

"කරන්ට් කැපුවට CCTV ඕෆ් වෙන්නේ නැහැ!" 💡🔒

ඊයේ දවසේ අපි විසින් සාර්ථකව සවි කරන ලද Solar 4G CCTV කැමරාව.

👉 No Electricity Bill (වැඩ කරන්නේ සූර්ය බලශක්තියෙන්)

👉 ​No Router Needed (4G සිම් පතක් මඟින් ක්‍රියාත්මක වේ)

👉 ​24/7 Security (දිවා රාත්‍රී අඛණ්ඩ ආරක්ෂාව)

ඔබගේ නිවසටත්, ව්‍යාපාරික ස්ථානයටත්, වත්තටත් හොඳම ආරක්ෂාව ලබාගන්න අදම අපිට කතා කරන්න. 📞 [ඔයාගේ 076 3092911 එක]

UNV CCTV Camera Special Offer6900/-
11/05/2026

UNV CCTV Camera
Special Offer
6900/-

05/04/2026

මේ දවල් හෙම නෙමෙයි... කියමු බලන්ඩ Camera eka mokakda kiyala Hariyatama

Address

No-06, New Shopping Complex, Jayanthipura
Polonnaruwa
5100

Alerts

Be the first to know and let us send you an email when Orbit Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Orbit Technology:

Shortcuts

Share