14/08/2026
ඉස්සර කාලේ ඉදන් හැම ගෙදරකම අනිවාර්යෙන් තිබුණු හරි ලස්සන මල් වර්ගයක් තමයි මේ තියෙන්නේ🌼
~කහ පාට රුක්අත්තන
✅තද අවුවට හොදින් ඔරෝත්තු දෙනවා.
✅නඩත්තුව ඉතාම අවමයි.
✅අවුරුද්ද පුරාම ගහ පිරෙන්න මල් පිපෙනවා.
✅මල් වැටවල් වලට ගොඩක් සුදුසුයි.
✅මී මැස්සෝ සමනළයෝ හොයාගෙන එනවා.
🚚අපි ඔයාලගේ නිවසටම පැල කුරියර් කරනවා.
➡️ඉතින් ඔයාටත් පැළ ගන්න ඕනේ නම්
070 320 1775ට Whatsapp Msg එකක් දාන්න.
නිල් දහරා Plant Nursary