OMEGA Computers & CCTV

OMEGA Computers & CCTV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OMEGA Computers & CCTV, Home Security Company, Pelawatte Road, Pitigala.

ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්!!OMEGA Computers & CCTV කැමරා විකිනීම ,සවි කිරීම ,නඩත්තු කිරීම ,අලුත්වැඩියා කිරීම සහ සියලුම CCTV සම්බන්ද කටයුතු විස්වාසයකින් යුතුව සිදුකර ගැනීමට අප හා සම්බන්ද වන්න
OMEGA COMPUTER & CCTV
Contact =0771779303/0715692011

30/08/2026
30/07/2026

🌟🎉 පිටිගල මහා ඇසළ මංගල්‍යය – 2026! 🎉🌟
🔥 පිටිගල නගරයේ එදා මෙදා තුර පැවැත්වෙන දැවැන්තම හා උත්කර්ෂවත්ම ඇසළ කලාපය! 🔥
අනිල් කාරියවසම් පදනම විසින් සංවිධානය කරන
✨ “පිටිගල මහා ඇසළ මංගල්‍යය – 2026” ✨
ඔබේ පවුලේ සැමටම විනෝදය, සතුට සහ අමතක නොවන අත්දැකීම් රැසක් සමඟින්!
🎪 විශේෂාංග රැසක් සමඟින්…
🇱🇰 ශ්‍රී ලංකාවේ විශාලතම මහා තොරණ
🎡 සුපිරි විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත දැවැන්ත සැනකෙළිය
🎠 පුංචි පැටවුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සැමට විනෝදය
🎸🔥 අවසන් රාත්‍රියේ දැවැන්ත මහා සංගීත ප්‍රසංගය!
🎤 සංගීතයෙන්:
⭐ ලංකාවේ ජනප්‍රිය “සනිධප” (Sanidapa) සංගීත කණ්ඩායම
⭐ දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් සමඟින්!
📅 දිනය: 2026 අගෝස්තු 02
📍 ස්ථානය: පිටිගල නගරය
✨ සංවිධානය:
අනිල් කාරියවසම් පදනම
❤️ මේ අසිරිමත් ඇසළ සැණකෙළියේ අමතක නොවන රසය විඳගන්න…
👨‍👩‍👧‍👦 පවුලේ සැම සමඟම පැමිණෙන්න!
🔥 වෙනස අත්විඳින්න…
පිටිගල මහා ඇසළ මංගල්‍යය – 2026! 🔥
#පිටිගල_මහා_ඇසළ_මංගල්‍යය2026





 ゚
26/07/2026

ඇසල කලාපය 2026 ゚
19/07/2026

ඇසල කලාපය 2026

💥පිටිගල මහා ඇසළ මංගල්‍යය - 2026! 💥​අනිල් කාරියවසම් පදනම මෙහෙයවන, පිටිගල නගරයේ එදා මෙදා තුර පැවැත්වෙන දැවැන්තම සහ උසස්ම ඇ...
17/07/2026

💥පිටිගල මහා ඇසළ මංගල්‍යය - 2026! 💥
​අනිල් කාරියවසම් පදනම මෙහෙයවන, පිටිගල නගරයේ එදා මෙදා තුර පැවැත්වෙන දැවැන්තම සහ උසස්ම ඇසළ කලාපය!
​🎡 විශේෂාංග:
​ශ්‍රී ලංකාවේ විශාලතම මහා තොරණ 🇱🇰
​සුපිරි විනෝද ක්‍රීඩා රැසක් ඇතුළත් දැවැන්ත සැනකෙළිය 🎠
​🎸 මහා සංගීත ප්‍රසංගය (අවසාන රාත්‍රිය)
​දිනය: 2026 අගෝස්තු 02
​සංගීතය: ලංකාවේ සුපිරිම "සනිධප" (Sanidapa) සංගීත කණ්ඩායම සමඟින් දිවයිනේ ජනප්‍රියම තරු රැසක්! 🎤🔥
​📍 ස්ථානය: පිටිගල නගරය
✨ සංවිධානය: අනිල් කාරියවසම් පදනම
​නොවැරදීම පවුලේ සැම සමඟින් ඇවිත් මේ වෙනස අත්විඳින්න!!!!

BEST TEAM WORK!!!ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්..... BEST TEAM WORK!!!ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්.....OME...
25/06/2026

BEST TEAM WORK!!!ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්.....
BEST TEAM WORK!!!ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්.....
OMEGA Computers & CCTV
🤕කෑලි කෑලි එක එක තැනින් අරගෙන දුක් විදින්නෙ නැතිව සම්පූර්ණ පැකේජයම එකම තැනකින් අඩුම මිලට ගන්න.👇

☎️ 0771779303 / 0715692011

🛠️ වයර් පටලවලා, කැතට කරපු CCTV වැඩ දැකලා එපා වෙලාද? ඔබේ වටිනා නිවසට ගැලපෙනම පිරිසිදු නිමාවකින් යුත් CCTV සේවාව!

අපි කැමරා සවි කරන්නේ නිකන්ම නෙවෙයි; Casing/Conduit බට යොදා, වයර් සියල්ල සඟවා, නිවසේ/කාර්යාලයේ අලංකාරයට හානි නොවන ලෙස ඉතාමත් පිරිසිදුව සහ ක්‍රමවත්වයි. 💯

CCTV
Security System
Finger print
Smart Door Lock
Video Intercom

අපගේ F/B පිටුව - https://www.facebook.com/share/1Em41Uh6QZ/



☎️ 0771779303 / 0715692011

BEST TEAM WORK!!!ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්.....OMEGA Computers & CCTV 🤕කෑලි කෑලි එක එක තැනින් අරගෙන දුක් විදි...
25/03/2026

BEST TEAM WORK!!!ඔබ නිදහසේ ඉන්න,ආරක්ශාව අපි බලාගන්නම්.....
OMEGA Computers & CCTV
🤕කෑලි කෑලි එක එක තැනින් අරගෙන දුක් විදින්නෙ නැතිව සම්පූර්ණ පැකේජයම එකම තැනකින් අඩුම මිලට ගන්න.👇
☎️ 0771779303 / 0715692011

Finally....!!!
24/03/2026

Finally....!!!

Address

Pelawatte Road
Pitigala

Website

Alerts

Be the first to know and let us send you an email when OMEGA Computers & CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share