16/08/2026
⭐ HN HOMES & CONSTRUCTION (PVT) LTD.⭐
⭐ Mattegoda Commercial Building Project - 🏡
අප ආයතනය විසින් සිදුකරමින් පවතින තවත් Construction වැඩ බිමක් .....✨
📍 Location :- Mattegoda
මෙම ව්‍යාපෘතිය යටතේ මේ දිනවල අප විසින් සිදුකරනු ලබන්නේ 👇
💢 Floor Concrete Work – පොලව කොන්ක්‍රීට් කිරීම 🏡
💢 Staircase Concrete work – පඩිපෙල කොන්ක්‍රීට් කිරීම
💢 1st Floor Slab Formwork– පලමු මහලේ ස්ලැබ් එක සදහා ලී ඇතිරීම ⚡
මෙම සියලු වැඩ සම්පූර්ණ කරමින්, අංග සම්පූර්ණ සහ නවීන building එකක් ලෙස මෙය සැබෑ කරමින් සිටිමු 🏡✨
⏳ පමා නොවන්න!
ඔබේගේ ව්‍යාපාරික ස්තානය හෝ ඔබගේ නිවාස සිහිනයත් සැබෑ කර ගැනීමට අදම අප හා එක්වන්න 🤝
💢💢📱දැන්ම අමතන්න - 0777192690
💢HN Homes & Construction – Building your
dream home with quality & trust 🏗️❤️
💪🏗️