Mywatch.lk

Mywatch.lk ඔබට අවශ්‍යය සියලුම උසස් තත්වයේ රෑපලාවන්‍යය නිශ්පාදන වගකීමක් සහිතව ඔබේ අතටම ලැබුණුපසු ගෙවන්න

Original TCM Scar Cream මගින් ඔබගේ ශල්‍යකර්ම කර්ම නිසා ඇති උන කැළැල්, තුවාල ලපකැළැල්, දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇති උන ක...
28/03/2020

Original TCM Scar Cream මගින් ඔබගේ ශල්‍යකර්ම කර්ම නිසා ඇති උන කැළැල්, තුවාල ලපකැළැල්, දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇති උන කැළැල්, කුරුලෑ ලප කැළැල් ආදී ඔබගේ මෙකි නොකී සැම කැළලක්ම සදහටම නැති කරනවා සති 4ක් වැනි සුළු කාලයකින්.

එක වරක් භාවිතා කර බලන්න. ලොව පුරා මිලියන ගානක් මෙහි ප්‍රතිපල ගැන සාක්ෂියි.

Original TCM Scar Cream හඳුන්වා දෙන මිල Rs. 1990/- ක් පමණයි.

ලමයි නලවගන්න ෆෝන් එක දෙන්න එපා. හැකියාව වඩවන, ගේ ඇතුලෙ සෙල්ලම් කරන්න, බිල්ඩින් බ්ලොක්ස් වගේ මේ ට්‍රැක් එක එයාලම හදන්න ඕන...
27/03/2020

ලමයි නලවගන්න ෆෝන් එක දෙන්න එපා. හැකියාව වඩවන, ගේ ඇතුලෙ සෙල්ලම් කරන්න, බිල්ඩින් බ්ලොක්ස් වගේ මේ ට්‍රැක් එක එයාලම හදන්න ඕනෙ නිසා මොලේ වැඩෙන හැකියාව වැඩෙන ක්‍රියාවක්. ළමයි ආසම Original Magic Tracks දැන් අඩුම මිලට අපෙන් පමණයි. මිල රු 1390
- අඩි 11 දිගයි
- කෑලි 220 සහිතයි
- කාර් එක ලස්සන කරගන්න ස්ටිකර් පෙලක්
- කැමති විදියකට ට්‍රැක් හදාගන්න
- අමතර කාර් වෙනම ගන්නත් පුළුවන්

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300

- භාණ්ඩ අතට ලැබුණුපසු ගෙවීමේ හැකියාව

ගේ ඇතුලෙ හැමතැනම සෙල්ලම් බඩු දාගෙන සෙල්ලම් කරන දුවට, පුතාට ඒ හැමදේම එයාලගෙම පොඩි මාලිගාවක් ඇතුලට අරගෙන සෙල්ලම් කරන්නත්, ...
26/03/2020

ගේ ඇතුලෙ හැමතැනම සෙල්ලම් බඩු දාගෙන සෙල්ලම් කරන දුවට, පුතාට ඒ හැමදේම එයාලගෙම පොඩි මාලිගාවක් ඇතුලට අරගෙන සෙල්ලම් කරන්නත්, වත්තෙ ඉඩතියනවානම් එලියෙ තියාගන්නත්, ඕනෙ නැති වෙලාවට අකුලලා බෑග් එකක දාලා තියන්නත් පුලුවන්. ලස්සන වගේම ආරක්ශිතබව, සවිමත්බව හා පිරිසිදුකම ගැන හිතලා ළමයින්ටම හදපු නිශ්පාදනයක්.

උස මීටර් 1.35 ක් හා වටප්‍රමාණය මීටර් 3.3 නිසා හොදටම ඉඩකඩ තියනවා ඇතුලෙ සෙල්ලම් කරන්න.

ඉස්සරහ දොර වහන්නත් පුළුවන් නිසා සත්තුන්ට රිංගන්න බැහැ හොදින් වාතය ලැබෙන්න නෙට් සවිකරලා තියනවා. බිමටත් ආවරණයක් එන නිසා අමුතුවෙන් බිමට රෙදි, කාපට් දාන්න ඕනෙ නෑ.

මිල රු 2490

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300

- භාණ්ඩ අතට ලැබුණුපසු ගෙවීමේ හැකියාව

සකුරා චෙරි බ්ලොසම් කුඩේ දැන් ලබාගන්න. තොග සීමිතයි. UV කිරණ වලින් වගේම වැස්සෙන් ආරක්ෂාවෙන්න අදම මිලදී ගන්න. මිල රු 1250 ප...
26/03/2020

සකුරා චෙරි බ්ලොසම් කුඩේ දැන් ලබාගන්න. තොග සීමිතයි. UV කිරණ වලින් වගේම වැස්සෙන් ආරක්ෂාවෙන්න අදම මිලදී ගන්න. මිල රු 1250 පමණයි.

Japanese Sakura Blossom Umbrella just for Rs. 1250 Limited Stock . Protect from UV rays and rain in style.

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300

20/03/2020

ඔබගේ ආත්මාරක්ෂාවට ඔබ ලගම තබා ගත හැකි අගල් 6 ක් පමණක් දිග Electric Shock Torch එකක් රු 1990 කට.

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300/

- භාණ්ඩ අතට ලැබුණුපසු ගෙවීමේ හැකියාව

ආත්මාරක්ෂාව වෙනුවෙන් භාවිතා කල හැකි කදිම උපකරණයකි. විශාලත්වයෙන් අඩු නිසා අත් බෑගයක උනත් දාගෙන යන්න පුළුවනි.

කෙලින්ම කරන්ට් එකට ගහන්න පුළුවන් නිසා චාජ් කරන්න චාජර් අවශ්‍ය වෙන්නෙත් නැහැ. පිටිපස්සෙ තියන සේෆ්ටි බොත්තම නිසා වැරදිලා එබෙන්නෙත් නෑ.

Don't Rush it.... Take your time... We have all leading brands...හදිසි කරගන්න එපා..... ලෝකයේ උසස්ම නිශ්පාදන  - උසස්ම තත්...
18/03/2020

Don't Rush it.... Take your time... We have all leading brands...
හදිසි කරගන්න එපා..... ලෝකයේ උසස්ම නිශ්පාදන

- උසස්ම තත්වය
- අසමසම වගකීම
- ජ්‍යාත්යන්තර තත්ව සහතික සහිත නිශ්පාදන
- භාණ්ඩ අතට ලැබුණුපසු ගෙවීමේ හැකියාව

පිටතට නොපෙනෙන පරිදි ආවරණය කර එවනු ලැබේ.

Rs 1750

ගෙන්වාගැනීමට ඔබගේ
නම
ලිපිනය
අවශ්‍යකරන භාණ්ඩයේ නම
දුරකථන අංක

ඉන්බොක්ස් කර ලබාදෙන්න

ප්‍රමාණය ගැටළුවක් ද? ස්ථිර ප්‍රතිඵල ඇය සතුටු කිරීමට හොදම මග. දින 30 න් ප්‍රතිඵල ලබන්න. ප්‍රංශයේ නිශ්පාදනයක්. අතුරු ආබාධ ...
09/02/2020

ප්‍රමාණය ගැටළුවක් ද? ස්ථිර ප්‍රතිඵල ඇය සතුටු කිරීමට හොදම මග. දින 30 න් ප්‍රතිඵල ලබන්න. ප්‍රංශයේ නිශ්පාදනයක්. අතුරු ආබාධ නැතිව ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක. දිග මහත මෙන්ම ශක්තිමත් භාවයද ලබාදෙන හොදම ප්‍රතිකාරයක්. රුපියල් 3500 පමණි

පිටතට නොපෙනෙන පරිදි පාර්සල් කර එවනු ලැබේ.

ඔබගේ ලිපිනය නම හා දුරකතන අංකය ලබාදෙන්න බඩු ලැබුණු පසු පමණක් ගෙවන්න

ඩිලිවරි ගාස්තු
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක රු 100
අනෙක් පලාත් රු 300

තොග සීමිතය

මුල් ලමාවියේ දරුවන්ගේ ලිවීමේ, ගණන් හැදීමේ හා ඇදීමේ හැකියාව වර්ධනයට එයාලත් ආස හිතෙන LCD Writing Pad එකක් අරං දෙන්න. ෆෝන් ...
08/01/2020

මුල් ලමාවියේ දරුවන්ගේ ලිවීමේ, ගණන් හැදීමේ හා ඇදීමේ හැකියාව වර්ධනයට එයාලත් ආස හිතෙන LCD Writing Pad එකක් අරං දෙන්න. ෆෝන් එක, ටැබ් එක වගේ ඔබේ දරුවාගේ ඇස් වලට අහිතකර නැත.

මිල රු 1250 පමණයි.

- ඇස් වලට ඉතාම පහසුයි
- පැහැදිලිව පහසුවෙන් ලියන්න
- පැන්සල වගේ අතට හුරු වෙන්වා
- එක බොත්තමක් ඔබලා මකන්න පුළුවන්
- අවුරුදු 2 සිට 5 දක්වා සුදුසුයි
- කොල අවශ්‍ය නෑ
- පැන්සල් අවශ්‍ය නෑ
- මකන අවශ්‍ය නෑ
- චාජ් කරන්න අවශ්‍ය නෑ

වැඩි විස්තර ලබාගන්න පහල Send Message බොත්තම ඔබල ඉන්බොක්ස් එන්න.

නිරෝගී පවුලකට උවමනාවෙන, යහපත් සෞඛය ගැන උනන්දු වෙන හැම නිවසකම තිබිය යුතුම උපකරණයක් තමා මේ Bathroom Scale එක. බාල මහලු හැම...
03/01/2020

නිරෝගී පවුලකට උවමනාවෙන, යහපත් සෞඛය ගැන උනන්දු වෙන හැම නිවසකම තිබිය යුතුම උපකරණයක් තමා මේ Bathroom Scale එක. බාල මහලු හැමෝටම තමුන්ගේ උස අනුව බර නිතරම මැන ගැනීමට ඉතාම සුදුසුයි. බාත් රූම් එකේ තැබිය හැකිනිසා ඇදුම් වල බර නැතිව නිවරදිව මැනගත හැකියි.

- කිලෝ 180 ක් දක්වා නිවැරදිව බර දක්වයි.
- පැහැදිලි LCD තිරයක් සහිතයි
- වතුර ඇතුලට නොවැටෙන ලෙස සාදා ඇත
- බාත් රූම් එකේ තැබිය හැකියි
- උඩට නැග්ගම ඔටෝ ඔන් වෙනවා
- බිමට බැස්සම තප්පර ගානකින් ඕෆ් වෙනවා
- ටෙම්පර්ඩ් ග්ලාස් එකක් නිසා ඉතා ශක්තිමත් හා ආරක්ෂිතයි

වගකීම මාස 6
මිල රු 1750

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300

සුදු, කළු, නිල්, දුඹුරු, කහ, වර්ණ වලින් යුක්තය.
ඔබට අවශ්‍ය වර්ණය සඳහන්කොට නැතිනම් අහඹු වර්ණයක් ලැබෙනු ඇත.

උෂ්ණත්වය, අවට වාතයේ ඇති ජලවාශ්ප ප්‍රමාණය, දිනයේ උපරිම උෂ්ණත්වය, අවම අගය ආදී විස්තර බොහෝ ප්‍රමාණයක් ලොකු ඩිජිටල් අකුරු වල...
02/01/2020

උෂ්ණත්වය, අවට වාතයේ ඇති ජලවාශ්ප ප්‍රමාණය, දිනයේ උපරිම උෂ්ණත්වය, අවම අගය ආදී විස්තර බොහෝ ප්‍රමාණයක් ලොකු ඩිජිටල් අකුරු වලින් පෙන්වන මෙම ඩිජිටල් ඔරලෝසුව බිත්තියේ සවිකිරීමට හෝ මේසයක් මත තැබීමට ස්ටෑන්ඩ් එකක් සමග ඔබට මිලදීගත හැක. උෂ්ණත්වය සෙල්සියස් වලින් පෙන්වන අතර වෙලාව පැය 24 හෝ 12 ඔරලෝසුවෙන් දක්වයි.

මිල රු 1250/- පමණි.

ප්‍රමාණය : 100 mm x 93 mm

වැඩි විස්තර ලබාගැනීම සදහා පහල Send Message බොත්තම ඔබන්න.

2000 වසරේ සිට වසර දාහතක කාලයක් පුරා, මාගේ හිසකෙස් මුලයෙන් සිහින්වී ගැලවීයාම නිසා තට්ටය පෑදීමෙන් මම අධික පීඩාවට පත්වී සිට...
28/11/2019

2000 වසරේ සිට වසර දාහතක කාලයක් පුරා, මාගේ හිසකෙස් මුලයෙන් සිහින්වී ගැලවීයාම නිසා තට්ටය පෑදීමෙන් මම අධික පීඩාවට පත්වී සිටියෙමි. විවිධ ප්‍රතිකර්ම බොහෝමයක් සිදුකලද කිසිවකින් සාර්ථක ප්‍රතිඵල නොලැබීමෙන් ප්‍රතිකර්මද අත්හැර සිටි මොහොතක මීට වසර දෙකකට පෙර (2017) අහම්බෙන් මෙන් මාහට ලැබුන සිද්ධරාජ එක්ස්ට්‍රා ප්‍රීමියම් කේෂවර්ධක තෛලය භාවිතා කර බොහෝම කෙටි කාලයක් තුල ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනිමින් මාගේ කොණ්ඩය නැවත නීරෝගීව වර්ධනය කරගැනීමට මට අවස්තාව ලැබුනි. හිසකෙස් මෙන්ම හිසෙහි ඇතිවන ඕනෑම ආකාරයේ ගැටළුවකට සිද්ධරාජ එක්ස්ට්‍රා ප්‍රීමියම් කේෂවර්ධක තෛලය විස්වාසයෙන් යුතුව නිර්දේශ කරමි...

වැඩි විස්තර හා මිලදී ගැනීම සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න.

Address

Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 15:00
Sunday 08:00 - 15:00

Telephone

+94776622216

Alerts

Be the first to know and let us send you an email when Mywatch.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share