Tharanga Wadu Karmikayo - තරංග වඩු කාර්මිකයෝ

Tharanga Wadu Karmikayo - තරංග වඩු කාර්මිකයෝ සියළුම වඩු වැඩ සදහා

01/08/2023
12/06/2023
08/06/2023

ඔබට හැකිනම් රුපියල් 100 කින් හෝ උදව් කරන්න. 🙏
පුලුවන් තරම් ෂෙයාර් කර ඔබේ උදව්ව ලබා දෙන්න. 🙏 ❤️

මා හට මෙම මොහොතේ ඔබගේ උපකාරය අවශ්‍යව ඇත. වයස අවුරුදු 03 ක් වන මාගේ පුංචි පුතු තැලිසීමියාව රෝගයෙන් පීඩා විදින අතර පුතු හට ඇට මිදුලු බද්දයක් සිදු කිරීමට සිදුව ඇත. ඒ සදහා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වැය වන අතර රට තුල පවතින තත්වයද අනුව එම මුදල මා හට ඉතාමත් අසීරු මුදලක් වෙනවා.... ඔබට හැකි මුදලකින් උදව් කරන මෙන් මා ඉතාමත් කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිනවා...

H M ශාන්ත බංඩාර ( පියා),
නොච්චියාගම,
දොඹවලගම,
අනුරාධපුර.
071 - 1980818
076 - 0706928

BOC Bank
H M S Bandara,
90726581

Commercial bank,
H M S Bandara,
8017549888

Sampath bank,
H M S Bandara,
104852196126

People's bank,
H M S Bandara,
171- 2- 001 - 1- 0065863

මතීෂ දම්රුවන් බංඩාර ( පුතු)
වයස - අවුරුදු 03,
නොච්චියාගම ,
දොඹවලගම,
අනුරාධපුර .

මෙතෙක් සහය දැක්වූ ඔබ සැමට බොහොම ස්තූතියි ❤️ 🙏❤️

05/06/2023
02/06/2023

බුදු සරණයි මැණික....🙏🙏🙏

Address

Narammala
Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when Tharanga Wadu Karmikayo - තරංග වඩු කාර්මිකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category