06/03/2026
🌊 SAVE THE OCEAN – START WITH OUR RIVERS
Every day, thousands of plastic bottles, bags, and floating waste travel through Sri Lanka’s rivers, canals, and drainage systems before ending up in the ocean.
Once this waste reaches the sea, it harms marine life, fisheries, tourism, and our environment.
But there is a solution.
Trash Booms can stop floating waste before it reaches the ocean by capturing debris in rivers and canals so it can be collected and removed.
This is where corporate Sri Lanka can make a real difference.
Companies can sponsor Trash Boom installations as a CSR environmental project and directly contribute to cleaner waterways and healthier oceans.
🌱 Imagine the impact if businesses come together to protect Sri Lanka’s rivers and coastline.
At WavePlus by Skytech Engineering, we manufacture floating trash boom systems with durable orange cylindrical floaters designed to capture floating debris and protect waterways.
📩 Organizations interested in supporting Trash Boom CSR projects are welcome to connect with us.
Together, we can stop waste before it reaches the sea.
🌊 මුහුද රැකගැනීම ආරම්භ වන්නේ අපේ නදියන්ගෙන්
දිනපතා විශාල ප්ලාස්ටික් සහ පාවෙන අපද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නදියන්, ඇළ මාර්ග සහ ජල නිකාසන පද්ධති හරහා අවසානයේ මුහුදට ගලා යයි.
මෙය මුහුදු ජීවීන්ට, ධීවර කර්මාන්තයට සහ පරිසරයට බරපතල හානි සිදු කරයි.
නමුත් මෙය නතර කළ හැක.
Trash Boom පද්ධති භාවිතා කිරීමෙන් පාවෙන අපද්‍රව්‍ය මුහුදට ළඟා වීමට පෙර නතර කර එකතු කළ හැක.
මෙහිදී සමාගම්වල CSR දායකත්වය විශාල වෙනසක් ඇති කළ හැක.
🌱 සමාගම්වලට Trash Boom ව්‍යාපෘති සඳහා අනුග්‍රහය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ජල මාර්ග සහ මුහුද ආරක්ෂා කිරීමට දායක විය හැක.
WavePlus by Skytech Engineering විසින් නිෂ්පාදනය කරන පාවෙන Trash Boom පද්ධති ජල මත පාවෙන අපද්‍රව්‍ය අල්ලා තබා ගැනීමට නිර්මාණය කර ඇත.
📩 CSR Trash Boom ව්‍යාපෘති සඳහා සම්බන්ධ වීමට කැමති ආයතන අප සමඟ සම්බන්ධ වන්න.