Domus Designers

Domus Designers Crafting Homes, Shaping Dreams

14/01/2026

✨ Domus Designers – Your Trusted Partner in House Planning & Construction ✨

Looking to build your dream home? At Domus Designers, we provide highly reliable and professional house planning services tailored to your needs.

✅ We specialize in Vasthu-based house plans that bring harmony and balance.
✅ We also design modern, practical house plans suited for today’s lifestyle and conditions.
✅ Beyond planning, we take care of construction from the very first setting-out stage, ensuring accuracy, trust, and care – just like a family member would.

📞 Contact us today:
+94 778 716 291 / +94 772 190 349

Domus Designers – Where tradition meets modern living, with trust at the foundation.

✨ Domus Designers – ඔබේ විශ්වාසනීය ගෘහ සැලසුම් සහ ගෘහ නිර්මාණ සේවාව ✨

ඔබත් ඔබේ සිහින නිවස සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙනවාද?
Domus Designers සමග සම්බන්ද වන ඔබට ලැබෙන්නේ ඉතා විශ්වාසනීය සහ වෘත්තීයමය ගෘහ සැලසුම් සේවාවකි.

✅ අප වාස්තුවිද්‍යානුකූලව නිවාස සැලසුම් සකස් කරමින් ඔබේ සිහින නිවස ඔබේ සිතැඟි පරිදි නිර්මාණයකර දෙන්නෙමු.
✅ ඔබගේ ජීවන රටාවට ගැළපෙන ගෘහ සැලසුම් සකස් කර ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන නිවසක් නිර්මාණය කරමු.
✅ සැලසුම් කිරීමෙන් පමණක් නොව, නිවස ඉදිකිරීම ආරම්භයේ සිටම ඉතා නිවැරදිව, විශ්වාසනීයව, ඔබේ පවුලේ සාමාජිකයෙකු සේ විශ්වාසනීයත්වයෙන් සිදු කරමු.

📞 අදම අප අමතන්න:
+94 778 716 291 / +94 772 190 349

Domus Designers – ආරම්භයේ සිටම තාක්ශනය සහ විශ්වාසය මූලික කරගත්, සම්ප්‍රදාය සහ නවීනත්වය එකට ගෙන එන සේවාව.

🏡 Crafting Homes, Shaping Dreams – Domus Designers🏡 House DescriptionThis striking three-storey residence in Kanthale, S...
11/08/2025

🏡 Crafting Homes, Shaping Dreams – Domus Designers

🏡 House Description

This striking three-storey residence in Kanthale, Sri Lanka, was thoughtfully designed by Domus Designers for Mr. Sumith Jayaruwan Galaboda Liyanage. With a total built-up area of over 1,880 square feet, the home balances modern aesthetics with practical living:

- Ground Floor: 958 sqft — spacious and welcoming, ideal for family gatherings and daily living.
- First Floor: 764 sqft — includes private bedrooms and a scenic balcony that opens to the lush surroundings.
- Second Floor: 160 sqft — a compact water tank level, seamlessly integrated into the overall structure.

The architectural style features a blend of flat and sloped roofs, large windows for natural light, and elegant wooden accents. The diamond-shaped vertical window element adds a unique signature to the façade, while the multi-level roofline enhances both form and function. Set against the backdrop of Kanthale’s serene greenery and distant mountains, this home is a true reflection of refined rural living.

---

🌿 About Kanthale area & the Client

Nestled in the Eastern Province of Sri Lanka, Kanthale is known for its tranquil landscapes, coconut groves, and gentle mountain silhouettes. It’s a place where nature whispers peace and tradition runs deep. Mr. Sumith Jayaruwan Galaboda Liyanage, a proud resident of this region, envisioned a home that would harmonize with Kanthale’s natural beauty while embracing contemporary design. His vision and appreciation for both elegance and authenticity made this collaboration a rewarding journey.

🏗️ About Domus Designers

Domus Designers is a Sri Lankan architectural studio specializing in house planning, 2D/3D design, and realistic visualization. With a deep respect for local culture and environment, we craft homes that are not only technically sound but emotionally resonant. Our designs reflect a commitment to:

- Authenticity: We preserve the essence of rural landscapes while introducing modern comforts.
- Precision: Every detail is meticulously refined to ensure harmony between structure and surroundings.
- Client-Centered Collaboration: We work closely with homeowners to bring their dreams to life—balancing creativity, practicality, and tradition.

At Domus Designers, we pride ourselves on our customer-friendly service and end-to-end support. Whether you're starting from scratch or need just the house plan, we’ve got you covered:

✨ Full architectural service from concept to completion
📝 2D and 3D house plans tailored to your vision
📐 Complete sets of construction drawings
💰 Cost estimates for bank loans
🏦 Assistance with loan documentation and approvals

Let us turn your dream home into reality with precision, creativity, and care.

📞 Contact Us
Phone / WhatsApp: +94 778 716 291
📧 Email: [email protected]

🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯

🏡 Crafting Homes, Sharping Dreams –
Domus Designers

🏡 නිවස පිළිබඳ විස්තරය
ශ්‍රී ලංකාවේ කන්තලේ ප්‍රදේශයේ පිහිටි මෙම තුන් මහල් නිවස Domus Designers විසින් සුමිත් ජයරුවන් ගලබොඩ ලියනගේ මහතා සඳහා නිර්මාණය කර ඇත. සම්පූර්ණ වාස්තු ප්‍රදේශය වර්ග අඩි 1,880කට වඩා වැඩි වන අතර, නවීන නිවාසඅංග සහ දිනපතා නිස්කලංක ජීවිතයට ගැලපෙන සැලසුම් කර ඇත.

- බිම් මහල: වර්ග අඩි 958 — පවුලේ සාමාජිකයින්ට එක්ව කාලය ගතකිරීමට සහ දිනපතා ජීවිතයට සුදුසු විශාල අවකාශයක්.
- පළමු මහල: වර්ග අඩි 764 — පුද්ගලික නිදන කාමර සහ කන්තලේ ප්‍රදේශයේ නිස්කලංක දර්ශනතලයකට විවෘත බල්කනියක්.
- දෙවැනි මහල: වර්ග අඩි 160 — ජල ටැංකිය සඳහා නිර්මාණය කළ කුඩා අවකාශයක්,

නිවසේ වාස්තු විලාසිතාව අදියර කිහිපයකින් සමන්විත වහල, විශාල කවුළු, සහ ලී අලංකරණය සමඟ නවීනත්වය විදහා දක්වයි. විශේෂාංගයක් ලෙස, ඩයමන්ඩ් හැඩැති කවුළු සහ බහු මට්ටම් වහලය නිවසට අද්විතීය හැඩයක් ලබා දේ. කන්තලේ ප්‍රදේශයේ හරිත වර්න භූමිය සහ මනස්කාන්ත කඳු ඇතුල දර්ශන තලය සමග නිවසේ පිහිටීම සන්සුන් ජීවිතයක අරුතක් පෙන්වයි.

---

🌿 කන්තලේ ප්‍රදේශය සහ ගනුදෙනුකරු පිළිබඳව

කන්තලේ යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි, සන්සුන් භූමි, පොල් වතු, සහ මනරම් කඳු පංතීන්ගෙන් සමන්විත මනස්කාන්ත දර්ශනයන්ගෙන් පිරුණු ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ ස්වභාවික සෞන්දර්යය සහ ඉපැරණි සම්ප්‍රදායන් ගැඹුරු ලෙස පවතින අතර, එය සැහැල්ලු සන්සුන් ජීවිතයකට පදනම වේ. මෙම නිවස ඉදිකිරීමට බලාපොරොත්තු වන සුමිත් ජයරුවන් ගලබොඩ ලියනගේ මහතා ස්වාභාවික සෞන්දර්‍යයට දැඩි ලෙස ඇල්මක් දක්වන සරල සැහැල්ලු දිවිපෙවෙතකට ඇල්මක් දක්වන අතර එතුමාගේ සිතුම් පැතුම් සහ Domus Designers අපගේ පලපුරුද්ද එකට කැටි වූ අලංකාර නිවාස නිර්මාණයක් සියල්ලෙහි අවසාන ප්‍රතිපලය විය.

🏗️ Domus Designers පිළිබඳව

Domus Designers යනු ශ්‍රී ලංකාවේ නිවස සැලසුම් කිරීම, 2D/3D නිර්මාණය, සහ යථාර්ථවාදී දෘශ්‍යකරණය සඳහා විශේෂඥ වාස්තු ශිල්පී කණ්ඩායමකි. සංස්කෘතිය සහ පරිසරයට ගරු කරමින්, නවීනත්වය සහ සරලත්වය එකට එක්කොට ගැලපෙන පරිදි නිවාස නිර්මාණය කිරීම. අපගේ ව්‍යාපාරය පදනම් වී ඇත.

- අදාල පරිසරයේ ස්වභාවය ආරක්ෂා කරමින් නවීන පහසුකම් එක් කිරීම.
- වාස්තු සැලසුම් සහ අදාල පරිසරය අතර සමබන්ධතාවය එක්කොට සැලසුම් සකස්කිරීම සඳහා සෑම විස්තරයක්ම නිවැරදිව සැලසුම් කිරීම.
- ගනුදෙනුකරුවන්ගේ සිහිනයන් සැබෑ කිරීමට නිර්මාණාත්මකත්වය, ප්‍රායෝගිකත්වය, සහ සම්ප්‍රදාය අතර සමබන්ධතාවය පවත්වාගෙන යාම,
අප සතු විශේෂ්ත්වයයි.

Domus Designers ලෙස අපි සෑම පාරිභෝගිකයෙකුටම ඉතා සුහදශීලී සේවාවක් සපයන අතර ආරම්භයේ සිට දක්වා සම්පූර්ණ සේවාවක් ලබා දීම අපගේ වගකීමයි.

🔹 ඔබට අවශ්‍ය නම් 2D සහ 3D නිවසේ සැලසුම් පමණක් ලබා දිය හැක
🔹 ඉදිකිරීම් සඳහා අවශ්‍ය සම්පූර්ණ Drawing කට්ටලය (Structural/Architectural/Doors and Windows list/ Lay out plan)
🔹 බැංකු ණය සඳහා වියදම් ඇස්තමේන්තු
🔹 බැංකු ණය ලබා ගැනීම සඳහා සහයෝගය

ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට අප සමඟ එක්වන්න — නිවැරදිව, නිර්මාණශීලීව, සහ ඔබගේ සැලසුම්ගත මුදලට සරිලන ලෙස නිවාස සිහින සැබෑකරගැනීමට ඔබ සමග අත්වැල් බැඳගන්නෙමු.

📞 අපව සම්බන්ධ කරගන්න
T.P / WhatsApp: +94 778 716 291
📧 Email: [email protected]

🏡 Crafting Homes, Shaping Dreams – Domus DesignersPresenting our latest residential design for Mr. Janith Chamika in Wee...
10/08/2025

🏡 Crafting Homes, Shaping Dreams – Domus Designers

Presenting our latest residential design for Mr. Janith Chamika in Weeraketiya, Sri Lanka –
a modern two-story home that blends elegance with functionality. From the spacious balcony and large windows to the thoughtful integration with its lush surroundings, this home reflects our commitment to personalized, client-focused design.

At Domus Designers, we pride ourselves on our customer-friendly service and end-to-end support. Whether you're starting from scratch or need just the house plan, we’ve got you covered:

✨ Full architectural service from concept to completion
📝 2D and 3D house plans tailored to your vision
📐 Complete sets of construction drawings
💰 Cost estimates for bank loans
🏦 Assistance with loan documentation and approvals

Let us turn your dream home into reality with precision, creativity, and care.

📞 Contact Us
Phone / WhatsApp: +94 778 716 291
📧 Email: [email protected]

🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯🏯

🏡 Crafting Homes, Sharping Dreams –
Domus Designers

Domus Designers හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වීරකැටිය ප්‍රදේශයේ Janith Chamika මහතා වෙනුවෙන් නිර්මාණය කරන ලද අලංකාර දෙමහල් නිවස, විශාල ජනෙල්, විශාල බැල්කනිය සහ අලංකාර වටපිටාව සමඟ සිත නිවන සන්සුන් වාසස්ථානයක් ලෙස සැලසුම් කර ඇත.

Domus Designers ලෙස අපි සෑම පාරිභෝගිකයෙකුටම ඉතා සුහදශීලී සේවාවක් සපයන අතර ආරම්භයේ සිට දක්වා සම්පූර්ණ සේවාවක් ලබා දීම අපගේ වගකීමයි.

🔹 ඔබට අවශ්‍ය නම් 2D සහ 3D නිවසේ සැලසුම් පමණක් ලබා දිය හැක
🔹 ඉදිකිරීම් සඳහා අවශ්‍ය සම්පූර්ණ Drawing කට්ටලය (Structural/Architectural/Doors and Windows list/ Lay out plan)
🔹 බැංකු ණය සඳහා වියදම් ඇස්තමේන්තු
🔹 බැංකු ණය ලබා ගැනීම සඳහා සහයෝගය

ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට අප සමඟ එක්වන්න — නිවැරදිව, නිර්මාණශීලීව, සහ ඔබගේ සැලසුම්ගත මුදලට සරිලන ලෙස නිවාස සිහින සැබෑකරගැනීමට ඔබ සමග අත්වැල් බැඳගන්නෙමු.

📞 අපව සම්බන්ධ කරගන්න
T.P / WhatsApp: +94 778 716 291
📧 Email: [email protected]

කාලෙට ගැලපෙන අළුත්ම වගේම හොඳම විදියට ලස්සනට ගෙදර හදාගන්න අපිට කතා කරන්න.ගෙදර විතරද???නෑ 🖐️ව්‍යාපාරික ස්ථානය, ආගමික ස්ථාන...
22/06/2023

කාලෙට ගැලපෙන අළුත්ම වගේම හොඳම විදියට ලස්සනට ගෙදර හදාගන්න අපිට කතා කරන්න.

ගෙදර විතරද???

නෑ 🖐️

ව්‍යාපාරික ස්ථානය, ආගමික ස්ථානය වගේ ඕනෙම තැනක් ලස්සනට සැලසුම් කරල කතා බහ කරල කරගන්න අපිට කතා කරන්න.

ටේප් එක පාවිච්චි කරන විදිය හරියටම දැනගන්න එක හරිම වැදගත්.
22/08/2021

ටේප් එක පාවිච්චි කරන විදිය හරියටම දැනගන්න එක හරිම වැදගත්.

Address

Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Domus Designers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share