BHK House Designs & construction

BHK House Designs & construction we don't renovate space, we transform them
(1)

14/04/2026
තනි මහලේ උළු සෙවිලි කල නිවසක්  පෙනුමැති දෙමහල් නිවසක් බවට පත් කිරීම   🥰🪐 සියලු සැලසුම් හා ඉදිකිරීම් උපදෙස් BHK HOUSE PLA...
29/12/2025

තනි මහලේ උළු සෙවිලි කල නිවසක් පෙනුමැති දෙමහල් නිවසක් බවට පත් කිරීම 🥰🪐
සියලු සැලසුම් හා ඉදිකිරීම් උපදෙස් BHK HOUSE PLAN අප ආයතනය මගිනි... 🌼

( සේවාදායකයාගේ ඉල්ලීම මත පවතිනා පහත මහලේ සැකසුමට හානියක් නොකර පැවති නිවසටම ස්ලැබ් කොටසක් එකතුකර නව පෙනුමක් ලබා දීම සිදුකර ඇත.. )

එකතුකරනු ලැබූ නව මහලට කාමර 2 , බාත්රූම් එකක් , රූපවාහිනී ආලින්දයක් හා පැති තුනකට බැල්කනි කොටස් අයත් වේ ......

අපි වැඩ ❤️🪐At නාරංවල
29/12/2025

අපි වැඩ ❤️🪐
At නාරංවල

මුලින් කඩදාසියක තිබ්බ සැලසුම අද මේ විදියට නිම වුණා. 🏠 BHK HOUSE DESIGN AND CONSTRUCTION ❤️GROUND FLOOR - ONE BED ROOM   ...
08/10/2025

මුලින් කඩදාසියක තිබ්බ සැලසුම අද මේ විදියට නිම වුණා. 🏠 BHK HOUSE DESIGN AND CONSTRUCTION ❤️

GROUND FLOOR - ONE BED ROOM
DINING & TV AREA
KITCHEN
BATH ROOM
VERANDAH
UPPER FLOOR -
LOBBY
VOID
MASTER BED ROOM
BED ROOM
MINI PANTRY
BALCONY

වැඩ ඉවර වුණාට පස්සේ look එක කොහොමද?
කමෙන්ට් එකක් දාන්න! 👇

#නිවාස_සැලසුම් ිවාස #අපේ_නිවස

කොස්ගම ප්‍රදේශයට  නව  නිවසක් BHK HOUSE  සමග සුභ මොහොතින් අදත්  ආරම්භ උනා ❤️🙏 සියලු වැඩ කටයුතු ඉතා ඉක්මනින් සිදුකරගෙන නව ...
02/09/2025

කොස්ගම ප්‍රදේශයට නව නිවසක් BHK HOUSE සමග
සුභ මොහොතින් අදත් ආරම්භ උනා ❤️🙏

සියලු වැඩ කටයුතු ඉතා ඉක්මනින් සිදුකරගෙන නව නිවසක අසිරිය ඔහුට විදින්නට හැකිවේවා යැයි හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමු ❤️

4 bed room
2 bath room
Sitting / dining
Kitchen
Car porch and open balcony

Construction work has begun on another new house..... 🧱🧱 Dompe new site ❤️
20/08/2025

Construction work has begun on another new house..... 🧱🧱
Dompe new site ❤️

කහවල පැත්තට අලුත් නිවසක් ❤️3 Bed roomSitting Dining Kitchen Bath room
19/08/2025

කහවල පැත්තට අලුත් නිවසක් ❤️
3 Bed room
Sitting
Dining
Kitchen
Bath room

ආයුබෝවන්.... අප ආයතනය තව දුරටත් දීප ව්‍යාප්ත කරමින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඔබට අවශ්‍ය අයුරින් නිවසක් , ගොඩනැගිල්ලක්  සාද...
07/08/2025

ආයුබෝවන්....
අප ආයතනය තව දුරටත් දීප ව්‍යාප්ත කරමින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඔබට අවශ්‍ය අයුරින් නිවසක් , ගොඩනැගිල්ලක් සාදා දීමට දැන් අප සූදානම් ❤️ .....

* රජයේ අනුමත සැලසුම් ඇදීම ( 2d , 3d )
* ඇස්තමේන්තු සැකසීම
* ඉදිකිරීම් කටයුතු

ඉන්ජිනේරුවරුන්ගේ අදීක්ශනය යටතේ වඩාත් විශ්වාසයකින් යුතුව මනා පලපුරුදු සේවක මහතුන් යටතේ ඔබගේ මුදලට නිසි වටිනාකමක් ලබා දෙමින් ඔබගේ ඉදිකිරීම සිදුකෙරෙනු ඇත ❤️

BHK House 🌹

දෙකටන නගරයේ Bhk සැලසුම් කරනයකට අනුව  ඉදි කෙරූ නිවස  ❤️🌹
31/07/2025

දෙකටන නගරයේ Bhk සැලසුම් කරනයකට අනුව ඉදි කෙරූ නිවස ❤️🌹

Bhk house Liyanegama , dompe ❤️
14/03/2025

Bhk house
Liyanegama , dompe ❤️

Address

Meepe
10500

Opening Hours

Monday 08:00 - 13:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 14:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 17:00
18:00 - 22:00

Telephone

0714066711

Website

Alerts

Be the first to know and let us send you an email when BHK House Designs & construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BHK House Designs & construction:

Share