10/05/2026
2026 - 05 -21 දිනට යෙදෙන සුභ මොහොතින් මැදගම ශ්‍රී නංදාරම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍යය රාජයානන් වහන්සේගේ කොත් පැලඳිමේ මහෝත්සවය සඳහා ඔබ සියලු දෙනාටම කෙරෙන ගෞරනීය ආරාධනයයි..
ගම්වාසීනන්ගේ #උත්සහය සහ කැපවීම මත ගොඩනැගෙන #ගමේපන්සල .....
#පන්සල
මැදගම අපි මැදගම අහස යට