Felo Global

Directions Website

Felo Global Product-based software solutions. Powered by TSARGEN (PVT) LTD

එක missed message එකක්… missed opportunity එකක් වෙන්න පුළුවන්. 💬Customer inquiry එකකට reply කරන්න ප්‍රමාද වුණොත්, ඒ cust...
25/09/2026

එක missed message එකක්… missed opportunity එකක් වෙන්න පුළුවන්. 💬

Customer inquiry එකකට reply කරන්න ප්‍රමාද වුණොත්, ඒ customer කෙනා වෙනත් business එකකට යන්න පුළුවන්.

WhatsApp Automation සමඟ ඔබේ customer inquiries automatically handle කරලා, වේගයෙන් respond කරන්න. ⚡

✅ Customer inquiries අතපසු නොකරන්න
✅ Faster responses
✅ 24/7 customer communication
✅ More business opportunities
✅ Manual work අඩු කරගන්න

ඔබේ business එකේ WhatsApp එක වඩාත් smart විදිහට automate කරගන්න. 🚀

Felo Global – Software for a Smarter Tomorrow.

📩 WhatsApp Automation ගැන වැඩි විස්තර දැනගන්න අපිව message කරන්න.

07/09/2026

The future belongs to those who build it.

At Felo Global, we're redefining possibilities with next-gen AI and tech solutions. Join us on our journey to shape tomorrow, today!

03/09/2026

Customer: Price pls?
Seller (පැය 5කට පසු): Inbox කරා මැඩම්!
Customer: දැන්ද මතක් වුණේ? මං වෙන තැනකින් ගත්තා!" 💀

මේ සීන් එක ඔබටත් හුරුපුරුදුයිද? 😂

ඔයා Message එක Type කරලා යවන වෙලාව ඇතුළත Order එක confirm කරලා Deliver කරන්නත් දාන WhatsApp Automation Setup එකක් අදම හදාගන්න.

24/7 Active Instant Replies
Automated Order Placement & Confirmation
Zero Customer Drop-off

දැන්ම Message එකක් දාලා Demo එකක් බලන්න:
📲 WhatsApp: 078 295 3400



🚨 OTP එකක් දුන්නේ නැහැ… ඒත් WhatsApp එකේ අමුතු දෙයක් වුණා! පහුගිය දවස් කිහිපයේ WhatsApp Account එක ගැන කතා කරපු අයගෙන් අ...
02/09/2026

🚨 OTP එකක් දුන්නේ නැහැ… ඒත් WhatsApp එකේ අමුතු දෙයක් වුණා!

පහුගිය දවස් කිහිපයේ WhatsApp Account එක ගැන කතා කරපු අයගෙන් අපිට අහන්න ලැබුණු experiences ටිකක් එකතු කරද්දි, එකම ප්‍රශ්නයක් අපිටත් ආවා…

“OTP එකක් දුන්නේ නැත්නම් Account එකට මොනවා වෙන්න පුළුවන්ද?” 🤔

අපිත් එක්ක කතා කරපු කිහිපදෙනෙක් කියපු දේවල් අතර 👇

📱 “මගේ WhatsApp එක එකපාරට Logout වුණා.”

💻 “මම use නොකරන Device එකක් Linked Devices වල තිබුණා.”

👥 “මම දන්නෙවත් නැති Group එකකට මගේ Account එකෙන් activity වෙලා තිබුණා.”

⚠️ “මට suspicious message / file එකක් ආවා. මම ඒක open කළේ නැහැ.”

ඒත් මේ හැම සිදුවීමක්ම එකම හේතුවක් නිසා වෙන්න ඕන කියලා කියන්න බැහැ.

ඒකයි අපි මේක ගැන ඔයාගෙන්ම අහන්නේ. 👇

🔎 ඔයාටත් මේ වගේ experience එකක් තිබුණාද?

Comment එකේ මේ 3 දේ කියන්න:

1️⃣ Mobile Network – Dialog / Mobitel / Hutch / Airtel
2️⃣ Phone එක – iPhone / Samsung / Xiaomi / වෙනත්
3️⃣ සිද්ධ වුණේ මොකක්ද? – Logout / Unknown Device / Group Activity / වෙනත්

OTP එක කාටවත් share නොකළත් මෙවැනි සිදුවීමක් වුණා නම් ඒකත් විශේෂයෙන් කියන්න.

අපිට හිතෙනවා මේ comments ටික එකතු කළාම, මේක එක් Network එකකට විතරක්ද? නැත්නම් වෙනත් Networks වලත් මේ වගේ incidents තියෙනවද? කියලා හොඳ discussion එකක් කරන්න පුළුවන්.

⚠️ වැදගත්: මේ post එකේ අරමුණ බය කිරීම නෙවෙයි. WhatsApp security ගැන අපි හැමෝගෙම real experiences එකතු කරලා awareness එකක් හදන එක.

ඔයාට මේ වගේ දෙයක් වෙලා නැත්නම්, “මට වෙලා නෑ” කියලා හරි comment කරන්න. ඒකත් අපේ discussion එකට වැදගත්. ❤️

ඔයාගේ යාළුවෙක්ට මේක වෙලා තියෙනවා නම් එයාවත් මේ discussion එකට tag කරන්න. 👇

🔐 Stay Alert. Stay Secure.

— Felo Global

ඔයාගේ WhatsApp Business එක තාමත් Manual ද?Customer messages වලට reply කරන්න පරක්කු වෙනවාද? Messages ගොඩක් අතරේ important...
28/08/2026

ඔයාගේ WhatsApp Business එක තාමත් Manual ද?

Customer messages වලට reply කරන්න පරක්කු වෙනවාද?
Messages ගොඩක් අතරේ important customers මගහැරෙනවාද?
ඒකෙන් Sales සහ Customer Trust දෙකම අඩුවෙන්න පුළුවන්.

💜 WhatsApp Automation සමඟ ඔබේ Business එක Smart කරගන්න!

✅ Instant Customer Replies
🤖 AI-Powered Automation
😊 Happy Customers
📈 More Sales & Engagement
⏰ Time Saving
🌙 24/7 Customer Support

ඔබගේ WhatsApp Business එකත් Smart & Automated කරගන්න.

අදම FELO GLOBAL සමඟ කතා කරන්න!
Let’s Automate Your Business!

WhatsApp එක Ban වෙයි කියලා බයද?ඔබේ Business එකට Chatbot එකක් automate කරගන්නකොට, WhatsApp account එක ගැන බය වෙන්න ඕන නෑ....
20/08/2026

WhatsApp එක Ban වෙයි කියලා බයද?

ඔබේ Business එකට Chatbot එකක් automate කරගන්නකොට, WhatsApp account එක ගැන බය වෙන්න ඕන නෑ.

අපේ Felo global Chatbot Solutions Meta-registered WhatsApp Business Platform එක හරහා integrate කර ඇති නිසා, ඔබේ customer conversations නිවැරදි සහ ආරක්ෂිත ආකාරයෙන් automate කරගන්න පුළුවන්.

❌ Unofficial Automation
❌ Risky Integrations
❌ Unwanted Account Issues

✅ Meta-registered Solution
✅ Professional WhatsApp Automation
✅ 24/7 Customer Support

ඔබේ Business එකටත් Smart WhatsApp Chatbot එකක් ලබාගන්න.

Automate your WhatsApp. Grow your Business.


#ඩිජිටල්මාකටින්

ඔන්ලයින් බිස්නස් එකේ පිළිතුරු ප්‍රමාදය නිසා Sales වෙන තැන් වලට යනවද?
18/01/2026

ඔන්ලයින් බිස්නස් එකේ පිළිතුරු ප්‍රමාදය නිසා Sales වෙන තැන් වලට යනවද?

Turning ideas into digital reality. 💻✨We just wrapped up a sleek new project for Sometimes Events! From concept to launc...
12/01/2026

Turning ideas into digital reality. 💻✨
We just wrapped up a sleek new project for Sometimes Events! From concept to launch, we loved bringing this vision to life.
👇 Visit the site: https://thermocoolae.com
Need a website that stands out? Drop Felo Global a message! 📩
Whasapp - 078 295 3400
Visit - https://feloglobal.com

Turning ideas into digital reality. 💻✨We just wrapped up a sleek new project for Sometimes Events! From concept to launc...
12/01/2026

Turning ideas into digital reality. 💻✨
We just wrapped up a sleek new project for Sometimes Events! From concept to launch, we loved bringing this vision to life.
👇 Visit the site: https://pererahussein.com
Need a website that stands out? Drop Felo Global a message! 📩
Whasapp - 078 295 3400
Visit - https://feloglobal.com

Address

Moratuwa
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Felo Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share