Survey Solutions-ඉඩම් මැනීම

Survey Solutions-ඉඩම් මැනීම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Survey Solutions-ඉඩම් මැනීම, Surveyor, Mawanella.

🏛️ඔබගේ ඉඩම නිවැරදිව මැන පිඹුරු පතක් සාදාගැනීමට අවශ්‍යද

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ අපි 🚦
100% ක නිරවද්‍යතාව සමගින්

ඔබට අවශ්‍ය ඉඩම් මැනීමේ සියලු කටයුතු සඳහා

Survey Solution
ඉඩම් මැනුම් කාර්යාලය
0719053401
0716985429

🚩  නවීනතම තාක්ශනය සමගින් ඉහලම නිරවද්‍යතාවකින් ,අවම මුදලකින් දැන් ඔබගේ ඉඩම් අවශ්‍යතාවය සපුරාගන්න 🚩📊 GPS මැනුම් උපකරණ යනු ...
11/03/2026

🚩 නවීනතම තාක්ශනය සමගින් ඉහලම නිරවද්‍යතාවකින් ,අවම මුදලකින් දැන් ඔබගේ ඉඩම් අවශ්‍යතාවය සපුරාගන්න 🚩

📊 GPS මැනුම් උපකරණ යනු කුමක්ද?

📌 GPS සමීක්ෂණ තාක්‍ෂණය ඉඩම් මැනීම් සිදුකරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත. මිනින්දෝරුවන්ට චන්ද්‍රිකා සංඥා භාවිතයෙන් භූ දර්ශනයේ ඇති දේවල් සහ ස්ථාන වල නිශ්චිත පිහිටීම නිශ්චිතව මැනිය හැක. GPS සමීක්ෂණ තාක්‍ෂණය සඳහා වන යෙදුම් විශාල ඉඩම් ප්‍රස්ථාරගත කිරීමේ සිට නිවාස සහ අනෙකුත් වස්තූන්හි නිශ්චිත ස්ථානය හඳුනාගැනීම දක්වා පරාසයක පවතී

📕 ඔබගෙ ඉඩමට නිශ්චිතම ඛංඩාංකයක් අවශ්‍ය වනුයේ එය වසර ගනනක් ගත වුවද වෙනස් නොවන නිසාවෙනි.පසු කාලීම ඉඩම් අනුබෙදුම් වලදී එය අමතර වාසියක් වේ.

📕කුඩා ඉඩම් සදහා මායිම් පිහිටුවීමේදී උසස් නිරවද්‍යතාවකින් යුතු වීම

📕 අක්කර 2 හෝ ඊට වඩා වැඩි ඉඩම් සදහා ගතවල කාලය ඉතා අඩු වීම සහ එමගින් මූල්‍යමය වාසියක් අත් වීම

📕 එමගින් ඔබගේ කාලය වටිනා මුලද ඉතුරුකර ගැනීමට කදිම අවස්තාවක් සැලසේ

📕 ඉඩමෙ වෙනත් අවශ්‍යතාවන්ට අනුකූවද මෙම දත්ත යොදාගත හැකිවීම

කතා කරන්න අපිට
දියුණු වන ලෝකය සමග ඉදිරියට යමු📊
නොමිලේ උපදේශන සේවය

https://www.facebook.com/profile.php?id=61561055737649

Survey Solution
ඉඩම් මැනුම් කාර්යාලය
0719053401
0716985429

#ඉඩම් #මැනීම #මිනින්දෝරු

🏛️ ප්‍රකාශන ඔප්පුවක් "සින්නක්කර" කරගන්නේ කොහොමද? දැනගත යුතුම නීතිමය ඇත්ත! ⚖️අඩුවට තියෙන නිසා "ප්‍රකාශන ඔප්පුවක්" (Declar...
11/03/2026

🏛️ ප්‍රකාශන ඔප්පුවක් "සින්නක්කර" කරගන්නේ කොහොමද? දැනගත යුතුම නීතිමය ඇත්ත! ⚖️

අඩුවට තියෙන නිසා "ප්‍රකාශන ඔප්පුවක්" (Declaration Deed) තියෙන ඉඩමක් ගන්න හිතුවත්, පස්සේ කාලෙක ඒක සින්නක්කර කරගන්න බැරි වෙයි කියලා ඔබ බය දැනටමත් ඔබ සතු ප්‍රකාශන ඔප්පුව සින්නක්කර කරන්න පුළුවන්ද කියලා හිතනවාද?

මෙන්න ඒ ගැන ඔබ දැනගත යුතු සරලම පැහැදිලි කිරීම:

✅ ප්‍රකාශන ඔප්පුවක් යනු කුමක්ද?
ප්‍රකාශන ඔප්පුවක් කියන්නේ යම් පුද්ගලයෙක් වසර 10කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව සහ සාමකාමීව ඉඩමක භුක්තිය පවත්වාගෙන ගිය බවට තමන් විසින්ම කරන ප්‍රකාශයක්. මෙය අයිතියට වඩා "භුක්තිය" (Possession) පෙන්වන ලියවිල්ලකි.

🔄 සින්නක්කර ඔප්පුවක් බවට පත්වන්නේ කොහොමද?
ප්‍රකාශන ඔප්පුවක් හිමි ඉඩමක් ඔබ වෙනත් අයෙකුට විකුණන විට (Sell) හෝ තෑගි දෙන විට (Gift), ඔබ විසින් ලියා දෙනු ලබන නව ඔප්පුව "සින්නක්කර මාරු කිරීමේ ඔප්පුවක්" (Transfer Deed) ලෙස හැඳින්වේ. එහිදී පූර්වෝක්ත ඔප්පුව (Root of Title) ලෙස ඔබ සතු ප්‍රකාශන ඔප්පුව භාවිතා කරනු ලබනවා.

🛡️ ඔප්පුව තවත් "ශක්තිමත්" කරගන්න පුළුවන් ක්‍රම 03ක්:
හුදෙක් මාරු කිරීමේ ඔප්පුවක් ලියූ පමණින්ම බැංකු ණයක් ගැනීමට හෝ සම්පූර්ණ අයිතිය තහවුරු වීමට බාධා තිබිය හැක. ඒ නිසා මේ දේවල් අනුගමනය කරන්න:

බිම් සවිය (Title Registration): රජයේ බිම් සවිය වැඩසටහන හරහා ඔබේ ඉඩම ලියාපදිංචි කළහොත්, රජයෙන් සහතික කළ "පළමු පන්තියේ සින්නක්කර සහතිකයක්" ලබාගත හැක. මෙය ඕනෑම බැංකුවක් පිළිගනී.

බෙදුම් නඩුවක් පැවරීම (Partition Case): අධිකරණ තීන්දුවක් මඟින් ලැබෙන "බෙදුම් තීන්දු ඔප්පුවක්" ලබා ගැනීම. මෙය ලංකාවේ පවතින ශක්තිමත්ම ඔප්පු වර්ගයයි.

වසර 30ක ඉතිහාසය: ප්‍රකාශන ඔප්පුව ලියා වසර 30ක් සම්පූර්ණ වී ඇත්නම්, එය සාමාන්‍යයෙන් බැංකු මඟින් පිළිගැනීමට වැඩි ඉඩකඩක් පවතී.

⚠️ මතක තබාගන්න!
ප්‍රකාශන ඔප්පුවක් මත සින්නක්කර ඔප්පුවක් ලියූ පමණින්ම එම ඉඩමේ පෙර තිබූ නීතිමය ගැටලු (වෙනත් අයෙක් අයිතිවාසිකම් කීම වැනි) ඉබේම විසඳෙන්නේ නැත. ඒ නිසා මෙවැනි ඉඩමක් ගැනීමට පෙර දක්ෂ නීතිඥවරයෙකු ලවා "පිරික්සුම් වාර්තාවක්" (Title Report) ලබා ගැනීම අනිවාර්ය වේ.

🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය2026 සිට ක්‍රියාත්මක වීමට යෝජනා කළ නව කුලී පනත අනුව, නිවසක් / ...
05/02/2026

🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

2026 සිට ක්‍රියාත්මක වීමට යෝජනා කළ නව කුලී පනත අනුව, නිවසක් / කාමරයක් / ගොඩනැගිල්ලක් කුලියට දෙන හෝ කුලියට ගන්න සියලුම පුද්ගලයන්ට අදාළ වන නව නීති රැසක් හඳුන්වා දී ඇත.

🔹 ප්‍රධාන වෙනස්කම්:

1️⃣ කුලී ගිවිසුම ලියාපදිංචි කිරීම අනිවාර්යයි
👉 ගිවිසුම නොමැතිව කුලියට දීම නීතිවිරෝධී වේ.

2️⃣ උපරිම වර්ෂික කුලී වැඩිවීම සීමා කර ඇත
👉 එකවර අධික ලෙස කුලිය වැඩි කළ නොහැක.

3️⃣ මාස 6ට පෙර කුලිය ඉවත් කර දැමිය නොහැක
👉 කුලී ගත් පුද්ගලයාට නීතිමය ආරක්ෂාව.

4️⃣ නිවස හිමිකරු කැමති ලෙස ඉවත් කළ නොහැක
👉 නිල හේතුවක් සහ නීතිමය ක්‍රියාවලිය අවශ්‍ය වේ.

5️⃣ අත්තිකාරම් (Advance / Key Money) සීමා
👉 අසාමාන්‍ය මුදල් ඉල්ලීම තහනම්.

6️⃣ Electricity / Water කප්පාදු කිරීම නීතිවිරෝධී
👉 කුලී ප්‍රශ්න නිසා සේවා නවත්වන්න බැහැ.

7️⃣ Rent Tribunal / Authority පිහිටුවීම
👉 කුලී ගැටලු ඉක්මනින් විසඳන විශේෂ අධිකාරිය.

⚠️ මෙම නව නීතියට අනුව:
🔹 නීතිය උල්ලංඝනය කළහොත්
👉 දඩ, අධිකරණ නඩු, දේපළ සම්බන්ධ නීතිමය ගැටලු ඇති විය හැක.

📌 මෙය වැදගත් වන්නේ කාටද?
✔ නිවස කුලියට දෙන අය
✔ බෝඩිං / රූම් කුලියට දෙන අය
✔ දේපළ ආයෝජකයින්
✔ කුලියට ඉන්න සියලු දෙනාට

📣 ඔබ කුලියට දෙන හෝ ගන්නවා නම්,
මෙම නව කුලී නීතිය නොදැන ඉන්න එක අනාගතයේ ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්!

ඉඩමක් මිලදී ගැනීමට, විකුණීමට හෝ ඉදිකිරීමට පෙරනිවැරදි Survey එකක් අත්‍යවශ්‍යයි! 📏නිරවද්‍යතාවය, විශ්වාසය සහ වෘත්තීය සේවාවඑ...
04/02/2026

ඉඩමක් මිලදී ගැනීමට, විකුණීමට හෝ ඉදිකිරීමට පෙර
නිවැරදි Survey එකක් අත්‍යවශ්‍යයි! 📏
නිරවද්‍යතාවය, විශ්වාසය සහ වෘත්තීය සේවාව
එකටම ලැබෙන්නේ අපෙන්.

කතා කරන්න අපිට
දියුණු වන ලෝකය සමග ඉදිරියට යමු📊
නොමිලේ උපදේශන සේවය

https://www.facebook.com/profile.php?id=61561055737649

Survey Solution
ඉඩම් මැනුම් කාර්යාලය
0719053401
0716985429



#ඉඩම් #මැනීම #මිනින්දෝරු

🛟 මායිම් කනු ගැලවී ඇත්ද? 🛟 ඉඩමේ බිම් ප්‍රමාණය, මායිම් නිවැරදි දැයි පරීක්ෂා කරගැනීම සහ මායිම් නිවැරදි කරගැනීමෙන් අනාගතයේ ...
29/01/2026

🛟 මායිම් කනු ගැලවී ඇත්ද?

🛟 ඉඩමේ බිම් ප්‍රමාණය, මායිම් නිවැරදි දැයි පරීක්ෂා කරගැනීම සහ මායිම් නිවැරදි කරගැනීමෙන් අනාගතයේ ඇතිවිය හැකි විවිධ ගැටලු මගහරවා ගන්න අපට කතාකරන්න.

වේලාවක් වෙන්කරගැනීමට දුරකථන/වට්සැප් මඟින් අමතන්න:
0719053401

#ඉඩම් #මැනීම #මිනින්දෝරු

Address

Mawanella

Telephone

+94719053401

Website

Alerts

Be the first to know and let us send you an email when Survey Solutions-ඉඩම් මැනීම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category