15/07/2026
📢 රැකියා අවස්ථාවන් - Nilu’s Wood 🛠️
අප ආයතනය සඳහා පහත සේවකයින් අවශ්‍යයි:
🔹 තනතුරු:
වඩු කාර්මිකයන් (Wood & Melamine) 🪚
අධීක්ෂකයන් (Supervisor) 👷♂️
සහයකයන් (Helpers) 🏗️
✅ සුදුසුකම්: අදාළ ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්ද තිබීම.
💰 ප්රතිලාභ: ආකර්ෂණීය වැටුප් + නවාතැන් පහසුකම්.
ඔබේ අයදුම්පත එවන්න:
📧 Email: [email protected]
📞 විමසීම්: 077 393 5338