Disna Prabuddhika

Call Directions Contact the business

Disna Prabuddhika Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Disna Prabuddhika, Colonial Ventures, Rahula Road, Matara.

08/09/2026

"මතකයක" තරුණ උන
"සැනසුමක" උරුම තැන
"ප්‍රෞඩත්වයක"අභිමානය හිමි
සැනසෙන්න පුළුවන් ඉසව්වක්..! 🙏🤍💫

ජිවිතේ සතුට ලොකු ලොකු දේවල් මත depend වෙන්න ඕන නෑ. අහම්බෙන් දකින පුංචි දෙකින් වුණත් සතුටු වෙන්න පුළුවන් තරමට සරල වෙන්න.ස...
08/09/2026

ජිවිතේ සතුට ලොකු ලොකු දේවල් මත depend වෙන්න ඕන නෑ. අහම්බෙන් දකින පුංචි දෙකින් වුණත් සතුටු වෙන්න පුළුවන් තරමට සරල වෙන්න.

සීනි දාපු තේ උගුරක වගේම කුරුඳු කෝප්පෙක රහත් ඔයා දැනගන්න ඕන..

ජිවිතේ සංකීර්ණ කරගන්නේ අපිමයි,මං දන්නවා අපි ජිවත් වෙන්නේ සුරංගනා කතාවක නෙවෙයි කියලා.

මං කියන්නේ..
පුළුවන් තරම් සරල වෙන්න!
හැබැයි, කැමතිනම් විතරක්.

සුභ උදෑසනක් වේවා!!! 🤍💫

තමන්ගේ කැපවීම, අසීමිත උත්සාහය සහ මහන්සිය නිසාම මේ වගේ ජාත්‍යන්තර දැවැන්ත වේදිකාවක ලංකාවේ නම ඉහළින්ම සටහන් කරන්න රුමේෂ් ක...
07/09/2026

තමන්ගේ කැපවීම, අසීමිත උත්සාහය සහ මහන්සිය නිසාම මේ වගේ ජාත්‍යන්තර දැවැන්ත වේදිකාවක ලංකාවේ නම ඉහළින්ම සටහන් කරන්න රුමේෂ් කළ මේ මෙහෙවර මුළු රටටම ලොකු අභිමානයක්. ලෝක ශූරයන් පරදවමින් මුළු ලෝකයම දිනාගත් රුමේෂ් තරංගට අපේ රටේ සැමගේම හෘදයාංගම සුබ පැතුම් හිමිවෙනවා! 🏅💫

තමන්ට තමන් නැති වුනා කියලා දැනෙන පලවෙනි තප්පරේදිම ක්‍රියාත්මක වෙන්න.කාට කලත්. කොහොම කලත් අවසානෙදි තමන්ට තමන් විතරමයි. අම...
07/09/2026

තමන්ට තමන් නැති වුනා කියලා දැනෙන පලවෙනි තප්පරේදිම ක්‍රියාත්මක වෙන්න.
කාට කලත්. කොහොම කලත් අවසානෙදි තමන්ට තමන් විතරමයි. අමුලික ඇත්ත ඒක.
අපි අපිව ලස්සනට බලාගන්න තරමට
තමයි අනිත්
අයත් අපිට ආදරේ කරන්නෙ.
වෙනස.... හෙට නොවෙයි. අද 🤍💫

ආත්මය කොතරම් බිදුණත්, හිත කොතරම් රිදුණත්, ජීවිතේ වැරදුණත්,කිසිවිටෙක තමන්ව අත් නොහරින්න...සෑම විටකදීම තමන්ව ආදරෙන් වැළඳගන...
04/09/2026

ආත්මය කොතරම් බිදුණත්, හිත කොතරම් රිදුණත්, ජීවිතේ වැරදුණත්,
කිසිවිටෙක තමන්ව අත් නොහරින්න...
සෑම විටකදීම තමන්ව ආදරෙන් වැළඳගන්න...

04/09/2026

අමාරුම දේවල් අතරේ අමාරුම දේ ඔයත්
කරන්න 🤍💫

𝐓𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐢𝐦𝐩𝐨𝐫𝐭𝐚𝐧𝐭 𝐫𝐞𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝐢𝐬 𝐭𝐡𝐞 𝐨𝐧𝐞 𝐲𝐨𝐮 𝐡𝐚𝐯𝐞 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟.” – 𝐃𝐢𝐚𝐧𝐞 𝐯𝐨𝐧 𝐅𝐮𝐫𝐬𝐭𝐞𝐧𝐛𝐞𝐫𝐠 🤍💫
03/09/2026

𝐓𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐢𝐦𝐩𝐨𝐫𝐭𝐚𝐧𝐭 𝐫𝐞𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝐢𝐬 𝐭𝐡𝐞 𝐨𝐧𝐞 𝐲𝐨𝐮 𝐡𝐚𝐯𝐞 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟.” – 𝐃𝐢𝐚𝐧𝐞 𝐯𝐨𝐧 𝐅𝐮𝐫𝐬𝐭𝐞𝐧𝐛𝐞𝐫𝐠 🤍💫

ඔබේ දවස පටන් ගන්නා මොහොතේ ඉඳන්ම කරන පුංචි වෙනස්කම්, අනාගතයේ ලොකු ජයග්‍රහණවලට මඟ පාදනවා. සැබෑ ස්වයං-සංවර්ධනය (Self-improv...
02/09/2026

ඔබේ දවස පටන් ගන්නා මොහොතේ ඉඳන්ම කරන පුංචි වෙනස්කම්, අනාගතයේ ලොකු ජයග්‍රහණවලට මඟ පාදනවා.

සැබෑ ස්වයං-සංවර්ධනය (Self-improvement) කියන්නේ අන් අය එක්ක තරඟ කරන එක නෙවෙයි,ඊයේ සිටි ඔබට වඩා අද පුංචි හෝ ඉදිරිපියවරක් තැබීමයි.

​අලුත් දෙයක් ඉගෙන ගන්න, සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න, වගේම ඔබේ මානසික සුවතාවයට මුල් තැන දෙන්න. සෑම දිනකම ඔබ වෙනුවෙන් කැපකරන පුංචි කාලය, හෙට දිනයේ ඔබේ හොඳම අනුවාදය (Best version) ගොඩනගාවි.

​

02/09/2026

ඕනවට වඩා හොද වුනාමත් මිනිස්සු අපිව පාවිච්චි කරනවා 🤍💫

Address

Colonial Ventures, Rahula Road
Matara
81000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94741668369

Website

Alerts

Be the first to know and let us send you an email when Disna Prabuddhika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Disna Prabuddhika:

Shortcuts

Share