කැදැල්ල නිවාස සැලසුම්

කැදැල්ල නිවාස සැලසුම් *we design your dream home as you desire*

With TikTok – I just got recognized as one of their top fans! 🎉
20/07/2026

With TikTok – I just got recognized as one of their top fans! 🎉

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම සහ ඇස්තමේන්තු සැකසීම ඔබගේ ඉඩම පිහිටි ස්ථානයටම පැමින බලා ඊට සරිලනම සහ ඔබේ අදහස් ව...
05/07/2026

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම සහ ඇස්තමේන්තු සැකසීම ඔබගේ ඉඩම පිහිටි ස්ථානයටම පැමින බලා ඊට සරිලනම සහ ඔබේ අදහස් වලට ගැලපෙනම අලංකාර වාසනාවන්ත නිවාස සැලැස්මක් අපෙන්...👷

අමතර කිසිදු ගාස්තුවක් නොමැත
නිවසේ සියලුම විස්තර සවිස්තරාත්මකව සැලසුම් (Detail Drawings) මගින්📐️🧭

Bank Loan - ණය පහසුම්කම්...ලබා ගැනීමට අවශය) සියලුම ලේඛණ (BOQ/Estimate)
ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා අවශය සියලුම ලේඛණ.🤝

ත්‍රිමාණ රූප (3D)🏡🏛️

එකම තැනකින් ලබා ගැනීමට අදම අමතන්න
☎️📞
071 2000 918
074 2260 918

Architecturally design house plans and estimates. We have a wonderful lucky house plan that will suit your needs and will suit your location.👷

3d designs🏡🏛️

Detail drawings of all the details of the house📐️🧭

All Documents Prepare (BOQ / Estimate)
All documents required for approval of Pradeshiya Sabha,
Call today to get one place..🤝
☎️☎📞
071 2000 918
074 2260 918

https://www.facebook.com/profile.php?id=100068936364579&mibextid=LQQJ4d

ඉතාලියේ අපේ එවුන්-Ithaliye ape eunFollowingTikTokFacebookWhatsAppInstagramHouseDubai InternationalIsrael Ministry of Foreign AffairsKorean Beauty House

 #සියළු_පැතුම්_ඉටුවන_සුභ_අලුත්_අවුරුද්දක්_වේවා !! 🌸🙏🌞🌛💫සන්තාපේ දුරුවෙන සන්තෝසේ ඉතිරෙන හැමදෙනාගෙ ප්‍රීති සිනා මුවග වෑහෙන ...
14/04/2026

#සියළු_පැතුම්_ඉටුවන_සුභ_අලුත්_අවුරුද්දක්_වේවා !!
🌸🙏🌞🌛💫

සන්තාපේ දුරුවෙන සන්තෝසේ ඉතිරෙන
හැමදෙනාගෙ ප්‍රීති සිනා මුවග වෑහෙන අවුරුදු ගී සවන් පුරා පිළිරැව් දෙන‍
නීරෝගීකම ඉතිරෙන ‍
නැණවත්කම් දැල් වෙන හිතවත්කම් උපදින‍
ගුණවත්කම් ඇහැරෙන වසන්තය උපදින

#සුභ_අලුත්_අවුරුද්දක්_වේවා !!! 🙏❤️💫🌞

https://www.facebook.com/profile.php?id=100068936364579&mibextid=LQQJ4d

*2026* නව වසර පවුලේ සෑමටත් , ඔබටත්  ගෞතම බුදුන් සරණ යන ශුද්ධාවෙන් ශීලයෙන් වැඩෙන සතුට සාමය උදාවන රෝග පීඩා දුරැවන නිදුක් න...
31/12/2025

*2026* නව වසර පවුලේ සෑමටත් , ඔබටත් ගෞතම බුදුන් සරණ යන ශුද්ධාවෙන් ශීලයෙන් වැඩෙන සතුට සාමය උදාවන රෝග පීඩා දුරැවන නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !! ❤️😍

May this year be good for you 🌸💫

Address

Matara
8100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 19:00
Sunday 21:00 - 17:00

Telephone

+94712000918

Website

Alerts

Be the first to know and let us send you an email when කැදැල්ල නිවාස සැලසුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කැදැල්ල නිවාස සැලසුම්:

Shortcuts

Share