It Net Security System

Directions Website

It Net Security System Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from It Net Security System, Home Security Company, ITNET Colombo Road, Mudukatuwa, Marawila.

Security System Provider
CCTV installation
Smart Home
Wifi/4G/Solor Cameras
Smart Home Device
Smart Home Automation
Island-wide Service
Call 0772596626
072 4029971

Ezviz solor
26/09/2026

Ezviz solor

🔒 ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ වතුපිටි සියල්ලම එකම තැනකින් සුරක්ෂිත කරගන්න — ITNET Security System!CCTV සවි කිරීම් සහ ...
09/09/2026

🔒 ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ වතුපිටි සියල්ලම එකම තැනකින් සුරක්ෂිත කරගන්න — ITNET Security System!

CCTV සවි කිරීම් සහ ස්මාර්ට් හෝම් ක්ෂේත්‍රයේ වසර 17කට අධික විශ්වාසනීය පළපුරුද්ද සමඟින්, 100%ක් ඔරිජිනල් උපකරණ (Original Hardware) සහ ඉහළම තාක්ෂණික අවංකභාවයෙන් යුත් සේවාවක් දැන් හලාවත / මාරවිල අපෙන්!

🚨 අපගේ සුවිශේෂී නිෂ්පාදන සහ සේවාවන්:

Smart WiFi (බල්බ් කැමරා) රු. 3,900/- සිට ඉහළට
! (වහලවල් උඩ නැඟීමක් හෝ වයර් ඇදීමක් නැත. ඔබම පහසුවෙන් හෝල්ඩරයට සවි කරගත හැක)

Hikvision Solar & 4G කැමරා පද්ධති(විදුලිය සහ වයිෆයි නොමැති වතු සහ එළිමහන් ඉඩම් සඳහාම විශේෂිතයි)

Meari (මියැරි) Smart WiFi කැමරා(වසර 10ක නොමිලේ ක්ලවුඩ් සේවාව (Free Cloud Storage) සහ වසර 3ක වගකීමක් සහිතයි)

Ezviz / Hikvision ලෝක ප්‍රසිද්ධ සන්නාමයන්ගේ කැමරා පද්ධති

Tuya Smart Plugs & Smart Switches(ලෝකයේ කොහේ සිටියත් ඔබේ නිවසේ ලයිට් සහ උපකරණ ෆෝන් එකෙන් පාලනය කරන්න)

Smart WiFi Alarm Systems & Door Sensors(දොරක් හෝ ජනේලයක් ඇරපු සැනින් සයිරන් ශබ්ද නිකුත් කරමින් ෆෝන් එකට ක්ෂණික Alerts එන පද්ධති)

Computer Networking Solutions (පරිගණක ජාලකරණ සේවා)

💡 අපගේ සේවාවේ සුවිශේෂත්වය: Installation සඳහා අපගේ පළපුරුදු තාක්ෂණික ශිල්පීන් යොදවන බැවින්, ඉතාමත් නිවැරදිව සහ පිරිසිදුව වගකීමක් සහිතව ඔබේ කාර්යය නිම කර දෙනු ලැබේ.

📞 විමසීම් සහ ඇණවුම් සඳහා දැන්ම අමතන්න (WhatsApp හෝ Call): 👉 077 259 6626

📍 ITNET Security System(ඔබේ විශ්වාසනීය ආරක්ෂක සහකරු)

New Meari Free Cloud Recording Smart Home Camera Katuneriya
07/09/2026

New Meari Free Cloud Recording Smart Home Camera Katuneriya

@ Night
05/09/2026

@ Night

"ITNET Security System වෙතින් ඔබේ නිවසට සහ ව්‍යාපාරයට ලොව හොඳම ස්මාර්ට් ආරක්ෂාව! 🛡️✨"2009 සිට වසර 15කට අධික කාලයක් පාරිභ...
24/08/2026

"ITNET Security System වෙතින් ඔබේ නිවසට සහ ව්‍යාපාරයට ලොව හොඳම ස්මාර්ට් ආරක්ෂාව! 🛡️

✨"2009 සිට වසර 15කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ මාරවිල ITNET Security System වෙතින්, ඔබේ පරිශ්‍රයට ගැළපෙන හොඳම ආරක්ෂක විසඳුම් 100%ක්ම ඔරිජිනල් (Original Hardware) උපාංග සහ නිල වගකීමක් සහිතව ස්ථාපනය කරගන්න.

🔥 විශේෂ හඳුන්වාදීම

- Meari Smart Wi-Fi Cameras:මාසික ගාස්තු ගෙවා වෙහෙස වී දින කිහිපකින් දර්ශන මැකී යන යුගය අවසන්! Meari ස්මාර්ට් කැමරා සඳහා වසර 10ක් පුරා සම්පූර්ණයෙන්ම නොමිලේ Cloud Recording පහසුකම දැන් ඔබට හිමිවේ.

SD Card එක අක්‍රිය වුවත්, කැමරාවට හොරු හානි කලත් ඔබේ දත්ත Cloud එකේ සුරක්ෂිතයි!✅

අපගේ සේවාවන් සහ ප්‍රමුඛතම සන්නාමයන්:

⚙️ CCTV කැමරා පද්ධති: ලොව අංක 1 සන්නාමයන් වන Hikvision, EZVIZ සහ Meari නිෂ්පාදන නිවැරදි තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව සවි කර දීම.

🏡 ස්මාර්ට් හෝම් ඔටෝමේෂන් (Smart Home Automation): ලෝකයේ කොහේ සිටියත් ඔබේ නිවසේ විදුලි පහන්, පංකා සහ උපකරණ ජංගම දුරකථනයෙන් පාලනය කිරීමේ පහසුකම (Smart Switches & Touch Panels).

🚨 ස්මාර්ට් අලාම් පද්ධති (Smart Alarm Systems): සොර සතුරන් සහ අනවසර ඇතුල්වීම්වලින් ඔබේ දේපල උපරිමව ආරක්ෂා කරන සෙන්සර් පද්ධති
📞 වීඩියෝ ඩෝ ෆෝන් (Video Door Phones): නිවස ඇතුළත සිටම දොර අසල සිටින්නේ කවුදැයි තිරය හරහා පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාව.

🔧 ඇයි ITNET තෝරාගත යුත්තේ?ව්‍යාජ හෝ බාල උපාංග වෙනුවට 100%ක්ම Original Hardware පමණක් භාවිතා කිරීම.ක්ෂේත්‍රයේ ප්‍රායෝගික තාක්ෂණික පළපුරුද්ද, නිවැරදි දෑතේ හුරුව සහ අසිරිමත් පසු සේවාව.

📍 ලිපිනය: ITNET Security System, කොළඹ පාර, මුදුකටුව, मාරවිල.
📞 අමතන්න: 0772596626 / 0724029971
💬 WhatsApp: 0772596626
🌐 Facebook: ITNET Security System

Newly Released Meari Free Cloud Recording Smart  Camera
22/08/2026

Newly Released Meari Free Cloud Recording Smart Camera

Smart Home Camera,  Katuneriya
12/08/2026

Smart Home Camera, Katuneriya

New Site @ Arachchikatuwa
07/08/2026

New Site @ Arachchikatuwa

24/03/2026

Address

ITNET Colombo Road, Mudukatuwa
Marawila
61210

Alerts

Be the first to know and let us send you an email when It Net Security System posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share