Deep Tec Solar Pumps

Directions Website

Deep Tec Solar Pumps Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deep Tec Solar Pumps, Solar Energy Service, No 328/3, New Kandy Road, Malabe.

🌿 Sri Lanka’s Trusted Solar Water Pumping Specialist
💧 Agriculture | Irrigation | Domestic | Industrial
Design • Supply • Installation • After-Sales Support
Since 2014📍 Malabe | Islandwide Service
📞 071 711 7111🌐 www.deeptecpumps.com

💧 Happy Children’s Day! ☀️From little paper boats to big dreams, every child deserves the freedom to play, imagine, and ...
01/10/2026

💧 Happy Children’s Day! ☀️

From little paper boats to big dreams, every child deserves the freedom to play, imagine, and grow. 💙

Deep Tec wishes every child a joyful childhood and a future filled with possibilities.

✨ Let childhood flow with joy.

28/09/2026

Deep Tec Engineering—Sri Lanka’s trusted partner in Solar Water Pumping & Smart Agri Solutions.

26/09/2026

වගාවට වතුර ගන්න තවමත් දහස් ගණන් වියදම් කරනවාද? 🌱💧

විදුලියට හා ඉන්ධනවලට යන වියදම අඩු කරගෙන, ඔබේ වගාවේ ලාභය රැකගන්න හිරු එළියේ බලය යොදාගන්න! ☀️

Deep Tec Solar Water Pump
✅ 2HP බලය සහිත අඟල් 2 Pump එක
✅ Solar Panels 4ක් සමඟ
✅ Surface හෝ Submersible මාදිලියෙන්

ඔබ තෝරාගන්නා මාදිලියේ පැකේජය රු. 295,000යි!

ඔබේ ජල මූලාශ්‍රයට සහ වගාවේ අවශ්‍යතාවට ගැළපෙන Pump එක තෝරාගන්න අදම අපට කතා කරන්න.

📞 071 711 7111
🌐 deeptecpumps.com

ප්‍රශ්නේ වගාවට වතුර නම් — විසඳුම Deep Tec!

සදහම් සිසිලෙන් සිත් නිවී සැනසෙන පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏🪷මෛත්‍රිය හා කරුණාව පිරුණු සිතින් සියලු සතුන්ට සෙත් පතමු....
26/09/2026

සදහම් සිසිලෙන් සිත් නිවී සැනසෙන පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏🪷

මෛත්‍රිය හා කරුණාව පිරුණු සිතින් සියලු සතුන්ට සෙත් පතමු.

DEEP TEC Solar Water Pumps අපගේ බැතිබර පැතුමයි!

#පින්බරබිනරපෝය

☀️🌱 වියදමක් නැතුව වගාවට වතුර ගන්න.DEEP TEC වෙතින් සෝලා වතුර පොම්පයක් ගන්න!ඉන්ධන හා විදුලි වියදම් අඩු කරමින්, සූර්ය බලයෙන...
19/09/2026

☀️🌱 වියදමක් නැතුව වගාවට වතුර ගන්න.

DEEP TEC වෙතින් සෝලා වතුර පොම්පයක් ගන්න!

ඉන්ධන හා විදුලි වියදම් අඩු කරමින්, සූර්ය බලයෙන් ඔබේ වගාවට ජලය සපයන්න.

💰 සම්පූර්ණ පැකේජය රු. 295,000/-

🟢 2HP සෝලා ජල පොම්පය — අඟල් 2 පිටවුම
🟢 උපරිම ජල සැපයුම — පැයකට ලීටර් 16,000 දක්වා
🟢 උපරිම ජල එසවුම් උස (Max Head) — මීටර් 70
🟢 620W සෝලා පැනල් 4ක්
🟢 MPPT Controller
🟢 පොම්පය හා Controller සඳහා වසර 2ක වගකීමක්

ඔබේ වගාවට ගැළපෙන විසඳුම දැනගන්න අදම අමතන්න!

📞 071 711 7111
📍 අනුරාධපුර | ඇඹිලිපිටිය | වාරියපොළ
🌐www.deeptecpumps.com

💧Pump එක DEEP TEC නම්…විදුලි බිල STOP! ⚡ වතුර NON-STOP! 💧හිරු එළිය ඔබේ වගාවේ ශක්තිය කරගන්න! ☀️🌱DEEP TEC Solar Water Pump...
16/09/2026

💧Pump එක DEEP TEC නම්…
විදුලි බිල STOP! ⚡ වතුර NON-STOP! 💧

හිරු එළිය ඔබේ වගාවේ ශක්තිය කරගන්න! ☀️🌱
DEEP TEC Solar Water Pump සමඟ සූර්ය බලයෙන් ජලය පොම්ප කරමින්, විදුලි හා ඉන්ධන වියදම් අඩු කරගන්න.

🔹 2HP Complete Solar Water Pump Package
🔹 විදුලි සැපයුම නොමැති වගාබිම් සඳහාත් සුදුසුයි
🔹 වගකීම් සහතිකය සහ අලෙවියෙන් පසු සේවාව

🌾වගාවට වතුර — ඔබට ඉතිරියක්!

📩 ඔබේ වගාවට ගැළපෙන Pump එක සහ පැකේජ මිල දැනගන්න අදම අපට Message කරන්න!

10/09/2026

🌞ඔබේ වගාවට ගැළපෙන නිවැරදි Solar Water Pump System එක තෝරාගන්න අදම Deep Tec අමතන්න.

📞 071 711 7111

09/09/2026

Innovation begins here. ☀️💧

Welcome to Deep Tec Engineering—Sri Lanka’s trusted partner in Solar Water Pumping & Smart Agri Solutions.

📍 Malabe | Message us today.

31/08/2026
Deep Tec Engineering Appointed Authorised Local Partner of China’s CCECC to Expand Sustainable Infrastructure in Sri Lan...
30/08/2026

Deep Tec Engineering Appointed Authorised Local Partner of China’s CCECC to Expand Sustainable Infrastructure in Sri Lanka

Strategic MoU pairs CCECC’s international engineering capability with Deep Tec’s local implementation experience, targeting solar-powered water and sanitation infrastructure nationwide ..

Address

No 328/3, New Kandy Road
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Deep Tec Solar Pumps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share