පියස - Piyasa

පියස - Piyasa ඔබේ පියස හැඩ කරගන්න එකතු වෙන්න අපිත් සමගින්

11/08/2026

💥 සිවිලිම උඩ නගින්නත් පුළුවන් තරම් ශක්තිමත්ද? 😱🔥
හැමෝම හදන සිවිලිම් අතරේ Smart Ceiling අපේ සිවිලිම් මොකද මෙච්චර විශේෂ? බලන්නම ඕන Video එකක්! 👇

අපේ Ceiling Frame එක කොච්චර නම් ශක්තිමත්ද කියනවා නම්, කිසිම බයක් නැතුව එක උඩ ඇවිදින්න වුණත් පුළුවන්! 💪🏗️

වසර 15ක විශ්වාසදායක වගකීමක් එක්ක, ඔබේ නිවසටත් ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු නවීනතම සිවිලිම් නිර්මාණ, වැහිපිහිලි සහ Interior විසඳුම් ලබාගන්න අදම අපිට කතා කරන්න.

✨ උපරිම ශක්තිය සහ කල්පැවැත්ම
✨ සුපිරි නිමාව සහ නවීන පෙනුම
✨ වසර 15ක වගකීම සහ පළපුරුදු සේවය

📞 අදම ඔබේ සිහිනයේ සිවිලිම වෙන් කරගන්න!
☎️ 071 46 00 110
☎️ 077 46 00 543

💬 WhatsApp / Call – ඔබ සිතන ශක්තිමත් සිවිලිම අපෙන්ම! 😉

03/08/2026
03/08/2026
Box type ceiling     0714600110
21/07/2026

Box type ceiling


0714600110

  #0714600110/0774600543
27/06/2026

#
0714600110/0774600543

    panel
27/06/2026

panel

20/06/2026

⚒හැමදාම කල්දදා හිටපු ඔබේ නිවසෙ සිවිලිම සාධාරණ මිලට අප ලවා ඉදිකරවා ගන්න...
දැන්ම අමතන්න...

📱 ⁨071 460 0110⁩
0774600543

💥 ඔබ piyasa ceiling වෙතින්ම සිවිලිම නිම කර ගත යුත්තෙ ඇයි...?

🔥 සාධාරණ සහ තරගකාරී මිලගණන් වලට සිවිලිම නිම කරදීම...

🔥 මැනිම හා මිල ප්‍රකාශන ලබාදීම නොමිලේ...

🔥 Piyasa construction and supplies (pvt)Ltd ආයතනයට අනුබද්ධ වීම...

🔥 දැනට වෙළඳ පොලේ ඇති සවි ශක්තියෙන් හා ගුණාත්මක බවින් වැඩිම සිවිලිං ෂීට් බාවිතා කිරීම...

🔥 සමාගමේ ඉංජිනේරුවරයා නිර්දේශ කර ඇති පරිදි සිවිලිම අප විසින් නිම කරදීම...

🔥 සතියේ දින හතම පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා විවෘත ශාඛාවක් අප සතු වීම...

🔥 සැඟවුණු ගාස්තුව නොමැතිවීම...

🔥 සුහදශීලී, ආචාර සම්පන්න, මනා නිපුණතාවයකින් යුත් කාර්ය මණ්ඩලයක් අප සතු විම...

🔥 අලවියෙන් පසු ලබා දෙන්නා වූ අසමසම වගකීම හා සේවාව

*බෙදාහැරීම, සවි කිරීම, අලෙවිය හා සේවාව සමගින්....
- panel සිවිලිම
- 2×2 PVC සිවිලිම
- Electro අඩු වියදම් සිවිලිම
- අමානෝ වැහි පිහිලි
- flooring
- ජනෙල් ආවරණ (canopy ) -wall panel
ඇතුළු සියලු සේවා එකම ස්ථානයකින් වගකීමක් සහිතව ,

Piyasa Constructions & Suppliers (Pvt )Ltd.
ප්‍රධාන කාර්යාලය - මීගමුව පාර,කෙලින් වීදිය,දඹදෙණිය
ප්‍රදර්ශනාගාර - දඹදෙණිය

🧱පැනල් සිවිලිම

දැන් දැන් ඉල්ලුමක් සහිත කාලයේ තාලයට සුදුසු මෙම සිවිලිමෙහි ෂීට් රැඳවීමට යොදාගන්නේ galvanized G.I. Box Bar සැකිල්ලක් ආධාරයෙනි.අප මෙම සැකිල්ල සඳහා බොක්ස් බාර් යොදා ගන්නේ අඟල් 20, 22 යන පරතරයෙනි. ඒ තුළින් ඉතා හොඳ ශක්තියක් සිවිලිමට ලැබෙන අතර ෂීට් ඇද ගැසීම, කඩා වැටීම වලක්වා ගත හැක. හදිසි අවශ්‍යතාවයකදී මෙම සිවිලිමේ සැකිල්ල මත ඇවිද යාමේ හැකියාවද පවතියි. මෙම සිවිලිම මනා දැනුමක් ඇති ක්ෂේත්‍රයේ වසර දහයකට අධික පළපුරුද්දක් ඇති කාර්මිකයින් ලවා නිමකරවාගැනිමට දැන්ම අමතන්න Piyasa Ceiling Panals #

🏠 සිවිලිම් කලාවේ ප්‍රමුඛයන්ගෙන් විශ්වාසදායක විසඳුමක්!වසර 15ක වගකීමක් සමඟඔබගේ නිවසේ සිවිලිම් නිර්මාණ​, වැහිපිහිලි වැඩ, සහ...
10/02/2026

🏠 සිවිලිම් කලාවේ ප්‍රමුඛයන්ගෙන් විශ්වාසදායක විසඳුමක්!

වසර 15ක වගකීමක් සමඟ
ඔබගේ නිවසේ සිවිලිම් නිර්මාණ​, වැහිපිහිලි වැඩ, සහ නවීන ඉන්ටීරියර් විසඳුම්
ගුණාත්මක ද්‍රව්‍ය හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් මඟින් සම්පූර්ණ කර දෙන්නෙමු.

✨ දිගුකාලීන ශක්තිය
✨ සුන්දර නිමාව
✨ විශ්වාසදායක සේවය

📞 අදම අප අමතන්න!
☎ 071 46 00 110
☎ 077 46 00 543

💬 WhatsApp / Call – ඔබ සිතන සිවිලිම අපෙන්ම!

Address

Kurunegala

Telephone

+94714600110

Website

Alerts

Be the first to know and let us send you an email when පියස - Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share