Thampana Travel Notes - තැම්පාන

Thampana Travel Notes - තැම්පාන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thampana Travel Notes - තැම්පාන, Forestry Service, Handuruk Kanda/Katupitiya Road, Kurunegala.

🌿 Thampana Travel Notes | තැම්පාන
✍️ by Daleesha Fernando

📍 Travel • Nature • Village Life
📞 070 707 0701
📸 Capturing peaceful moments, raw nature & simple village stories
🌾 From Thampana to beyond — one journey at a time.

14/09/2026

හැමෝටම ආයේ තැම්පාන බලන්න එන්න පුලුවන් වෙයි ඉක්මනටම♥️

10/09/2026

දැන් මේක පුරුද්දක් කරගෙන🥺
ආයේම මේ තැම්පානට යන පාලු පාරක අම්මවයි පැටියෙකුයි ගෙනත් දාලා🥺💔
පුලුවන්න්ම් මේ කලු කොල්ලට ගෙයක් හොයලා දෙන්න,ඒ වගේම බව් අම්මව ඔප්රේශන් කරන්න උදව්කරන්න🥺🙏

කුරුණෑගල අවටනම් ගෙදරටම ගෙනත් දෙන්නම්
070-7070701

09/09/2026

කෝ බලන්න මේ දවස් වල පිස්සුවෙන් වගේ අහස දිහා බලන් ඉන්න අය😍♥️⭐️🌙

❌‼️🦊🦊‼️❌
07/09/2026

❌‼️🦊🦊‼️❌

07/09/2026

කාලේකට කලින්🥺💔

06/09/2026

උමං තියෙනකොට පාරෙන් පනින අයට කියන්න හොද දෙයක් comment කරගෙන යමු🤬

05/09/2026

ලස්සන මතක ඉතුරු කරලා ගියපු අය කෝ🥺

04/09/2026

තැම්පාන හරහා මේ පාරෙන් ගමට ගිය අය දන්නවා මේ පාරේ තිබ්බ ඒ නිදහස් වටපිටාව☘️🍃💨🍀🌳♥️

😭💔මතකයන් හිත පාරවයි💔😭පිලීකඩ හංදිය හරහා ඉදුල්ගොඩකන්දට යන්න තිබ්බ අපේ ලස්සන පාර,තැම්පාන හරහා ගමට බස් නැති දවස් වල පයින් ගි...
03/09/2026

😭💔මතකයන් හිත පාරවයි💔😭
පිලීකඩ හංදිය හරහා ඉදුල්ගොඩකන්දට යන්න තිබ්බ අපේ ලස්සන පාර,තැම්පාන හරහා ගමට බස් නැති දවස් වල පයින් ගියපු වාර අනන්තයි🥹
➡️තැම්පාන ජලාශය
➡️බම්බා විහාරය
➡️නිශ්ශංක ජාතික පාසල
➡️හදුරුක්කන්ද වතුයාය

03/09/2026

අපේ ගම🥹🌳🍀

Address

Handuruk Kanda/Katupitiya Road
Kurunegala
60000

Telephone

+94707070701

Website

Alerts

Be the first to know and let us send you an email when Thampana Travel Notes - තැම්පාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thampana Travel Notes - තැම්පාන:

Shortcuts

Share