Sma Plant Nursery-Sma පැළ තවාන

Sma Plant Nursery-Sma පැළ තවාන "supply best rare,ultra rare,fruit plants,and brand new technology for gardening.." "ඉතා දුර්ලභ, ගුනාත්මක පලතුරු පැල විකිණීම සහ අවශ්‍ය අතිනවීන තාක්ෂණ දීම "
(1)

21/08/2026

#පලතුරුපැල #දුර්ලභ #පැලතවාන #ජම්බු
බද්ද පැල/ලේයර් පැලයක් 1000
WhatsApp. https://wa.me/94714489351

21/08/2026
නම්ඩොක්මායි කහ පාට අඹ....අමුවෙන් සහ ඉදුනාමත් කන්න පුළුවන් අඹ වර්ගයක් තමා මෙම වර්ගය,දම්පාට,කොළපාට සහ කහ පාට  වර්ග අතර  ප්...
20/08/2026

නම්ඩොක්මායි කහ පාට අඹ....
අමුවෙන් සහ ඉදුනාමත් කන්න පුළුවන් අඹ වර්ගයක් තමා මෙම වර්ගය,
දම්පාට,කොළපාට සහ කහ පාට වර්ග අතර ප්‍රදාන වර්ගය තමා කහ වර්ගය.
කොහු නැති,පැණි රස මට්ටම (brix)18-20 වගේ තියන මේ වර්ගය සලාද වලටයි,අමුවෙන් කන්නත් ඉතා ජනප්‍රියයි.
වැඩිය උස යන්නෙති,පෝච්චිවල හිටවන්න සුදුසුම වර්ගයක්
බද්ද පැල විකිණීමට ඇත
071 448 9351
WhatsApp. https://wa.me/94714489351
#
#පලතුරුපැල #දුර්ලභපැල #අඹ

20/08/2026

අපේ වත්තෙන්ම (කුරුණෑගල සහ පුත්තලම)හදපු අඹ වර්ග....ලංකාවේ විවිධ දේශගුණයට ඔරොත්තුදෙන වර්ග රාශියක්ම අප සතුව ඇත,වගා උපදේශ් හ...
15/08/2026

අපේ වත්තෙන්ම (කුරුණෑගල සහ පුත්තලම)හදපු අඹ වර්ග....
ලංකාවේ විවිධ දේශගුණයට ඔරොත්තුදෙන වර්ග රාශියක්ම අප සතුව ඇත,
වගා උපදේශ් හා පැල අවශ්‍යතාව සදහා කතාකරන්න

වර්ග 30 වැඩි වර්ගවල බද්ද අඹ පැල විකිණීමට ඇත

මෙම වර්ග හා සම්බන්ද වීඩියෝ සහ විස්තර, කලින් පෝස්ටු කීපයක්ම පල කර ඇත ,

අපේ වට්සප් අංකය
WhatsApp. https://wa.me/94714489351

https://www.tiktok.com/?_r=1&_t=ZS-97Vhp9WkqdY
#

15/08/2026
Plants available..
15/08/2026

Plants available..

13/08/2026

#පලතුරුපැල #දුර්ලභ #දේශීය #ගිරාඹ #අඹ

අපිට අද කාලෙට ගැලපෙන විදියට ඉක්මනින්ම ගෙඩි හැදෙන,වැඩිය නඩත්තුව නැති ලස්සන ලස්සන පාටට,එකේක රස තියන මල්බෙර්රි වර්ග හදමු......
10/08/2026

අපිට අද කාලෙට ගැලපෙන විදියට ඉක්මනින්ම ගෙඩි හැදෙන,වැඩිය නඩත්තුව නැති ලස්සන ලස්සන පාටට,එකේක රස තියන මල්බෙර්රි වර්ග හදමු....
බද්ද කරපු මෙම වර්ගවල පැල විකිණීමට ඇත
කතාකරන්න 0714489351
WhatsApp. https://wa.me/94714489351
#පලතුරුපැල #දුර්ලභ #මල්බෙර්රි #ඇඹිල්ල #පැලතවාන #පැල

08/08/2026

#අඹ #දුර්ලභපැල #පලතුරුපැල #දුර්ලභ


බද්ද පැලයක් 800

Address

Bazaar Street , Polwatte, Panagamuwa
Kurunegala
60052

Telephone

+94714489351

Website

Alerts

Be the first to know and let us send you an email when Sma Plant Nursery-Sma පැළ තවාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share