28/02/2026
සිද්දමුල්ල අලුත් මාවතේ නිස්කලංක පරිසරයක පිහිටි නවීන දෙමහල් නිවසක් විකිණීමට. 🏡🏡
✨කොට්ටාව නගරයට 4KM
✨පිලියන්දල නගරයට 6KM
✨කොට්ටාව ගල්කිස්ස පාරට 100m
🏡සාලය
🏡පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
🏡නාන කාමර 03 (02 common bathrooms and 01 Attach Bathroom)
🏡කාමර 04
🏡බැල්කනිය
✅පර්චස් 10 ඉඩම
✅නිස්කලංක පරිසරය
✅වට තාප්පය සහ රෝලර් ගේට්ටු
✅CCTV කැමරා
✅නිරවුල් ඔප්පු
✅තෙකලා විදුලිය
✅නල ජලය
💵මිල 3.25/=
☎️ 0774084981
A & K Dream Homes විසින් උසස් තත්ත්වයෙන්, ශක්තිමත් පදනමක් මත නිම කරන ලද නවීන නිවාස.
✔️ නවීන නිර්මාණ
✔️ උසස් තත්ත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය
✔️ ශක්තිමත් පදනම සහ දිගුකාලීන වටිනාකම
✔️ පදිංචියට සූදානම් (Ready to move-in)
ඔබගේ සිහිනය වූ නිවස විශ්වාසයෙන් සහ වගකීමෙන් අපි ඔබට සකස් කර දෙමු.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
📍 විශ්වාසය • ගුණාත්මකභාවය • වගකීම