WKJT Biogas construction

Directions Website

WKJT Biogas construction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WKJT Biogas construction, Construction Company, kelaniya, Kelaniya.

●License holder & Biogas product trainer from National Engineering Research and Development Centre

●ජාතික ඉංජීනේරැ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ජීවවායු ගෑස් නිෂ්පාදන පුහුණුලාභී හා බලපත්‍ර හිමි

0763811765 whatsapp message.
21/09/2026

0763811765 whatsapp message.

16/09/2026

🕺💃👏👏🚽🐂🐖🐷🐓🐔🌿

09/09/2026

කුලියාපිටිය කුකුලු ගොවිපලදී භූගත බයෝගෑස් එකකයේ ගෑස් ලිප පත්තු වෙලා සාර්ථිකයි.

ඔබට අවශ්‍ය නම් අලුත් ජීවවායු එකකයක් ඉදි කරවා ගන්න.

0763811765 whatsapp message.
WKJT Biogas construction.

19/08/2026

(ජීවවායු ගෑස් නිෂ්පාදන) Biogas එකෙන් ගෑස් ලිප දෙක සවි කරලා පත්තු කරලා බැලුවා. සාර්ථිකයි.
0763811765 whatsapp message only.
WKJT Biogas construction.

28/06/2026

කුලියාපිටිය කුකුලු ගොවිපලදී අලුත් භූගත ජීවවායු ගෑස් නිෂ්පාදන එකකය ඉදි කරමින් පවත්වනවා.

WKJT Biogas construction,
WKJT Engineering & construction (PVT) LTD.
0763811765 whatsapp message.

30/03/2026

LP Gas & Biogas අතර අැති වෙනස මේ විඩියෝව බලන්න.


29/03/2026

🔥 ජීවවායු ගෑස් එකක් හදමුද? LP Gas අරබුදයට විසඳුම මෙන්න! 🔥

🎥 (Video: Biogas ගිනි පත්තු වෙන හැටි)

ඔය බලන්න… 👇
💙 මේ ගිනි ඇවිලෙන්නේ — අපද්‍රව්‍ය වලින් හදාගත්ත ජීවවායු ගෑස්!

LP Gas හිඟයි… මිල වැඩියි… 😓
ඒත් මේකෙන් 👇

✔️ දිනපතා උයන්න ගෑස් FREE 🔥
✔️ මාසික gas බිල 0ට අඩු කරගන්න පුළුවන් 💸
✔️ ගොවිපොලට සුපිරි ජෝව සාරයක් ♻️
✔️ 100% Natural & Eco-friendly 🌱

👨‍🌾 විශේෂයෙන්ම:
🐖 උෟරැ ගොවිපොල තියෙනවද?
🐄 ගොවිපොල තියෙනවද?
🏡 ගෙදර අපද්‍රව්‍ය තියෙනවද?

👉 එහෙනම් ඔයාට Gas shortage කියන දෙයක් නැති වෙයි!

⚠️ හැබැයි හරි system එකක් නැත්නම්
Gas output අඩුවෙයි… investment එක නාස්ති වෙයි!

📩 හරි design එකක්, හරි setup එකක් හදාගන්න.
අදම අපට whatsapp message එකක් දාන්න!
0763811765

🚀 “Waste → Gas → Money”
🔥 LP Gas අරබුදයට Smart Solution එක — Biogas!

11/03/2026

අනුරාධපුරය - හොරොව්පොතාන උෟරැ ගොවිපලදී ලොකු භූගත ජීවවායු ගෑස් එකකය (Digester Capacity : 30,000L) ඉදි කරමින් පවත්වයි. 0763811765 whatsapp message only.
WKJT Biogas construction.

Address

Kelaniya
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when WKJT Biogas construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share