Cellnet Lanka Engineering

Cellnet Lanka Engineering Best Service Provider For CCTV Solution / LED Solution/aluminium fabrication and glass fitting iron work & all security system solution since 2012

Best Service Provider For CCTV Solution / LED Solution & all security system solution

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

New site at NuwaraeliyaCall for new installation07178668660712775277
18/09/2025

New site at Nuwaraeliya
Call for new installation
0717866866
0712775277




🎊💫🩷ලැබුවා වු 2025 නව වසර ඔයාටත් පවුලේ සැමටත් නීරෝගිමත්, බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!♥️🥰🪄Cellnet Lanka...
01/01/2025

🎊💫🩷ලැබුවා වු 2025 නව වසර ඔයාටත් පවුලේ සැමටත් නීරෝගිමත්, බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!♥️🥰🪄
Cellnet Lanka Technology

20/06/2024

ඔබත් CCTV කැමරා සවිකරන්න බලාපොරොත්තු වෙන් සිටිනවා ද කැමරා ගොඩක් හයි කරන්න සල්ලි මදිද එහෙනම් මෙන්න විසඳුම අපෙන් wifi කැමරා සහ 4g sim කැමරා ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරා ගැනීම සඳහා කතා කරන්න අපට

🎈ඔය එක ad වල තියන කැමරා oder කරල හදා ගන්න තේරෙන්නේ නෑ නේද
🎈ඇප්(app) වල අවුලක් ගියොත් කැමරා එක වැඩක් නැති වෙනවා නේද
🎈ඔය කවුරු මොනව කීවත් ලෙඩක් ආවොත් හදාගන්න බෑ නේද
🎈ඒ නිසා අවුරුදු 10 කටත් වඩා CCTV කැමරා ක්ෂේත්‍රයේ පලපුරුදු අපේ ආයතනයෙන් ඔබගේ අවශ්‍යතාවය ඉටු කරවා ගන්න

Cellnet Lanka Technology
No 70/10/1 Main street
Kegalle
071-7866866
071-2775277

සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!Warm wishes for a peaceful & prosperous Sinhala & Tamil...
14/04/2024

සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

Warm wishes for a peaceful & prosperous Sinhala & Tamil New year!

சந்தோஷமும் சமாதானமும் நிறைந்த வளமான சிங்கள, தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

08/01/2024
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේඅහෝසි මාරස්ස පරාජයෝහීඋග්ඝෝසයුං දේව ගණා පසන්නාඒතේන සච්චේන ජයස්සු “තුය්හං”ජය වේවා! බුදු රජාණන් ව...
01/01/2024

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු “තුය්හං”

ජය වේවා! බුදු රජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේ දී මාරයාට පරාජය අත් විය.
පැහැදුණු දේව සමූහයා සතුටින් ඝෝෂා කළහ. මේ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා!

සැමට සෙත් වේවා..
සැම ගිණි නිවේවා.....
පැතු පැතුම් සපළ වේවා..
ලැබුවා වූ 2024 නව වසර
ඔබට මට ඇතුලු සියලු දෙනාට
සුභම සුභ නව වසරක් වේවා..........

Cellnet Lanka Technology

Our new site at rambukkanaCall for new installation07178668660712775277
07/10/2023

Our new site at rambukkana

Call for new installation
0717866866
0712775277



New Site Bulathkohupitiya
24/04/2022

New Site

Bulathkohupitiya

ලැබුවා වූ අලුත් අවුරුද්ද සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2022

ලැබුවා වූ අලුත් අවුරුද්ද සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා

Address

70/1 Main Street
Kegalle
71000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717866866

Alerts

Be the first to know and let us send you an email when Cellnet Lanka Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cellnet Lanka Engineering:

Share