Power Tech Engineering

Call Directions Website Contact the business

Power Tech Engineering Power Tech Engineering is a full-service civil and mechanical engineering contractor.

We specialize in structural design, project management, and elegant construction solutions.

Looking for a reliable construction partner for your hospitality business? 🏨🔧Swipe through to see the interior details o...
30/05/2026

Looking for a reliable construction partner for your hospitality business? 🏨🔧

Swipe through to see the interior details of our recent guest room project. Power Tech Engineering delivers clean lines, modern fittings, and high-quality finishes that elevate your property value:

✨ Spacious, well-lit bedrooms
✨ Sleek, functional modern bathrooms
✨ Cozy, elegant dining and common areas

Your powerful partner for elegant constructions. Let's discuss your next project!

📞 071 91 60 730
✉️ [email protected]










30/05/2026

Looking for reliable roof construction works in Sri Lanka? Look no further! 🇱🇰

Power Tech Engineering delivers top-tier craftsmanship to protect what matters most. From residential homes to commercial projects, we’ve got you covered.

👇 Contact our team today:
📱 071 91 60 730
✉️ [email protected]

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🏮
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🏮

26/05/2026

ඔබේ සිහින නිවස සැබෑවක් කරගන්න විශ්වාසවන්ත සහකරු - Power Tech Engineering 🏠🌟

ඔබේ හිතේ තියෙන, හැඩකාර, නවීන පන්නයේ නිවස ඉදි කරගන්න, ක්ෂේත්‍රයේ වසර 12කට වැඩි පළපුරුද්දක් සහිත අපගේ ප්‍රවීණයන්ගේ සහාය ලබාගන්න! පියවරෙන් පියවර, සැලසුම්කරණයේ සිට පදිංචිය දක්වා අප ඔබ සමඟයි.

🔹 ඇයි Power Tech Engineering තෝරාගත යුත්තේ?

✅ එකම තැනකින් සියලු සේවා: සැලසුම්කරණයේ සිට ඉදිකිරීම් අවසානය දක්වා සියලු කටයුතු (One-Stop Shop).

✅ ප්‍රවීණ අධීක්ෂණය: වසර 12ක පළපුරුද්ද සහිත පළපුරුදු ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණය.

✅ නවීන සැලසුම්: ඔබේ රුචිකත්වයට ගැළපෙන 2D/3D සැලසුම් සහ ඉන්ටීරියර් උපදෙස්.

✅ ගුණාත්මක බව: ඉහළම තත්ත්වයේ ද්‍රව්‍ය සහ නවීන තාක්ෂණය භාවිතය.

✅ පැහැදිලි ගිවිසුම්: විනිවිදභාවයෙන් යුතු, ඔබේ අයවැයට ගැළපෙන ගෙවීමේ ක්‍රම.

🔸 අපගේ ප්‍රධාන සේවාවන්:
• SITE VISIT
• HOUSE PLAN (වාස්තු විද්‍යාත්මකව)
• 2D / 3D DESIGNS & INTERIOR
• BOQ සකස් කිරීම
• WASTHU CHECK
• CONSULTANCY

කාර්යක්ෂම, විශ්වාසදායී සහ උසස් නිමාවකින් යුතු ඔබේ සිහින නිවහන, පළපුරුදු ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව සැබෑවක් කරගන්න. අදම අප හා සම්බන්ධ වෙන්න!

☎️ විමසීම් සඳහා අමතන්න:
📞 අමතන්න: 0719160730
📲 WhatsApp: 0773664826
📧 ඊමේල්: [email protected]
📍 ලිපිනය: NO-254/A/06, වෙලබඩ පාර, කටුනායක.










Need to upgrade or fix your roof? Power Tech Engineering now provides expert roof modification works! අමතන්න: 0719160730...
25/05/2026

Need to upgrade or fix your roof?

Power Tech Engineering now provides expert roof modification works!

අමතන්න: 0719160730
📲 WhatsApp: 0773664826
📧 ඊමේල්: [email protected]

ලිපිනය: NO-254/A/06, වෙලබඩ පාර, කටුනායක










ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! -power Tech Family-
01/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!

-power Tech Family-

Address

254/A/06, Welabada Road
Katunayake
11450

Alerts

Be the first to know and let us send you an email when Power Tech Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Power Tech Engineering:

Shortcuts

Share