GM Designs

Call Directions Website Contact the business

GM Designs Providing any and every construction solution including designing, drawing, estimating & building

𝗚𝗠 𝗱𝗲𝘀𝗶𝗴𝗻𝘀 is one of the best experienced medium scale design companies in Kandy - Sri Lanka. We doing to 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠, 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐜𝐨𝐧𝐬𝐮𝐥𝐭𝐢𝐧𝐠 by understanding the your expectations. our first expectation to serve you in the best ways to avoid inconveniences in current situation of the country. Our well experienced active team is spreading through your areas for give you the best services without being confined an office, with confirming trust and legality.

𝙑𝙞𝙨𝙞𝙤𝙣
𝘛𝘰 𝘦𝘯𝘥𝘰𝘸 𝘢 𝘤𝘳𝘦𝘢𝘵𝘪𝘷𝘦 𝘢𝘯𝘥 𝘱𝘦𝘢𝘤𝘦𝘧𝘶𝘭, 𝘨𝘳𝘦𝘦𝘯 𝘦𝘯𝘷𝘪𝘳𝘰𝘯𝘮𝘦𝘯𝘵 𝘧𝘰𝘳 𝘵𝘩𝘦 𝘧𝘶𝘵𝘶𝘳𝘦 𝘨𝘦𝘯𝘦𝘳𝘢𝘵𝘪𝘰𝘯.

𝙈𝙞𝙨𝙨𝙞𝙤𝙣
𝘛𝘰 𝘤𝘰𝘯𝘧𝘪𝘳𝘮 𝘣𝘦𝘴𝘵, 𝘵𝘳𝘶𝘴𝘵𝘦𝘥 𝘢𝘯𝘥 𝘴𝘢𝘵𝘪𝘴𝘧𝘢𝘤𝘵𝘰𝘳𝘺 𝘴𝘦𝘳𝘷𝘪𝘤𝘦𝘴 𝘪𝘯 𝘵𝘩𝘦 𝘳𝘦𝘢𝘭𝘪𝘵𝘺.

විශ්වාසවන්තව ඔබේ නිවස ඉදිකිරීමට GM Designs පමා නොවී දැන්ම අමතන්න. මහනුවරින් ගම්පහ, යක්කල, නිට්ටඹුව දක්වා දැන් අපගේ සේවාව...
18/09/2026

විශ්වාසවන්තව ඔබේ නිවස ඉදිකිරීමට GM Designs පමා නොවී දැන්ම අමතන්න. මහනුවරින් ගම්පහ, යක්කල, නිට්ටඹුව දක්වා දැන් අපගේ සේවාවන් පුළුල් කර ඇත. (චායාරූප - දැනට සිදුකරන ඉදිකිරීම් කිහිපයක්)

077 409 1305

🏛️GM Designs දැන් ඔබේ ප්‍රදේශයේත්........🖥️විශ්වාසවන්තව නිවසේ සැළසුමේ සිට ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට විශ්වාසවන්තව. (චයාරූ...
12/09/2026

🏛️GM Designs දැන් ඔබේ ප්‍රදේශයේත්........

🖥️විශ්වාසවන්තව නිවසේ සැළසුමේ සිට ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට විශ්වාසවන්තව. (චයාරූප - දැනට විවිධ ප්‍රදේශ වල සිදුකරන ඉදිකිරීම් කිහිපයක් )
දැන්ම ඔබත් අමතන්න.

👍077 409 1305

🧱(ගම්පහ, යක්කල, නිට්ටඹුව අවට සිටින ඔබටත් දැන් අපේ විශේෂ සේවාවන්)

🏛️ඔබේ සිහින නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සැබෑවක් වන අයුරු දකින්න. GM Designs වෙතින් ක්‍රියාත්මක වන සියලුම ඉදිකිරීම් තුළින් ...
06/09/2026

🏛️ඔබේ සිහින නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සැබෑවක් වන අයුරු දකින්න. GM Designs වෙතින් ක්‍රියාත්මක වන සියලුම ඉදිකිරීම් තුළින් උසස් නිමාව, නවීන පෙනුම සහ විශ්වාසනීය බව තහවුරු කරයි. අපගේ ඉදිරි ව්‍යාපෘති සහ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න."

🖥️GM Designs යනු ඔබගේ ගෘහ නිර්මාණ සිහින විශිෂ්ට ලෙස සැබෑ කරන විශ්වාසනීය ආයතනයකි. උසස් තත්ත්වයේ නේවාසික සහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන අප, නවීන ඉංජිනේරු ශිල්පය, පරිසර හිතකාමී ඉදිකිරීම් තාක්ෂණය සහ කාලෝචිත නිමාව තුළින් ගනුදෙනුකරුවන්ට ඉහළම විශ්වාසයක් ලබා දෙන්නෙමු.

---
අපගේ ප්‍රධාන විශේෂත්වයන්

🧱විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය: නවීන සැලසුම් සහ ශක්තිමත් ඉංජිනේරු තාක්ෂණයේ පරිපූර්ණ එකතුව.
විනිවිද පෙනෙන ව්‍යාපෘති කළමනාකරණය
උසස්ම තත්ත්වයේ ද්‍රව්‍ය භාවිතය: දීර්ඝකාලීන පැවැත්ම වෙනුවෙන් සහතික ලත්, ප්‍රමිතියෙන් උසස්ම අමුද්‍රව්‍ය භාවිතය.

🏗️ඔබේ සිහින නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සැබෑවක් වන අයුරු දකින්න. GM Designs වෙතින් ක්‍රියාත්මක වන සියලුම ඉදිකිරීම් තුළින් උසස් නිමාව, නවීන පෙනුම සහ විශ්වාසනීය බව තහවුරු කරයි. අපගේ ඉදිරි ව්‍යාපෘති සහ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
(චායාරූප - දැනට සිදුකරන තවත් එක් ඉදිකීමක්)

දුරකතන 077 409 1305

🧱ගම්පහ යක්කල නිට්ටඹුව අවට ඔබට අනගි අවස්ථාවක්.... !🏛️මහනුවරින් විශවාසය දිනූ GM Designs දැන් සියළුම සේවාවන් ගුණාත්මක කරමින...
22/08/2026

🧱ගම්පහ යක්කල නිට්ටඹුව අවට ඔබට අනගි අවස්ථාවක්.... !

🏛️මහනුවරින් විශවාසය දිනූ GM Designs දැන් සියළුම සේවාවන් ගුණාත්මක කරමින් ඔබේ නගර වලටද පිවිසෙයි.

🏗️නිවාස සැළසුම් සහ ඉදිකිරීම් සම්බන්ධ සියළුම සේවාවන් එකම වහලක් යටින්.

👍දිනෙන් දින ඔබේ නගර වලට සමීප වන අපි

🏕️ GM Designs 077 409 1305

වැඩි විස්තර සදහා අපගේ FB පිටුවට පිවිසෙන්න.

🏗️ගම්පහ, යක්කල, නිට්ටඹුව ඔබටත් දැන් අපගේ සේවාවන් පුළුල්ව👍තවත් එක් නිවසක ඉදිකිරීම් සුභ මොහොතින් ආරම්භය. 🧱ඔබේ විශ්වාසවන්ත ...
21/08/2026

🏗️ගම්පහ, යක්කල, නිට්ටඹුව ඔබටත් දැන් අපගේ සේවාවන් පුළුල්ව
👍තවත් එක් නිවසක ඉදිකිරීම් සුභ මොහොතින් ආරම්භය.
🧱ඔබේ විශ්වාසවන්ත GM Designs දැන් ඔබේ නගරයටත්. (චායාරූප - මාවතගම නව නිවසක වැඩ ආරම්භය)
දැන්ම අපව අමතන්න 077 409 1305

🏡 ඔබේ සිහින නිවස – සැලසුමේ සිට සම්පූර්ණ නිමාව දක්වා එකම තැනකින්! 🔨✨චායාරූප - වැඩ නිමවූ තවත් එක් නිවසක්විවිධ කාර්යයන් සඳහ...
18/08/2026

🏡 ඔබේ සිහින නිවස – සැලසුමේ සිට සම්පූර්ණ නිමාව දක්වා එකම තැනකින්! 🔨✨
චායාරූප - වැඩ නිමවූ තවත් එක් නිවසක්

විවිධ කාර්යයන් සඳහා විවිධ පුද්ගලයන් සොයා වෙහෙසෙන්න අවශ්‍ය නැහැ.
ඉඩම් මැනීමේ සිට නිවාස ඉදිකිරීම, මායිම් තාප්ප, වැට, ගේට්ටු, උද්‍යාන අලංකරණය සහ අවසන් නිමාව දක්වා – ඔබේ සම්පූර්ණ ව්‍යාපෘතියම එකම වගකීමක් යටතේ!

ඔබේ ඉඩමට ගැළපෙන, ඔබේ අවශ්‍යතාවයට අනුව නිර්මාණය කළ සම්පූර්ණ නිවාස ව්‍යාපෘතියක් විශ්වාසයෙන් ඉදිකරගන්න GM Designs සමඟ එක්වන්න. ❤️

📐 ඉඩම් මැනීමේ කටයුතු
🏠 නිවාස සැලසුම් කිරීම හා සම්පූර්ණ නිවාස ඉදිකිරීම
🧱 ඉඩමේ මායිම් තාප්ප ඉදිකිරීම
🔗 දම්වැල් දැල් වැට ඉදිකිරීම
🚪 ප්‍රධාන ගේට්ටු හා පිවිසුම් ගේට්ටු සවිකිරීම
🌿 උද්‍යාන සැලසුම් කිරීම හා අලංකරණය
🌳 ගෙවතු අලංකරණ හා භූමි අලංකරණ කටයුතු
✨ නිවසේ ඇතුළත හා පිටත අවසන් නිමාවන් ඇතුළු සියලුම ඉදිකිරීම් කටයුතු
🏛️CCTV

✅ නිවැරදි ඉදිකිරීම් ක්‍රමවේද
✅ ගුණාත්මක ද්‍රව්‍ය භාවිතය
✅ වෘත්තීයමය ඉදිකිරීම් සේවාව
✅ ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සැලසුම්
✅ නිසි අධීක්ෂණය සහ වගකීම
✅ විශ්වාසයෙන් භාරදිය හැකි සම්පූර්ණ සේවාව

ඔබේ ඉඩම… අපේ සැලසුම… ඔබේ සිහින නිවස! 🏡❤️

GM Designs – නිර්මාණය, ඉදිකිරීම සහ අලංකරණය එකම තැනකින්.

📞 අදම අප හා සම්බන්ධ වී ඔබේ සිහින නිවස පිළිබඳව සාකච්ඡා කරන්න.

077 409 1305

#නිවාසඉදිකිරීම් #නිවාසසැලසුම් #ඉඩම්මැනීම #මායිම්තාප්ප #වැටඉදිකිරීම #ගේට්ටු #උද්‍යානඅලංකරණය #සිහිනනිවස

Another happy client with GM Designs! 🏠✨Building a home can be complicated, but we made it easy. We handle all the hard ...
17/08/2026

Another happy client with GM Designs! 🏠✨

Building a home can be complicated, but we made it easy. We handle all the hard details to create a strong, beautiful house you will love.

Thank you for trusting our team!

Ready to build or renovate your home?

📞 Message or call GM Designs today!

GM Designs 077 409 1305

වසර ගණනාවක අත්දැකීම් ලත් නිලධාරි මණ්ඩලයක් සමඟ ඔබේ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්  පෙරටම GM Designs .දැන් ඔබේ ගමටත් නගරය...
12/08/2026

වසර ගණනාවක අත්දැකීම් ලත් නිලධාරි මණ්ඩලයක් සමඟ ඔබේ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් පෙරටම GM Designs .දැන් ඔබේ ගමටත් නගරයටත් ආසන්නව.

077 409 1305

🧱ගම්පහ යක්කල නිට්ටඹුව අවට ඔබට අනගි අවස්ථාවක්.... !🏛️මහනුවරින් විශවාසය දිනූ GM designs දැන් ඔබේ නගරයටත්.🏗️නිවාස සැළසුම් ස...
07/08/2026

🧱ගම්පහ යක්කල නිට්ටඹුව අවට ඔබට අනගි අවස්ථාවක්.... !

🏛️මහනුවරින් විශවාසය දිනූ GM designs දැන් ඔබේ නගරයටත්.

🏗️නිවාස සැළසුම් සහ ඉදිකිරීම් සම්බන්ධ සියළුම සේවාවන් එකම වහලක් යටින්.

👍දිනෙන් දින ඔබේ නගර වලට සමීප වන අපි

🏕️ GM Designs 077 409 1305

වැඩි විස්තර සදහා අපගේ FB පිටුවට පිවිසෙන්න.

21/07/2026

GM Designs – Design & Construction
At GM Designs, we transform ideas into exceptional spaces through innovative design and quality construction.

077 409 1305

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when GM Designs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GM Designs:

Shortcuts

Share