KRT Building Construction

KRT Building Construction ඔබේ සිහින නිවස යථාර්ථයක් කරන්න

🏚️ඔබේ සිහින නිවහන සැබෑ කරගන්න ඔබටත් අවස්ථාවක් 💥✅අත්තිවාරමේ සිට සියලුම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරිම✅ක්ෂේත්‍රයේ පළපුරුදු නි...
17/05/2025

🏚️ඔබේ සිහින නිවහන සැබෑ කරගන්න ඔබටත් අවස්ථාවක් 💥

✅අත්තිවාරමේ සිට සියලුම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරිම
✅ක්ෂේත්‍රයේ පළපුරුදු නිර්මාණ ශිල්පීන්.
✅වරලත් ඉංජිනේරු අධීක්ෂණය.
✅ඉඩම,නිවාස සැලසුම වාස්තු ශිල්පියෙකුගේ පරීක්ෂාව.
✅පූර්ණ කාලීන වගකීම.
✅3D නිර්මාණය හා සෑදූ නිවස එක හා සමානව ඉදිකිරීමේ හැකියාව.

💥💥K.R.T.Building construction💥💥

📧[email protected]
🏚️291/4/1A, Galegedara waththa ,Nadungashena, Malwaththa,Kaluthara North.

☎️Contact - 0778195560 | 0720877360 (Whatsapp)

හල්කඳවිල ආකර්ශා ගාර්මන්ට් අධිපතිනි  සී.පී.අනගියද්ද මැතිනියගේ නිවසේ ඉදිකිරීම් සුභ මොහොතින් ආරම්භ කරන ලදී.
10/05/2025

හල්කඳවිල ආකර්ශා ගාර්මන්ට් අධිපතිනි සී.පී.අනගියද්ද මැතිනියගේ නිවසේ ඉදිකිරීම් සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

ඔබේ සිහින නිවස යථාර්ථයක් කරන්න. නිවසේ අත්තිවාරමේ සිට සම්පූර්ණ නිමාව දක්වාම එකම තැනකින් කර ගන්න.ක්ෂේත්‍රයේ පළපුරුදු නිර්ම...
10/05/2025

ඔබේ සිහින නිවස යථාර්ථයක් කරන්න.
නිවසේ අත්තිවාරමේ සිට සම්පූර්ණ නිමාව දක්වාම එකම තැනකින් කර ගන්න.

ක්ෂේත්‍රයේ පළපුරුදු නිර්මාණ ශිල්පීන්.
වරලත් ඉංජිනේරු අධීක්ෂණය.

ඉඩම,නිවාස සැලසුම වාස්තු ශිල්පියෙකුගේ පරීක්ෂාව.
පූර්ණ කාලීන වගකීම.

3D නිර්මාණය හා සෑදූ නිවස එක හා සමානව ඉදිකිරීමේ හැකියාව.

K.R.T.Building construction ,
whatsapp - 0720877360
normal - 0778195560
[email protected]

291/4/1A, Galegedara waththa ,Nadungashena, Malwaththa,Kaluthara North.

වේයන්ට බෙහෙත් ගැසීමහල්කඳවිල ආකර්ශා ගාර්මන්ට් අධිපතිනි  සී.පී.අනගියද්ද මැතිනියගේ නිවස.072 087 7360
10/05/2025

වේයන්ට බෙහෙත් ගැසීම
හල්කඳවිල ආකර්ශා ගාර්මන්ට් අධිපතිනි සී.පී.අනගියද්ද මැතිනියගේ නිවස.

072 087 7360

දැනට කලුතර පවත්නා වැඩ පලක්.072 087 7360
10/05/2025

දැනට කලුතර පවත්නා වැඩ පලක්.

072 087 7360

කලුතර උතුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින දෙමහල් නිවස
10/05/2025

කලුතර උතුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින දෙමහල් නිවස

කඩවත, මාකොල ප්‍රදේශයේ අප ආයතනය විසින් නිර්මාණය කර ඉදි කිරීමට යෝජිත චන්දන මහතාගේ දෙමහල් නිවසේ ත්‍රිමාණ සැලැස්ම..1 Car Par...
10/05/2025

කඩවත, මාකොල ප්‍රදේශයේ අප ආයතනය විසින් නිර්මාණය කර ඉදි කිරීමට යෝජිත චන්දන මහතාගේ දෙමහල් නිවසේ ත්‍රිමාණ සැලැස්ම..

1 Car Park
4 Bed Room
3 Wash Room
Living with T.V Lobby
Kitchen & Pantry
Balcony

ඔබගේ සිතේ ඇති නිවසත් නිර්මණය කර ඉදි කර ගැනීමට අදම අපව සම්බන්ධ කර ගන්න. සියලු ඉදි කිරීම් වරලත් ඉංජිනේරුවන්ගේ අධීක්ෂනය සහ වාස්තු විද්‍යානුකූලව කරනු ලැබේ.

072 087 7360

කලුතර වාද්දුව ප්‍රදේශයේ සුභ මොහොතින් ඉදිකිරීම් කටයුතු  ආරම්භ කල නව දෙමහල් නිවස 💝072 087 7360
10/05/2025

කලුතර වාද්දුව ප්‍රදේශයේ සුභ මොහොතින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කල නව දෙමහල් නිවස 💝

072 087 7360

💥අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා 2024.11.01 දින භාර දුන් ව්‍යාපෘතිය 2025.03.01 (මාස 4ක් වැනි කෙටි කාලයක් තුල) සුභ මොහොතින් ...
10/05/2025

💥අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා 2024.11.01 දින භාර දුන් ව්‍යාපෘතිය 2025.03.01 (මාස 4ක් වැනි කෙටි කාලයක් තුල) සුභ මොහොතින් දෙමහල් නිවස භාර දෙන ලදී..ඔබේ සිහින නිවස අප ආයතනෙයෙන් ඉදිකර ගැනීමට අමතන්න.

☎️0778195560

Address

291/4/1A,Galegedara Waththa,Nadungashena, Malwaththa
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when KRT Building Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share