ARG Constructions & Home Services

Directions

ARG Constructions & Home Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARG Constructions & Home Services, Contractor, No 68, Front of Halkandavila Temple, Kalutara.

Turning your dream homes into reality with superior quality and expert engineering supervision | ඔබේ සිහින නිවස උසස්ම ගුණාත්මකභාවයෙන්, විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව යථාර්ථයක් කරගන්න අප හා එක්වන්න.

🏗️✨ Ongoing Project Update – HomagamaHomagama ප්‍රදේශයේ අපේ ongoing construction project එකේ තවත් progress update එකක්! ...
20/09/2026

🏗️✨ Ongoing Project Update – Homagama

Homagama ප්‍රදේශයේ අපේ ongoing construction project එකේ තවත් progress update එකක්! 🏡

Strong foundation එකක්, quality construction එකක් සහ precise workmanship එක්ක ARG Constructions team එක project එක ඉදිරියට ගෙන යමින් පවතිනවා. 💪🏻

Stay tuned for more updates! 🚧✨

📍 Homagama | ARG Constructions
Call / WhatsApp for quotes: 071 951 8810

Project Spotlight: Contemporary Elegance in Colombo 3 ✨We are thrilled to unveil our recently completed project for Ms. ...
19/09/2026

Project Spotlight: Contemporary Elegance in Colombo 3 ✨

We are thrilled to unveil our recently completed project for Ms. Nisheli Perera, located at 5th Lane, Colombo 3.

Blending warm architectural lighting, rich timber elements, and minimalist interior styling, this home creates a serene, cozy sanctuary in the heart of the city.

📍 Location: 5th Lane, Colombo 3
🏡 Client: Ms. Nisheli Perera
✨ Project: Completed by ARG

ඔබටත් ඔබේ සිහින නිවස ඉදි කරගැනීමට හෝ අලුත්වැඩියා කරගැනීමට අදම අපව අමතන්න.

📞 Call / WhatsApp for quotes: 071 951 8810

18/09/2026

ඔබේ සිහින නිවස ARG සමඟ සැබෑ කරගන්න! 🏡✨

ඔබේ පරණ නිවස අලුත්වැඩියා කිරීමට හෝ අලුත් නිවසක් ඉදි කර ගැනීමට සිතමින් සිටිනවාද?

ARG Constructions & Home Services අපෙන් ඔබේ සියලුම ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු ලොකු කුඩා භේදයකින් තොරව, විශ්වාසනීය සේවයකින් යුතුව ඉහළම ගුණාත්මක භාවයෙන් සහ සහන මිලකට ඉටු කරවා ගන්න!

අපෙන් ලබා ගත හැකි සේවාවන්:

1. සියලුම ඉදිකිරීම් සහ අලුත් නිවාස ඉදි කිරීමේ කටයුතු
2. නිවාස අලුත්වැඩියා කිරීම් සහ අලංකරණ සේවා
3. ජලනල, විදුලි සහ සිවිල් ඉදිකිරීම්
4. නිවෙස් පින්තාරු කිරීම සහ නඩත්තු සේවා
5. වෘත්තීය ඉංජිනේරු මගපෙන්වීම

වෘත්තීය ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔබේ සිතට සතුටු වන නව නිවසක් ඉදිකරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

📞 අප අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න:
071 951 8810

🏗️✨ Ongoing Project Update - House Refurbishment Project at Kalutaraකළුතර සමරතුංග මහතාගේ නිවසේ අලුත්වැඩියා කටයුතු වල lat...
15/09/2026

🏗️✨ Ongoing Project Update - House Refurbishment Project at Kalutara

කළුතර සමරතුංග මහතාගේ නිවසේ අලුත්වැඩියා කටයුතු වල latest progress එක මෙන්න! 🏡

මේ වන විට structural enhancements, formwork, masonry work සහ site preparation කටයුතු, quality සහ precision එකට priority දෙමින් ARG Constructions team එක විසින් සිදු කරමින් පවතිනවා. 💪🏻

Clientගේ vision එක reality එකක් බවට පත් කරමින් අපි ඉදිරියටම! 🚧✨

📍 Kalutara | ARG Constructions
Call / WhatsApp for quotes: 071 951 8810

ශක්තිමත් අත්තිවාරම් සඳහා නිවැරදි Formwork සහ Shuttering වැඩ! 🏗️✨At ARG Constructions, we deliver high-quality, reliable ...
11/09/2026

ශක්තිමත් අත්තිවාරම් සඳහා නිවැරදි Formwork සහ Shuttering වැඩ! 🏗️✨

At ARG Constructions, we deliver high-quality, reliable shuttering and formwork for all your construction needs. Let’s build your project strong, safe, and built to last!

📞 Call / WhatsApp for quotes: 071 951 8810

09/09/2026

🏡 ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න! ✨

හොරණ, හල්තොට ප්‍රදේශයේ සමිත පෙරේරා මහතාගේ ඉදිවෙමින් පවතින අපගේ තවත් සාර්ථක නිවාස ව්‍යාපෘතියක් මෙන්න!

🔹 විශේෂාංග:

නිදන කාමර 4ක් සහ නාන කාමර 3ක්

ඉඩකඩ සහිත ලිවින් ඒරියා 2ක්

නවීන මුළුතැන්ගෙය

Car Parking එකක්

මනස්කාන්ත විවෘත ටෙරස් (Open Terrace) ප්‍රදේශයක්

ගුණාත්මක භාවයෙන් උසස්, විශ්වාසනීය ඉදිකිරීම් වෙනුවෙන් අදම අප හා සම්බන්ධ වන්න. ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න! 🏗️🔑

📍 ස්ථානය: No. 68, හල්කඳවිල, පන්සල ඉදිරිපිට, කළුතර

📞 අදම කතා කරන්න: 071 951 8810

08/09/2026

🏡 ඔබේ සිහින නිවසත් යථාර්ථයක් කරගන්න! ✨
නාවල, කොස්වත්ත ප්‍රදේශයේ රුවන් ජයරත්න මහතාගේ සිහින නිවස, උසස්ම ගුණාත්මක අමුද්‍රව්‍ය සහ ප්‍රවීණ ඉංජිනේරු අධීක්ෂණය යටතේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කර භාරදීමට අපට හැකි විය.

ඔබත් විශ්වාසයෙන්, වගකීමෙන් සහ ඔබේ සිතැඟි පරිදි නිවසක් ඉදිකර ගැනීමට විශ්වාසවන්ත ආයතනයක් සොයනවාද?

📞 අදම අප අමතන්න: 071 951 8810

📍 ලිපිනය: නො 68, හල්කඳවිල පන්සල ඉදිරිපිට, කළුතර

ARG Constructions & Home Services - ඔබේ සිහිනයේ සැබෑ නියමුවා.

Address

No 68, Front Of Halkandavila Temple
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when ARG Constructions & Home Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share