21/04/2026
🏗️ Construction Site එකක “Setting Out” කියන්නේ මොකක්ද?
ගොඩනැගිලි ඉදිකිරීමේදී ඉතාමත් වැදගත් පළමු පියවරක් ලෙස Setting Out හැඳින්විය හැක.
මෙය යනු Architectural Drawing සහ Survey Plan වල දක්වා ඇති මිනුම් අනුව ගොඩනැගිල්ල ඉදිකරන ස්ථානය නිවැරදිව ඉඩමේ මතුපිට සලකුණු කිරීමයි.
📐 Setting Out කරන අවස්ථාවේදී සිදු කරන ප්‍රධාන කාර්යයන්:
✔️ Building corners නිවැරදිව සලකුණු කිරීම
✔️ Column / Foundation positions මැනීම
✔️ Building line සහ setback distance තහවුරු කිරීම
✔️ Level measurements සකස් කිරීම
📍 Setting Out නිවැරදිව කිරීම වැදගත් වන්නේ ඇයි?
• Building එක drawing එකට අනුව නිවැරදිව ඉදිකිරීමට
• අසල්වැසි ඉඩම් වලට ගැටලු නොමැතිව construction කිරීමට
• Foundation සහ structural work වලදී දෝෂ වලක්වා ගැනීමට
• ඉදිකිරීම් වියදම් සහ කාලය අඩු කර ගැනීමට
⚠️ Setting Out එක වැරදි නම්, පසුව සිදුවන construction සියල්ලටම බලපාන්න පුළුවන්.
ඒ නිසා මෙය Licensed Surveyor හෝ Construction Professionals විසින් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
🏢 Senevirathna Engineering (Pvt) Ltd
Construction, Building Planning සහ Site Supervision සේවාවන් සඳහා ඔබට විශ්වාසයෙන් සම්බන්ධ විය හැක.
📩 Construction සහ Building Planning සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා අපගේ page එකට message කරන්න.