GP Gutters Kaluaggala

GP Gutters Kaluaggala ✨ තත්ත්වය ✅

💸 සාධාරණ මිල ✅

⚡ වේගවත් සේවාව ✅

📞 අමතන්න: 075 969 3005
076 975 3005

✴️ සිංහල අවුරුදු විශේෂ දීමනා - GP Constructions | GP Gutter Paradise ✴️මිල වැඩි වෙන්න කලින්, අඩුවට තියෙන කාලෙම ඔබේ නිවසේ...
28/04/2026

✴️ සිංහල අවුරුදු විශේෂ දීමනා - GP Constructions | GP Gutter Paradise ✴️

මිල වැඩි වෙන්න කලින්, අඩුවට තියෙන කාලෙම ඔබේ නිවසේ වැඩ අවසන් කරගන්න! සීමිත දින ගණනක් පමණක් වලංගු විශේෂ මිල ගණන්:

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0759693005 (මදුවන්ත)

💰 අපේ විශේෂ මිල ගණන්:
✅ i-Panel සිවිලිම: රු. 350/= සිට (වර්ග අඩියක්)

✅ වැහිපීලි (Gutter): රු. 450/= සිට (අඩියක්)

✅ යකඩ ග්‍රිල්: රු. 850/= සිට (වර්ග අඩියක්)

✅ යකඩ අත්වැට: රු. 2100/= සිට (අඩියක්)

🛠️ ඇයි අපව තෝරාගත යුත්තේ?
🛡️ වසර 10ක විශ්වසනීය වගකීමක්: වැඩ අවසන් වූ පසු අප ආයතනයෙන් පිළිගත් සහතිකයක් පිරිනමනු ලැබේ.

💎 උසස් ප්‍රමිතිය: 0.47 ඝනකමින් යුතු කොරියන් තහඩු සහ කල්පවතින i-Panel භාවිතය.

🚚 දිවයින පුරා සේවය: අමතර ප්‍රවාහන ගාස්තු නොමැත.

📏 නොමිලේ ඇස්තමේන්තු: ඔබ කොහේ සිටියත් නොමිලේ මිනුම් ලබාගන්න.

🎁 විශේෂ තෑගි: වර්ග අඩි 800ට වැඩි සිවිලිම් සඳහා Ceiling Light 2ක් නොමිලේ!

📍 අපේ සේවාවන්:
i-Panel (Plain / Box / Two-color) සිවිලිම්

අමානෝ වැහිපීලි සහ වඩිම්බු තහඩු

ගේට්ටු, යකඩ වහල, ගරාජ් ඇතුළු සියලුම යකඩ වැඩ

අත්දැකීම් බහුල කාර්මික ශිල්පීන් ලවා පිරිසිදු සහ අලංකාර නිමාවක් සහතිකයි.

📍 ලිපිනය: Highlevel Rd, Kaluaggala, Hanwella.
📞 අමතන්න: 075 969 3005

වැහිපීලි සිවිලිම බාස් වරුන් අවශ්‍යයි0761532181076 975 3005
11/02/2026

වැහිපීලි සිවිලිම බාස් වරුන් අවශ්‍යයි
0761532181
076 975 3005

06/02/2026

කොස්ගම අප විසින් නිම කෙරූ IPannel සිවිලිම

call 0759693005
Whatsapp 0769753005

👑️අමානො වැහි පීලි අඩිය 480 ට අඩු කලා🖤 💢 🤎වසරේ දැවැන්තම මිල අඩු කිරීම.🤎දැන්ම අමතන්න 0759693005🤎වඩින්බු සමඟ පීලි සවිකරන්නම...
02/01/2026

👑️අමානො වැහි පීලි අඩිය 480 ට අඩු කලා🖤 💢

🤎වසරේ දැවැන්තම මිල අඩු කිරීම.
🤎දැන්ම අමතන්න 0759693005
🤎වඩින්බු සමඟ පීලි සවිකරන්නම, 690 /=යි.
කොරියන් 47 තහඩු වලින් නිම කරන ලද පීලි පමනක් භාවිතා කිරීම .

❤අමානො වැහි පිලි සවි කරන්නම රු480/= 💯
🔺 වසර 10 ක වගකිම සමග🖤

🤎අඩු වියදම් සිවිලිම අඩිය 190📍🗼Ceiling 190💯
🤎I panel සිවිලිම 350📍🗼පැනල්සි විලිම💯
🤎අත් වැට අඩිය 2400සිට 📍🗼💯
🤎ග්‍රිල් අඩිය 900 සිට📍🗼Grill💢 Gate 💢Handrail 💢

🟥සියලුම ඉදිකිරීම් කටයුතු සදහා වසර 10ක වගකීම සමග 🏗️💯
🔺නොමිලේ ප්‍රවාහනය 🗼
🔺නොමිලේ ඇස්තමේන්තු ගත කිරීම 🗼
🔺නොමිලේ ඉන්ජිනෙරු අදීක්ෂනය🗼

Call 0759693005

Location
https://maps.app.goo.gl/3i3Bx4314HeyVhiR8

Address

Kaluaggala

Telephone

+94769753005

Website

Alerts

Be the first to know and let us send you an email when GP Gutters Kaluaggala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GP Gutters Kaluaggala:

Shortcuts

Share