Intuition Consultancies Lanka Pvt Ltd.

Intuition Consultancies Lanka Pvt Ltd. We, Intuition Consultancies Lanka Private Limited, are the fastest-growing company in Sri Lanka in p

ශීතකරණ සහ වායු සමීකරණ කාර්මිකයින් සඳහා (සුදුසුකම් ලත් සහ අභ්‍යාසලාභීන් සඳහා) රැකියා අවස්ථා.සුදුසුකම් ලත් කාර්මික ශිල්පීන...
12/03/2026

ශීතකරණ සහ වායු සමීකරණ කාර්මිකයින් සඳහා (සුදුසුකම් ලත් සහ අභ්‍යාසලාභීන් සඳහා) රැකියා අවස්ථා.
සුදුසුකම් ලත් කාර්මික ශිල්පීන්ට රුපියල් 50,000 සිට වැටුප් පැකේජයක් පිරිනැමේ.
කනිෂ්ඨ/අභ්‍යාසලාභීන් (සුදුසුකම් නොමැති) කාර්මිකයින්ට රුපියල් 30,000/- සිට වැටුප් පැකේජයක් පිරිනැමේ.
අනෙකුත් දීමනා:
• පිට පලාත් වල වැඩ සඳහා ආහාර සහ නවාතැන්;
• රු10,000 ක වෛද්‍ය බිල් ආවරණය;
• 10GB දත්ත සහිත දුරකථන පැකේජය;
• පිට පළාත්වල සිට පැමිණෙන අපේක්‍ෂකයින් සඳහා උදෑසන ආහාරය ද සමඟ නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.
කරුණාකර ඔබේ ඉල්ල්ලුම්පත් [email protected] හෝ 0760968875 වෙත යොමු කරන්න.

Address

307/1 A
Kadawata

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Intuition Consultancies Lanka Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share