Grass Suppliers and Landscaping Service

Grass Suppliers and Landscaping Service Supply All Kinds Of Grass Which Are Malaysian , Australian Carpet Grass and Design Gardens with Interlock Pavings in all around Sri Lanka.

08/08/2026

ඔබ, දවස නැවුම්ව පටන්ගන්න ආසයි නේද? වල් වැදුනු, අපිළිවෙල ගෙවත්තක් උදෙන්ම දැක්කම දවසම එපා වෙනව නේද? ඔන්න එහෙනම් නැවුම්ව දවස පටන්ගන්න හොඳම විසදුම Sewwandi Lanka Grass Suppliers And Landscaping Service අපෙන්. දවසේ මුල්ම ප්‍රියකරු දසුන දකින්න, ඔබත් අදම Sewwandi Lanka Interlock And Grass Design එකකින් ඔබේ ගෙවත්ත ලස්සන කරගන්න.

Location - Jaela
Contact Us - 0758682995
(Call/WhatsApp)

ඔබ, දවස නැවුම්ව පටන්ගන්න ආසයි නේද? වල් වැදුනු, අපිළිවෙල ගෙවත්තක් උදෙන්ම දැක්කම දවසම එපා වෙනව නේද? ඔන්න එහෙනම් නැවුම්ව දව...
08/08/2026

ඔබ, දවස නැවුම්ව පටන්ගන්න ආසයි නේද? වල් වැදුනු, අපිළිවෙල ගෙවත්තක් උදෙන්ම දැක්කම දවසම එපා වෙනව නේද? ඔන්න එහෙනම් නැවුම්ව දවස පටන්ගන්න හොඳම විසදුම Sewwandi Lanka Grass Suppliers And Landscaping Service අපෙන්. දවසේ මුල්ම ප්‍රියකරු දසුන දකින්න, ඔබත් අදම Sewwandi Lanka Interlock And Grass Design එකකින් ඔබේ ගෙවත්ත ලස්සන කරගන්න.

Location - Jaela
Contact Us - 0758682995
(Call/WhatsApp)

04/08/2026

Red Lava Rock
1Kg - Rs.90/=
👉20kg Bags Available....
📲0758682995 (WhatsApp)
රතු ලාවා ගල් (Red Lava Rock) භාවිතා කරන භූමි අලංකරණය (Landscaping) ගැන සරල විස්තරය

රතු ලාවා ගල් භාවිතයෙන් සාමාන්‍ය ගෙවත්තක් පවා අලංකාර, නවීන සහ කැපී පෙනෙන පෙනුමක් ඇති ස්ථානයක් බවට පත් කළ හැකිය. මෙම ගල් ස්වභාවික ක්‍රියාවලියකින් සෑදෙන අතර, සාම්ප්‍රදායික ගල් හෝ මල්ච් (Mulch) වෙනුවට භාවිතා කළ හැකි ශක්තිමත්, කල්පවත්නා සහ පරිසර හිතකාමී විකල්පයකි.

රතු සහ තද රතු පැහැය නිසා හරිත තණකොළ, ගස් සහ මල් සමඟ ඉතා ලස්සන වෙනසක් (Contrast) ඇති කරයි. ඒ නිසා නවීන (Modern) සහ සාම්ප්‍රදායික (Rustic) උද්‍යාන සැලසුම් දෙකටම ඉතා සුදුසුය.

මෙම ගල්වල ඇති කුඩා සිදුරු නිසා ජලය පහසුවෙන් බැස යන අතර, පස තුළ අවශ්‍ය තෙතමනය රඳවා ගැනීමටද උපකාරී වේ. එමඟින් පැලෑටි සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට සහ වල් පැළෑටි වර්ධනය අඩු කිරීමටද සහාය වේ.

රතු ලාවා ගල් අලංකාර ආවරණයක් (Decorative Mulch), උද්‍යාන මායිම් (Garden Borders), ගමන් මාර්ග (Pathways), ගස් වටා සැරසිලි සහ ජලය අඩුවෙන් භාවිතා කරන Xeriscaping උද්‍යාන සඳහාද ඉතා සුදුසුය.

මෙම ගල් සැහැල්ලු වුවද ඉතා ශක්තිමත් වන අතර, වැසි, හිරු එළිය සහ කාලගුණික වෙනස්කම් නිසා පහසුවෙන් වර්ණය මැකී නොයයි. දිරාපත් නොවන නිසා නිතර වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, දිගු කාලයක් අලංකාර පෙනුම පවත්වා ගනී.

නිවසක හෝ ව්‍යාපාරික ස්ථානයක භූමි අලංකරණයට ස්වභාවික, නවීන සහ ආකර්ෂණීය පෙනුමක් ලබාදීමට රතු ලාවා ගල් ඉතා හොඳ තේරීමකි.

Red Lava Rock 1Kg - Rs.100/= 👉20kg Bags Available....📲0758682995 (WhatsApp)රතු ලාවා ගල් (Red Lava Rock) භාවිතා කරන භූමි ...
04/08/2026

Red Lava Rock
1Kg - Rs.100/=
👉20kg Bags Available....
📲0758682995 (WhatsApp)
රතු ලාවා ගල් (Red Lava Rock) භාවිතා කරන භූමි අලංකරණය (Landscaping) ගැන සරල විස්තරය

රතු ලාවා ගල් භාවිතයෙන් සාමාන්‍ය ගෙවත්තක් පවා අලංකාර, නවීන සහ කැපී පෙනෙන පෙනුමක් ඇති ස්ථානයක් බවට පත් කළ හැකිය. මෙම ගල් ස්වභාවික ක්‍රියාවලියකින් සෑදෙන අතර, සාම්ප්‍රදායික ගල් හෝ මල්ච් (Mulch) වෙනුවට භාවිතා කළ හැකි ශක්තිමත්, කල්පවත්නා සහ පරිසර හිතකාමී විකල්පයකි.

රතු සහ තද රතු පැහැය නිසා හරිත තණකොළ, ගස් සහ මල් සමඟ ඉතා ලස්සන වෙනසක් (Contrast) ඇති කරයි. ඒ නිසා නවීන (Modern) සහ සාම්ප්‍රදායික (Rustic) උද්‍යාන සැලසුම් දෙකටම ඉතා සුදුසුය.

මෙම ගල්වල ඇති කුඩා සිදුරු නිසා ජලය පහසුවෙන් බැස යන අතර, පස තුළ අවශ්‍ය තෙතමනය රඳවා ගැනීමටද උපකාරී වේ. එමඟින් පැලෑටි සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට සහ වල් පැළෑටි වර්ධනය අඩු කිරීමටද සහාය වේ.

රතු ලාවා ගල් අලංකාර ආවරණයක් (Decorative Mulch), උද්‍යාන මායිම් (Garden Borders), ගමන් මාර්ග (Pathways), ගස් වටා සැරසිලි සහ ජලය අඩුවෙන් භාවිතා කරන Xeriscaping උද්‍යාන සඳහාද ඉතා සුදුසුය.

මෙම ගල් සැහැල්ලු වුවද ඉතා ශක්තිමත් වන අතර, වැසි, හිරු එළිය සහ කාලගුණික වෙනස්කම් නිසා පහසුවෙන් වර්ණය මැකී නොයයි. දිරාපත් නොවන නිසා නිතර වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, දිගු කාලයක් අලංකාර පෙනුම පවත්වා ගනී.

නිවසක හෝ ව්‍යාපාරික ස්ථානයක භූමි අලංකරණයට ස්වභාවික, නවීන සහ ආකර්ෂණීය පෙනුමක් ලබාදීමට රතු ලාවා ගල් ඉතා හොඳ තේරීමකි.

👉💯River Pebble Stones And Thel Boralu Stones Now Available! 💯👈Enhance your outdoor and indoor spaces with our premium Ri...
03/08/2026

👉💯River Pebble Stones And Thel Boralu Stones Now Available! 💯👈

Enhance your outdoor and indoor spaces with our premium River Pebbale and Thel Boralu stones, now available in a variety of sizes! Perfect for adding a modern, elegant touch to any landscaping or decorative project.

✅ Ideal for gardens, pathways & water features
✅ Great for indoor décor & plant arrangements
✅ Multiple sizes to suit your design needs
✅ Durable, natural & low maintenance

Upgrade your space with a stylish stone finish today! 🏡✨

📞 Call us now: 0758682995
📲 WhatsApp us for quick orders & inquiries

03/08/2026

ලංකාවේ උසස්ම තත්ත්වයේ තණකොළ වර්ග දැන් අපෙන්!
ගුණාත්මකභාවයෙන් ඉහළම තණකොළ සමඟ ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සුවිශේෂී පෙනුමක් ලබාදෙන්න.
✅ තත්ත්වයෙන් උසස්.
✅ සාධාරණ මිල.
✅ දේශගුණයට ගැළපෙන හොඳම වර්ග.
✅ දිවයින පුරා බෙදාහැරීම.
වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0758682995
Location - Jaela

👉💯ලංකාවේ උසස්ම තත්ත්වයේ තණකොළ වර්ග දැන් අපෙන්!ගුණාත්මකභාවයෙන් ඉහළම තණකොළ සමඟ ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සුවිශේෂී පෙ...
03/08/2026

👉💯ලංකාවේ උසස්ම තත්ත්වයේ තණකොළ වර්ග දැන් අපෙන්!
ගුණාත්මකභාවයෙන් ඉහළම තණකොළ සමඟ ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සුවිශේෂී පෙනුමක් ලබාදෙන්න.
✅ තත්ත්වයෙන් උසස්.
✅ සාධාරණ මිල.
✅ දේශගුණයට ගැළපෙන හොඳම වර්ග.
✅ දිවයින පුරා බෙදාහැරීම.
වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0758682995
Location - Jaela

02/08/2026

💯 SPECIAL OFFER FOR YOU 💯
ඔයාගේ අතේ ඇති මුදලට ඔයා කැමතිම විදිහට ඔයාගේ මිදුලත් ලස්සනට ,පිලිවලට හදාගන්න කැමතිද? ඉතින් එහෙනම් ඒකට හොදම තැන තමයි Sewwandi Lanka Grass Suppliers and Landscaping Service
👉👉SPECIAL OFFER FOR YOU
ඔස්ට්‍රේලියන් & මැලේසියන් තණකොල (hybrid)carpet සැපයීම .
🍀 Malaysian Grass Carpet -37/=
🍀 Australian Grass Carpet -50/=
🛤️ INTERLOCK PAVING PER SQ.FT -400/=
📞CONTACT - 0758682995 (Shenal)
ඔබේ ගෙවත්තට අවශ්‍ය සියලුම අලංකරන දෑ අපෙන් !!
🌿Malaysian Grass Fixing -80/=
🌿Australian Grass Fixing -100/=
🌐Interlock Pawing Per Sq.Ft -400/=
📞Contact - 0758682995
දිවයින පුරා සේවාව අප වෙතින්... අවම මිලට උසස් තත්ත්වයෙන්
📱{Shenal} 0758682995
(WhatsApp /Imo)
👉👉👉Quality Service All Around Sri Lanka Forg Lowest Price

📞 වැඩිවිස්තර - 0758682995(Shenal)

🌿 තණ පිට්ටනි සැකසීම(Establishment of lawn)
🌿 මල් පාත්ති සකස් කිරීම(Flower beds and borders )
🌿 බිම්ඇතුරැම් ගල් ඇල්ලීම(Interlock Paving)
🌿 උදයාන නඩත්තුව(Garden maintenance )
🌿 ජල උද්‍යාන සකස් කිරීම(Water Garden)
🌿 කොන්ක්‍රීට් වහලය මත උද්‍යාන නිර්මාණය(Roof Garden,Beer Garden)
🌿 ගිරි උයන් සකස් කිරීම(Rock Garden)
අමතන්න 📲 0758682995{Shenal}
📱{Shenal} 0758682995
(WhatsApp /Imo)

ජීවිතයේ අනෙකුත් තීරණ විශ්වාසයෙන් ගන්නවා වගේම, ඔබගේ ගෙවත්ත ලස්සන කරගන්න ශක්තිමත් සහ කල්පවත්මෙන් ඉහළ, උසස්ම නිෂ්පාදන ලබා ග...
01/08/2026

ජීවිතයේ අනෙකුත් තීරණ විශ්වාසයෙන් ගන්නවා වගේම, ඔබගේ ගෙවත්ත ලස්සන කරගන්න ශක්තිමත් සහ කල්පවත්මෙන් ඉහළ, උසස්ම නිෂ්පාදන ලබා ගැනීමට ඔබත් අදම Sewwandi Lanka Grass Suppliers And Landscaping Service වෙත අමතන්න .

Location - Jaela
📲 0758682995
(WhatsApp)

29/07/2026

ගෙවතු, ව්‍යාපාරික ස්ථාන, උද්‍යාන, ඉන්ධන පිරවුම්හල්, මං මාවත් වැනි ඕනම ස්ථානයකට ගැලපෙන Interlocks designs දැන්Sewwandi Lanka Interlock Paving Service අපෙන් ඔබට. SLS 1425, ISO 9001:2015 තත්ත්ව සහතික වලින් පිදුම් ලබා ඇතිSewwandi Lanka Interlock Paving Service අපෙන් විවිධ පාටින් විවිධ හැඩයන්ගෙන් අලුත්ම Interlock designs පෙළක්ම. කාලයක් පවතින්න සවිශක්තියෙන් සහ විශ්වාසයෙන් යුතු Interlock design එකක් කරගන්න එන්නSewwandi Lanka Interlock Paving Service අපි වෙතට.

Location - Jaela
Contact Us -0758682995
(WhatsApp)

Address

JaEla
Ja-Ela
11350

Telephone

+94755190108

Website

Alerts

Be the first to know and let us send you an email when Grass Suppliers and Landscaping Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Grass Suppliers and Landscaping Service:

Shortcuts

Share