නගර සහ භූමි අලංකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකුගේ මෙහෙයවිම යටතේ අතිවිශිෂ්ඨ සේවාවක් ඔබටත්...
🧿. වසර 10කටත් වඩා පළපුරුද්ද සහ අත්දැකීම්
🧿. පුහුණු සේවක පිරිසක්
🧿. අපේ සේවාවන් ( හරිදේ හරියටම සාධාරණ අයකිරීම්)
🧿. A to Z උද්‍යාන නිර්මාණය සහ නැවුම් අලංකරණය
🧿. හරිත උද්‍යානය නිර්මාණය
🧿. ඔබගේ ඉදිකිරීම් ආකෘතියට ගැලපෙන ලෙස උද්‍යාන නිර්මාණය
🧿. අඩු ඉඩකඩ ඇති නාගරික පෙදෙස් සදහා හරිත උද්‍යාන නිර්මාණය
ස්වාභ
ාවික වායු පෙරන ශාක වර්ග භාවිතය
🧿. සිසිලස රදවන ටෙරා කොටා බිම් ඇතුරුම් භාවිතය
🧿. විවිධ තණපලස් නිවැරැදි තාක්ශණානුකුලව පලිබොද නාශක යෙදීම
🧿. නිතර දකින බිම් ඇතුරුම් ගල් වෙනුවට නව මොසැක් නිර්මාණ
🧿.විවිධ රූට්බෝල් ගස් වර්ග සහ උචිත ශාක වර්ග සහ පලතුරු පැල
භාවිතය
🧿. 100%ක් දේශිය ශාක භාවිතය
🧿. ස්වාභාවික ගල් පතුරු සහ කබොක් භාවිතය
🧿. විවිධ ස්වාභාවික ගල් වර්ග භාවිතය
🧿. ගෘහස්ථ උද්‍යාන නිර්මාණය
🧿. ජල උයන් සහ මියුරල් කලාව
🧿. සියළුම ගෘහස්ථ සහ අභ්‍යන්තර අලංකරණය
🧿. සංචාරක හොටෙල් සහ උත්සවශාලා සදහා ජායාරූපගත කිරීම්
සදහා දර්ශනීය පසුතල නිර්මාණය
🧿. සංචාරක විලා සදහා මනරම් හරිත උයන් නිර්මාණය
🧿. කර්මාන්ත ශාලා සහ කාර්‍යාල සදහා උද්‍යාන නිර්මාණය
🧿. නිවැරැදිව ජලය බැස්සවිමේ තාක්ශණය
Alerts
Be the first to know and let us send you an email when Green Light Landscape & Garden Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.