Chamindu Enterprises

Chamindu Enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamindu Enterprises, Construction Company, Kiula, Hungama.

22/05/2023

මං දකින්න ආසම දෙයක්....
දවසින් දවස, අඩියක් හරි ඉස්සරහට එන මිනිස්සුන්ව...😍

16/12/2021

ඊයේ දින අම්බලන්තොට ගිය...........
උසස් නිමාවකින් හා ප්‍රමතියකින් යුතු නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නිෂ්පාදය කරන අතර මැදියන්ගෙන් තොරව සාධාරණ මිල ගනන් යටතේ උද්‍යාන අලංකරන නිර්මාණ හා ඉදිකිරිම් දව්‍ය හා සිල්ලර නිර්මාන හා ද්‍රව්‍ය වගකීම් දරණ ආයතනයකින් ඔබ වෙතට.
සියළුම වර්ගයේ පෝච්චි හා ඒ් ආශ්‍රිත ද්‍රව්‍ය ‍
(ටයිටේවියම් / සුපර් ටයිටේනියම් /රබර් පේන්ට් / කැට්ලස් / බොන්සායි )
සියළුම වර්ගයේ උද්‍යාන අලංකරණ නිෂ්පාදනා හා ඒ් ආශ්‍රිත ද්‍රව්‍ය
( සිමෙන්ති බදාම / කොන්ක්‍රිට් / යකඩ /දැව )
• පොකුණු වර්ග
• පිළිම වර්ග හා අනුරූ වර්ග
• බුදු පිළිම , පහන් කණු හා පහන් සෙට්‍ වර්ග
• උද්‍යාන පුටු සෙටි හා බංකු වර්ග
• පොච්චි රඳවන
• බිම් ඇතුරුම් ගල්
• ඔන්චිල්ලා සහ පුටු
• දිය ඇලි සහිත පොකුණු වර්ග
සියළුම ඉදිකිරීම වලට අවශ්‍ය නිෂ්පාදන
• ගඩොල්
• ලිං වලලු
• ආලින්ද කණු
• කමිබි කණු
• මායිම් කණු
• ගරාජ කණු
සියළු නිර්මාණයන් ඔබගේ සිතේ ඇදි හෝ ලොව කෙතනක හෝ දැක ඇති අවශ්‍ය උස ,පළල,ගණකම හා වර්ණ හෝ තාක්ෂණයයන් ගෙන් යු තුනිර්මාණයන් අප ආයතනය මගින් නිර්මාණය කර ගත හැක ( කොන්දේසි සහිතයි)

සිහින කදළුව
චමිඳු කොන්ක්‍රීට් වකර්ස් සහ ව්‍යාපාර
කිවුල, හුංගම.
[email protected]
077-4049492
071-0636062
071-2627112

25/10/2021

Gardening items

01/10/2021

උසස් නිමාවකින් හා ප්‍රමතියකින් යුතු නවීන තාක්ෂණය හා දැනුමකින් නිෂ්පාදය කරන අතර මැදියන්ගෙන් තොරව සාධාරණ මිල ගන්න යටතේ උද්‍යාන අලංකරන නිර්මාණ හා ඉදිරිම් දව්‍ය හා සිල්ලර නිර්මාන හා දව්‍ය වගකීම් දරණ ආයතනයිකින් ඔබ වෙතට.
සියළුම වර්ගයේ පොච්චි හා ඒ් ආශ්‍රිත ද්‍රව්‍ය ‍
(ටයිටේවියම් / සුපර් ටයිටේනියම් /රබර් පේන්ට් / කැට්ලස් / බොන්සායි )
සියළුම වර්ගයේ උද්‍යාන අලංකරණ නිෂ්පාදනා හා ඒ් ආශ්‍රිත ද්‍රව්‍ය
( සිමෙන්ති බදාම / කොන්ක්‍රිට් / යකඩ /දැව )
• පොකුණු වර්ග
• පිලිම වර්ග හා අනුරු වර්ග
• බුදු පිළිම , පහන් කණු හා පහන් සෙට්‍ වර්ග
• උද්‍යාන පුටු සෙටි හා බංකු වර්ග
• පොච්චි රදවන
• බිම් ඇතුරුම් ගල්
• ඔන්චිලා සහ පුටු
• දිය ඇලි සහිත පොකුණු වර්ග
සියළුම ඉදිකිරීම වලට අවශ්‍ය නිෂ්පාදන
• ගඩොල්
• ලිං වලලු
• ආලින්ද කණු
• කමිබි කණු
• මායිම් කණු
• ගරාජ කණු
සියළු නිර්මාණයන් තවද ඔබගේ සිතේ අදි හෝ ලොව කෙතනක දැක ඇති අවශ්‍ය උස ,පළල,ගණකම හා වර්ණ හෝ තාක්ෂණයයන් ගෙන් යතු නිර්මාණයන් අප ආයතනය මගින් නිර්මාණය කර ගත හැක ( කොන්දේසි සහිතයි)

සිහින කදළුව
චමිඳු කොන්ක්‍රීට් වැඩපල හා ව්‍යාපාර
කිවුල, හුංගම.
[email protected]
077-4049492
071-0636062
071-2627112

බැබිණියන්විල කුමානායක මහතා මිලදී ගත් ලී වයිරම සහිත කොන්ක්‍රීට් පුටුසෙටිය.
31/03/2021

බැබිණියන්විල කුමානායක මහතා මිලදී ගත් ලී වයිරම සහිත කොන්ක්‍රීට් පුටුසෙටිය.

31/03/2021

බැබිණියන්විල කුමානායක මහතා මිලදී ගත් ලී වයිරම සහිත කොන්ක්‍රීට් පුටුසෙටිය.

11/03/2021

අළුත මුහුණුවරකින් අපගේ සිහින කදළුව නව ප්‍රදර්ශනාගාරය කිවුල පාසල අසල හංදියේ අද දින විවෘත කරන ලදී

අළුත් එක කොහොමද  (අගල්34 පැතලි නෙළුම්  තැටිය)
13/12/2020

අළුත් එක කොහොමද (අගල්34 පැතලි නෙළුම් තැටිය)

කොහොමද මේක?
02/11/2020

කොහොමද මේක?

එක කොහෙ⁣මද?  සිට්ටු සහ තොග මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
31/10/2020

එක කොහෙ⁣මද? සිට්ටු සහ තොග මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්

අළුත් විදියක්.......
23/10/2020

අළුත් විදියක්.......

Address

Kiula
Hungama

Telephone

+94774049492

Website

Alerts

Be the first to know and let us send you an email when Chamindu Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share