Deeghayu Constructions & Property Development

Directions

Deeghayu Constructions & Property Development දීඝායු වාස්තු පියස, ඔබේම සහෘද ඉදිකිරීම් සහකරු.

දීඝායු හෝම්ස් ආයතනයෙන් ඉදිකරන තවත් ගොඩනැගිල්ලක්.. මුල සිට මේ දක්වා... සියලු ගුනාත්මක අමුද්‍රව්‍ය සමග ඉතා ශක්තිමත් විස්වා...
30/09/2026

දීඝායු හෝම්ස් ආයතනයෙන් ඉදිකරන තවත් ගොඩනැගිල්ලක්.. මුල සිට මේ දක්වා... සියලු ගුනාත්මක අමුද්‍රව්‍ය සමග ඉතා ශක්තිමත් විස්වාසවන්ත සේවාවක් උදෙසා අමතන්න...0774974787

26/09/2026
24/09/2026

ලස්සනට, වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් එකක් ඇදගෙන විශ්වාසයෙන් ගේ හදාගන්න පුළුවන් සුහදශීලී ආයතනයක් දීඝායු හෝම්ස්
0774974787

21/09/2026

රටවල් 58 ක සාමාජිකත්වය හිමි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචිය ලත්(ECOSOC- 448651) අන්තර්ජාතික මානවහිමිකම් සංවිධානය ගැන ඔබ දැනුවත්ද...මෙම අන්තර්ජාතික සබදතා තුලින් ඔබේ රටට උතුම් සේවාවක් සැපයීමට ඔබටත් දායක විය හැකිය..නොමිලේ පිරිනමන සාමාජිකත්වය ලබාගෙන ඔබත් මෙම වටිනා අවස්ථාව හිමිකරගන්න.. ඔබගේ ඕනෑම ගැටලුවක් වෙනුවෙන් ඕනැම මොහොතක රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්...වටිනා හැදුනුම්පතක් සමග සහතිකයක් .. අවශ්‍ය අද්‍යාපන සුදුසුකම් තිබීම සහ පොලිස් වාර්තා අනිවාර්ය වේ..
රට තුල මානවහිමිකම් සුරක්ෂිත කිරීමේ පූර්ණ බලතල මානවහිමිකම් කොමිසම සතු වන අතර අන්තර්ජාතික මානවහිමිකම් සංවිධානයක් ලෙස අපද ඔබේ ඕනැම ගැටලුවක් වෙනුවෙන් සෘජුව පෙනී සිටිමු..ඒ සමගම රටේ දිලිදුකම තුරන් කිරීම වෙනුවෙන් ලෝකයේ අවධානය රට වෙත රැගෙන ඒමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දී ඇති අයිතිවාසිකම් මත සිදු වේ..
මෙම නාමයෙහි ගුණාත්මක භාවය සහ අව භාවිතයෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අන්තර්ජාතික මානවහිමිකම් සංවිධානය සමග එක්ව රජය මගින් ලගදීම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට නියමිතයි... 👇මෙම නිල සලකුණ පිළිබඳ සැලකිලිමත් වන්න..
විමසීම් 0774974787

20/09/2026

ඉදිකිරීම් ව්‍යාපාරය නැවතත් වංචාකරුවන් අතට පත්වීමට ඉඩ නොදෙමු.. ඔබේ නිවස අඩුවට නොවේ හරියට හදන ආයතනයකට භාර දෙන්න.

ඉතා පිරිසිදු ලෙස නිවැරදි තාක්ෂණයයෙන් බේස් කොලම් එකක් ඉදිකරන අයුරු. මේ දීඝායු හෝම්ස් ඉදිකිරීම් .  0774974787
15/09/2026

ඉතා පිරිසිදු ලෙස නිවැරදි තාක්ෂණයයෙන් බේස් කොලම් එකක් ඉදිකරන අයුරු. මේ දීඝායු හෝම්ස් ඉදිකිරීම් . 0774974787

Address

2/6, Poruvadanda Horana
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Deeghayu Constructions & Property Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share