06/09/2026
BRANDNEW HOUSE FOR SALE HOMAGAMA
0774417608
හෝමාගම ගොඩගම හන්දියට ආසන්නයේ නිදනකාමර තුනකින් සමන්විත, වාහන 4ක් පහසුවෙන්ම නැවැත්විය හැකි ඉඩකඩ ඇති, මායිම් බිත්ති නොමැති අලංකාර නිවස විකිනීමට
0774417608
හයිලෙවෙල් මාර්ගයට මීටර් 650
ගොඩගම හන්ඩියට 1කිමී
බස් මාර්ගයට මීටර් 300
මිල ලක්ශ 265
▫️land parch 10
▫️floor area sqf 1450
▫️bedroom 3
▫️bathroom 3
▫️4 vehicle car park
▫️kitchen and pantry cupboard
▫️fully tiled
▫️roller door with wicket gate
▫️international school,government school,supermarket,hospital,bank,highway entrance,fuel station, close
මිලගනන් සාකච්ඡා කරගතහැකිය 🇱🇰
Send a message to learn more