ARG Homes and Construction

Directions

ARG Homes and Construction Welcome to ARG Homes and Construction! We're dedicated to turning your dream home into a reality with quality craftsmanship and a touch of innovation.

Join us on our journey to build beautiful, lasting spaces. Let's create together!

🚨 WE ARE HIRING! 🚨ARG HOME’S & CONSTRUCTION is looking for a responsible, energetic, and dedicated individual to join ou...
17/08/2026

🚨 WE ARE HIRING! 🚨

ARG HOME’S & CONSTRUCTION is looking for a responsible, energetic, and dedicated individual to join our team as an Account & Customer Handling All-Rounder.

📌 Position: Account & Customer Handling All-Rounder
📍 Location: Godagama
💼 Job Type: Full-Time | Office-Based
💰 Salary: Starting from LKR 50,000

REQUIREMENTS "

✅ Experience in a relevant field
✅ O/L all passes & minimum 2 A/L passes
✅ Fluent English communication skills
✅ Basic Excel & IQ knowledge
✅ Customer care & customer handling skills
✅ Staff handling ability
✅ Accounting knowledge
✅ Basic IT knowledge
✅ Age 23-28

🏗️ Our business operates across Construction, Restaurants & Hotels, offering an exciting opportunity to grow with a dynamic team.

📩 Send your CV: [email protected]

📱 WhatsApp: +94 75 60 27 835 or click the link
( https://chat.whatsapp.com/HFFdCdUtIAZ4UpJyMjobUF?s=cl&p=i&ilr=4&amv=2 )

Join ARG HOME’S & CONSTRUCTION and build your career with us!

තවත් සැබෑ වෙමින් පවතින සුන්දර නිවාස සිහිනයක්... 🏗️🏡✨අතුරුගිරිය නගරයේ ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් සහ වගකීමකින් යුතුව ඉදිකිරී...
10/06/2026

තවත් සැබෑ වෙමින් පවතින සුන්දර නිවාස සිහිනයක්... 🏗️🏡✨
අතුරුගිරිය නගරයේ ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් සහ වගකීමකින් යුතුව ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන පසන් හිරිපිටියගේ මහතාගේ සොඳුරු නිවහන... 👍
සැලසුම් නිර්මාණයේ සිට සෑම ගඩොලක්ම නිවැරදි තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලව, අපගේ පළපුරුදු ඉංජිනේරු සහ කාර්මික ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විට සාර්ථකව නිමවෙමින් පවති. ⚙️📐
අප කෙරෙහි තැබූ විශ්වාසයට පසන් හිරිපිටියගේ මහතාට අපගේ ස්තුතිය පිරිනමන අතර, නියමිත කාලයට උපරිම නිමාවකින් යුතුව නිවස භාරදීමට ARG HOMES & CONSTRUCTIONS කණ්ඩායම නිරන්තරයෙන් කැපවී සිටිනවා. 🤝❤️
✨ ARG HOMES & CONSTRUCTION - ඔබේ සිහින නිවහන සැබෑ කරන විශ්වාසවන්ත සහකරු.
📞 අදම අප අමතන්න: 0777 530 533

තවත් සැබෑ වූ නිවාස සිහිනයක්! 🏡✨අතුරුගිරිය නගරයේ අප ආයතනය විසින් ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුතුව නිම කරන ලද මෙම අලංකාර නිව...
10/06/2026

තවත් සැබෑ වූ නිවාස සිහිනයක්! 🏡✨
අතුරුගිරිය නගරයේ අප ආයතනය විසින් ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුතුව නිම කරන ලද මෙම අලංකාර නිවහන,
එහි හිමිකාරිය වන අංජුලා ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සැම වෙත පවරා දෙමින්, 2026 ජුනි මස 4වන දින සුබ මොහොතින් පදිංචි වූ ඒ සුන්දර අවස්ථාව... ❤️

නවීන වාස්තුවිද්‍යාත්මක සැලසුම් සහ ඉහළ නිමාවකින් යුතුව ඔබේ සිහින නිවස සැබෑවක් කරන්නට අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තූතිය! 🤝

අංජුලා ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සැමට මෙම නව නිවහන සතුට, සැනසීම, සාමය සහ සෞභාග්‍යය සපිරුණු වාසනාවන්ත කැදැල්ලක් වේවායි ARG HOMES & CONSTRUCTION ආයතනයේ අප සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ❤️🌸🥂

✨ ARG HOMES & CONSTRUCTION - ඔබේ සිහින නිවහන සැබෑ කරන විශ්වාසවන්ත සහකරු.

📞 අදම අප අමතන්න: 0777 530 533

27/05/2026
🏠 ඔබගේ සිහින නිවස – අදම වෙන්කරගන්න!මේ වනවිට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මෙම නිවස, ඔබට දැන්ම වෙන්කරගැනීමට හැකියාව ඇත.නිව...
10/05/2026

🏠 ඔබගේ සිහින නිවස – අදම වෙන්කරගන්න!

මේ වනවිට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මෙම නිවස,
ඔබට දැන්ම වෙන්කරගැනීමට හැකියාව ඇත.
නිවස දැකබලා ගැනීමටත්, මිල ගණන් කතා කරගැනීමටත් අදම අප හා සම්බන්ධ වන්න.

✅ නිදන කාමර 3ක් | නාන කාමර 2ක්
✅ විශාල Living / TV Area
✅ Private Balconies 2ක් සමඟ සුන්දර පරිසර දර්ශනය
✅ ඉතා නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාව
✅ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැක
✅ Supermarkets, Schools, Hospitals සියල්ලටම පහසුවෙන් ළඟා විය හැක

සුවපහසු • සුපිරි • හුරුබුහුටි නිවසක් සොයන ඔබට
මේ තමයි, හොඳම තේරීම !

📞 Contact Us
☎️ 0777 530 533
☎️ 0112 47 47 13
☎️ 0714 946 429

💬 WhatsApp: +94714946429
📧 Email: [email protected]

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🌞💛උදාවු 2026 නව වසර ඔබට , පවුලේ සැමට , රටවාසී ඔබ සියලු දෙනාටම.. නිදුක් නිරෝගී , සියලු බ...
14/04/2026

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🌞💛

උදාවු 2026 නව වසර ඔබට , පවුලේ සැමට , රටවාසී ඔබ සියලු දෙනාටම.. නිදුක් නිරෝගී , සියලු බලාපොරොත්තු සාර්ථක වන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

Wishing you, your family, and all the people of the country a very happy New Year 2026!
May you be free from illness, enjoy good health, and may all your hopes and expectations be successfully fulfilled.











Anil Ranasinghe

29/03/2026

🏠 අතුරුගිරියෙන් නවීන Luxury නිවසක් විකිණීමට!

නිස්කලංක සහ වේගයෙන් දියුණු වන පරිසරයක පිහිටි, පවුල් ජීවිතයටත් හොඳම ආයෝජනයක් වන අලංකාර නිවසක් 👀

✨ Highlights:
✅ නිදන කාමර 3ක් (1 පහළ, 2 ඉහළ)
✅ නාන කාමර 2ක්
✅ විශාල Living / TV Area
✅ Private Balconies 2ක් 🌿
✅ Highway එකට විනාඩි 2–3යි
✅ සියලු පහසුකම් 5 mins ඇතුළත
✅ FREE Singer furniture + warranty 🔥

💰 මිල: LKR 33.5 Million
------------------------

🏠 Modern Luxury Home for Sale – Athurugiriya

Looking for a peaceful and modern home? This newly built house is perfect for family living and investment 👀

✨ Key Features:
✅ 3 Bedrooms (1 Ground + 2 Upper)
✅ 2 Modern Bathrooms
✅ Spacious Living / TV Area
✅ 2 Private Balconies 🌿
✅ 2–3 mins to Highway
✅ All facilities within 5 mins
✅ FREE Singer furniture + warranty 🔥

💰 Price: LKR 33.5 Million

📞 Call / WhatsApp:
0777 530 533 | 0714 946 429

🏡 Find your dream home today with ARG Homes & Construction! 🚀

📞 Call / WhatsApp:
0777 530 533 | 071 494 6429




©️ Original Content – Lumora Production

16/03/2026

අතුරුගිරිය නගරයෙන් ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගන්න 🏠

නිස්කලංක මෙන්ම වේගයෙන් දියුණු වන පරිසරයක පිහිටි මෙම අලංකාර නිවස, සුවපහසු , පවුල් ජීවිතයකට මෙන්ම වටිනා ආයෝජනයකට කදිම අවස්ථාවකි.

✨ නිවසේ විශේෂාංග:

✅ බිම් මහල: නිදන කාමර 1ක් සහ නාන කාමර 1ක්.
✅ ඉහළ මහල: ඉඩකඩ සහිත නිදන කාමර 2ක්.
✅ නාන කාමර: නවීන පහසුකම් සහිත පොදු නාන කාමර 2ක්.
✅ පවුලේ සැමට විවේකීව සිටීමට විශාල TV / Living area එකක්.
✅ මනරම් පරිසරයකට මුහුණලා ඇති Private Balconies 2ක්.
✅ ඉතා සාමකාමී සහ ආරක්ෂිත නේවාසික වටපිටාව.
✅ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 2-3 අතර ළඟා විය හැකියාව.
✅ Supermarkets, Banks, Hospitals, Private and Government Schools සියල්ලටම විනඩි 5න් ළඟා වීමට ඇති හැකියාව.
✅ හෝමාගම, ගොඩගම, කොට්ටාව, මාළඹේ, රාජගිරිය යන නගර වලට විනාඩි 20 - 30 අතර ළඟා වීමට ඇති හැකියාව.
✅ වැදගත්ම දෙය තමයි — ඔබට Singer brand එකෙන් warranty සමඟ ගෙදරට අවශ්‍ය සියලුම furniture සහ electrical items අපි ලබා දෙනවා.

💰 මේ පහසුකම් සියල්ල සමඟ මෙම නිවස 33.5Mn වලට මිලදී ගත හැක.

නවීන ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවා ඇති මෙම නිවස, ආරක්ෂාව, පහසුව සහ ගුණාත්මක බව සොයන ඔබට නිවැරදිම තේරීමයි.

📞 වැඩි විස්තර සඳහා හෝ නිවස පරීක්ෂා කිරීමට පහත සදහන් දුරකථන අංක මගින් අපව සම්බන්ධ කරගන්න.

☎️ 0777 530 533
☎️ 0112 47 47 13
☎️ 0714 946 429

✅ WhatsApp: +94714946429
📧 Email: [email protected]

________________________________

🏠 Modern Luxury Home for Sale – Athurugiriya

Looking for a beautiful modern home in a peaceful and rapidly developing area?

This newly built luxury home in Athurugiriya is perfect for comfortable family living and a valuable investment opportunity.

✨ Property Features

✅ 1 Bedroom & 1 Bathroom – Ground Floor
✅ 2 Spacious Bedrooms – Upper Floor
✅ 2 Modern Common Bathrooms
✅ Large TV / Family Living Area
✅ 2 Private Balconies with relaxing views
✅ Peaceful & Secure Residential Environment
✅ Just 2–3 minutes to Athurugiriya Highway Entrance
✅ All essentials (Supermarkets, Banks, Hospitals, Schools) within 5 minutes
✅ Easy access (20–30 mins) to Homagama, Kottawa, Malabe, Rajagiriya & surrounding cities
✅ FREE SINGER brand furniture & electrical items with warranty

⸻
💰 Price
This property is available for LKR 33.5 Million
⸻

🏡 Why Choose This Home?
Designed with modern architecture, this home offers comfort, safety, and premium quality living.

Perfect for families and smart ARG Homes and Construction You Make It a Reality!

Contact Us For more details or a site visit:
☎️ 0777 530 533
☎️ 0112 47 47 13
☎️ 0714 946 429

✅ WhatsApp: +94714946429
📧 Email: [email protected]

🔔 Stay Connected
Follow us for the latest property updates.

⸻⸻⸻⸻

✨ Find Your Dream Home Today – Let Us Help You Make It a Reality !

ARG Homes and Construction

🔹Facebook
https://www.facebook.com/share/1DdiSEGjgE/

◾️ TikTok
https://www.tiktok.com/

✨ Find Your Dream Home Today – Let Us Help You Make It a Reality!



©️ Original Content – Lumora Production

Address

No. 410/1D, Samagi Mawatha, Panagoda
Homagama
10204

Website

Alerts

Be the first to know and let us send you an email when ARG Homes and Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share