11/06/2026
Godagama Madamandiya Housing Project🏗️
අද දින සුබ මොහොතින් ආරම්භ වූ Godagama Madamandiya Housing Project ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවේ සුවිශේෂී අවස්ථා කිහිපයක්✨.
ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ නවීන ඉදිකිරීම් ප්රමිතීන් සමඟින් අනාගතයට වටිනා නිවාස ව්‍යාපෘතියක් බිහිකිරීමේ ගමන අදින් ආරම්භ විය.✊🏻🏘️
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතඥතාව පිරිනමමු.🤝
Building More Than Homes... Building Communities for the Future.
:::