23/08/2026
🚪 AC එක on… ඒත් room එක cool වෙන්න ගොඩක් වෙලා යනවාද?
Sometimes problem එක AC එකම නෙවෙයි. 👀
Door gaps, open windows සහ outside air ඇතුළට එන places තිබුණොත් cool air එක room එකේ තියාගන්න අමාරුයි.
AC එකක් install කරන්න කලින් room එකත් check කරන්න. 🏠❄️
Puremind — smart cooling starts with the right setup.