30/07/2026
🎉 DILTECH SOLAR ENERGY – 1st Anniversary 🎉
අද අපගේ Diltech Solar Energy ආයතනයට සුවිශේෂී දිනයක්. ❤️
පසුගිය වසර පුරා අප වෙත විශ්වාසය තබා Solar System Installation, Inverter Repair, Maintenance සහ අනෙකුත් සේවාවන් සඳහා අපව තෝරාගත් සියලුම ගනුදෙනුකරුවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏
ඔබ ලබාදුන් විශ්වාසය, සහයෝගය සහ දිරිගැන්වීම නිසාම අද අපට මෙම පළමු සංවත්සරය සමරන්න හැකි වී තිබේ.
ඉදිරියටත් උසස් තත්ත්වයේ සේවාවක්, විශ්වාසදායක විසඳුම් සහ අවංක සේවයක් ඔබට ලබාදීමට අපි කැපවී සිටිමු.
💚 වසර 1ක විශ්වාසය…
⚡ තවත් වසර ගණනාවක් ඔබ සමඟ ශක්තිය බෙදාගන්න අපි සූදානම්!
ඔබ සැමට නැවතත් හෘදයාංගම ස්තුතියි! ❤️
DILTECH SOLAR ENERGY
Powering Your Future with Confidence. ☀️⚡