CE Electricals - Wholesale and Retail dealers

CE Electricals - Wholesale and Retail dealers Authorized Importer, Wholesaler and Retailer in Electrical Items, Electrical Fittings & Wiring Accessories.

13/01/2023
Solar Panel+5m length connecting wire+remote+ flash loght including all fitting nut and bolts just for Rs 9900/- with 6 ...
12/01/2023

Solar Panel+5m length connecting wire+remote+ flash loght including all fitting nut and bolts just for Rs 9900/- with 6 months warranty.
Delivery can be arranged.

12/01/2023

Delivery can be arranged
Best emergency bulb in the market
3+ hour lighting with one charge
Product of DIMO COMPANY
One year one to one Warranty

ඇණවුම් කිරීමට ඔබගේ සම්බන්දකරගතහැකි අංක දෙකක්/ නම/ ලිපිනය / බල්බ් ගණන/ messgenger හෝ 0778541750 / 0751823992

Authorized Importer, Wholesaler and Retailer in Electrical Items, Electrical Fittings & Wiring Accessories.

100W /12V Mono PanelsWith connectorsBest quality GuaranteeCan make 500W-700W daily Rs 29,000/-Call /WhatsApp 0778541750 ...
03/09/2022

100W /12V Mono Panels
With connectors
Best quality Guarantee
Can make 500W-700W daily
Rs 29,000/-
Call /WhatsApp 0778541750 / (75) 182 3992

සෑම නිවසක්ම සූර්ය බලාගාරයක් SMALL SOLAR SYSTEM FOR HOME USE FROM CE ELECTRICALS.ඔබගේ අතේ ඇති මුදලට වගකීමක් සහිතව solar s...
26/08/2022

සෑම නිවසක්ම සූර්ය බලාගාරයක්

SMALL SOLAR SYSTEM FOR HOME USE FROM CE ELECTRICALS.

ඔබගේ අතේ ඇති මුදලට වගකීමක් සහිතව solar system එකක් සවිකර ගැනීමට අමතන්න.
0.5Kv සිට 3Kv දක්වා ඔබගේ මුදලට සරිලන ලෙස විශේෂ මිලකට ලබාදේ.
(pure sine wave with Mono solar panels)

0.5kv - Rs 165,000/-
1Kv - Rs 199,000/-
2Kv. - Rs 290,000/-
3Kv. - Rs 485,000/-

සම්පූර්ණ පද්ධතියම සවිකිරීම සහ අලෙවියෙන් පසු සේවය අප විසින් ලබගත හැක.

අමතන්න 0778541750/0779458309

Visa/Master Card payments Allow

Solar small generator just for Rs 28,000/-4 bulbs with 5m distance connecting wiresMobile chargerPowerfull mono solar pa...
20/06/2022

Solar small generator just for Rs 28,000/-
4 bulbs with 5m distance connecting wires
Mobile charger
Powerfull mono solar panel
Inbuilt control system
Every bulb has seperate on/ off switch
cannuse upto 5 hours after one charge
Rs 28,000/-

Call 📞 0778541750

SOLAR GENERATORSPower cut එකට විතරක් නෙවේ හැමදාටම කිසිම බිලක් නැතුව සාමාන්‍ය විදිහටම වැඩ ටික කරගන්න ඔබට තිබෙන හොදම සහ ලා...
20/01/2022

SOLAR GENERATORS
Power cut එකට විතරක් නෙවේ හැමදාටම කිසිම බිලක් නැතුව සාමාන්‍ය විදිහටම වැඩ ටික කරගන්න ඔබට තිබෙන හොදම සහ ලාබම විදිහ හිරු එළියෙන් charge වෙන solar generator එක.

ඔබගේ අවශ්‍යතාවයට අනුව දැන් 100W/ 200W/500W/1000W/2000W/3000W තෝරාගත හැක.

හිරුඑළියෙන් වගේම විදුලියෙනුත් charge කරගත හැක.
ඕනෑම තැනකට ගෙනයාමට හැකි ලෙස නිපදවා තිබීම.
ඔබගේ ගොවිපළ/වැඩබිම/ කදවුරුභූමිය සදහා පමණක් නොව ඕනෑම තැනක විදුලිය ලබා ගැනීමට ඇති නොහැකියාවන් සියල්ලටම විසදුම.
Pure sine-wave inverter එකනිසා විදුලි උපකරණ වල ආරක්ශාව 100%

AC in-put / out -put sockets
USB Charge points
Solar panels
DC bulbs
Connector wires
With all other accessories
Call/ whatsapp 0778541750

BEST SOLAR STREET LIGHT IN SRI LANKA1 YEAR WARRNTY - JUST Rs. 13,900/-සෝල ලයිට් එකක වටිනාම කාර්ය කරන්නෙ panel එකෙන්, ඒනි...
10/11/2021

BEST SOLAR STREET LIGHT IN SRI LANKA
1 YEAR WARRNTY - JUST Rs. 13,900/-
සෝල ලයිට් එකක වටිනාම කාර්ය කරන්නෙ panel එකෙන්, ඒනිසා සෝල ලයිට් එකක panel එක ලබාගන්න හිරු එලිය කොච්චර ගබඩා කරගන්නවද ඒක කොච්චර අරපරිස්සමෙන් ලයිට් එකට ලබාදෙනවද කියන එක ගොඩක් වැදගත්.
අපේ 360 වොට් එලියක් තියෙන මේ ලයිට් එකේ panel එක ලංකාවෙ සෝල ලයිට් වල තියෙන හොදම panel එක කියල අපිට වගකීමෙන් කියන්ඩ පුලුවන්.
360 W
Remote
Strong Aluminium Bar
All nut and bolts
Brightness control option
Time control
ලංකාවෙ එකම professional සෝල ලයිට් එකක් අරගෙන ඇත්තම සෝල ලයිට් එකක වෙනස අත්විදින්න.
Rs 13,900/-
Video IN first comment.
වීඩියෝ සදහා පළමු කමෙන්ටුව බලන්න.

28/08/2021

නිරෝධායන ඇඳිරි නීති කාලයේ ඔබට ඔබගේ වයරින් අවශ්‍යතා සඳහා සියලුම නිවාස වයරින් උපකරණ ඉතාම අඩු මුදලකට මිලදී ගත හැක.

ඔබට නිවසේ සිටම භාණ්ඩ ලැයිස්තු සදහා මිල ගණන් ලබා ගත හැක. ඔබගේ භාණ්ඩ ලැයිස්තුව 0778541750 WhatsApp කරන්න.

✅ විශ්වාසනීය සේවය
✅ ලංකාවේ අඩුම මිල
✅ අලෙවියෙන් පසු වගකීම සහ සේවාව
✅ ලංකාව පුරා බෙදාහැරීම

CE ELECTRICALS, GAMPAHA
Contact /WhatsApp - 0778541750

Authorized Importer, Wholesaler and Retailer in Electrical Items, Electrical Fittings & Wiring Accessories.

DIMO life time warranty එකත් එක්ක ලංකාවෙ අඩුම ම්ලට ලබාගැනීමට අප වෙතට පැමිණෙන්න.සුදු සහ කලු වර්ණ වලින් ලබාගත හැක.අලුත් නි...
28/08/2021

DIMO life time warranty එකත් එක්ක ලංකාවෙ අඩුම ම්ලට ලබාගැනීමට අප වෙතට පැමිණෙන්න.

සුදු සහ කලු වර්ණ වලින් ලබාගත හැක.

අලුත් නිවසට අලුත්ම සහ නවීනතම DIMO switch දමා ඔබ වියදම් කරන මුදලට උපරිම ලස්සනක් ලබා ගන්න.

අදුරේදී පවා පෙනෙන රේඩියම් තාක්ෂණය සහිතයි.

සීමිත කාල සීමාවක් සදහා පමණක් මෙම වට්ටම පවතී. මිල වැඩිවීමට පෙර ලබාගන්න.

අමතන්න 0778541750/0705220330

LED FLOOD LIGHT අවුරුද්දක වගකීමක් සහිතව CE FLOOD LIGHT අවුවට ,වැස්සට ඔරොත්තු දෙන වැඩි එළියක් සහ අඩු විදුලි බිලක් සදහා ඔබ...
20/08/2021

LED FLOOD LIGHT අවුරුද්දක වගකීමක් සහිතව
CE FLOOD LIGHT අවුවට ,වැස්සට ඔරොත්තු දෙන වැඩි එළියක් සහ අඩු විදුලි බිලක් සදහා ඔබත් අදම ගෙදරටම ගෙන්වා ගන්න.
මාස 12ක වගකීමක් සහිතයි.
තොගමිලටම ලබාගැනීමට සීමිත කාල දීමනාවකි.

10W 20W 30W 50W 100W 150W 200W

10W -Rs 690/-
20W - Rs 990/-
50W - Rs 1720/-
100W- Rs 2290/-
200W -Rs 3490/-

DIMO life time warranty එකත් එක්ක ලංකාවෙ අඩුම ම්ලට ලබාගැනීමට අප වෙතට පැමණෙන්න.සුදු සහ කලු වර්ණ වලින් ලබාගත හැක.අලුත් නිව...
17/08/2021

DIMO life time warranty එකත් එක්ක ලංකාවෙ අඩුම ම්ලට ලබාගැනීමට අප වෙතට පැමණෙන්න.

සුදු සහ කලු වර්ණ වලින් ලබාගත හැක.
අලුත් නිවසට අලුත්ම සහ නවීනතම dimo swithch දමා ඔබ වියදම් කරන මුදලට උපරිම ලස්සනක් ලබා ගන්න.
අදුරේදී පවා පෙනෙන රේඩියම් තාක්ෂණය සහිතයි.
සීමිත කාල සීමාවක් සදහා පමණක් මෙම වට්ටම පවතී. මිල වැඩිවීමට පෙර ලබාගන්න.
අමතන්න 0705220330/0778541750

Address

Gampaha
11000

Telephone

+94778541750

Website

Alerts

Be the first to know and let us send you an email when CE Electricals - Wholesale and Retail dealers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CE Electricals - Wholesale and Retail dealers:

Share

Category