Gift plants viheli- තෑග්ගට පැලයක්

Gift plants viheli- තෑග්ගට පැලයක් ඔයාගෙ wedding � එක දවසට / office එකේ party එකක් දවසට එන යාලුවන්ට, නෑදෑයන්ට, අමුත්තන්ට දෙන්න මතකහිටින, වටින තෑග්ගක්. whatapp 0714260090
(53)

13/08/2026

අද වැනි සුබ දිනක යුග දිවියට පා තබන Tekshila & Sanjana දෙපලට අපගේ උණුසුම් සුබපැතුම්! 🥂

❤️ඔවුන්ගේ ජීවිතයේ මෙම සුවිශේෂී මංගල උත්සවයට පැමිණි ආදරණීය අමුත්තන් වෙනුවෙන් තිළිණ කරන්න, අපගේ ව්‍යාපාරයෙන් ආදරණීය "ඇපල් පේර" පැළෑටි රැගත් සුන්දර Wedding Gift Packs සූදානම් කර දීමට ලැබීම අපට මහත් සතුටක්. 😍🌿
මංගල තිළිණයක් ලෙස පැළයක් ලබා දීම යනු හුදෙක් තෑග්ගක් පමණක් නොවෙයි, එය කාලයත් සමඟ දළුලා වැඩෙන ආදරයේ සහ සොබාදහමේ සදාකාලික මතකයක්!
🌳✨ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් තවත් අර්ථවත් කරගන්න, පරිසර හිතකාමී හරිත තිළිණ ලබාදීමට අදම අප හා සම්බන්ධ වන්න.
Whatsapp 071 426 0090 (Gift Plant Viheli)👉 👇

12/08/2026

සදාකල් රැඳෙන මතකයකට, හරිත පැහැති ආශිර්වාදයක්!

🌱✨විවාහ මංගල්‍යයට පැමිණි ආදරණීය අමුත්තන්ට තිළිණ කරන්න අපෙන් අපූරු "ඇක්ටීරියා" පැළ ඇනවුමක්!

💚🎀 ලස්සන පැකේජින් සහ Thank You කාඩ්පතක් සමඟින් ඔබේ උත්සවයටත් මෙවැනිම අලංකාර පැළ ඇනවුම් කරගන්න අදම අපට පණිවිඩයක් එවන්න
💵 මිල: රු. 200/- සිට
📞 විමසීම්: whatsapp 94714260090

ගොඩක් පිරිමින්ගේ ජීවිතේ කියන්නේ නිහඬ කැපකිරීම් සමුදායකට. තමන්ගේ සතුට, ආසාවල් පැත්තක තියලා පවුල වෙනුවෙන්, ආදරේ කරන අය වෙන...
12/08/2026

ගොඩක් පිරිමින්ගේ ජීවිතේ කියන්නේ නිහඬ කැපකිරීම් සමුදායකට. තමන්ගේ සතුට, ආසාවල් පැත්තක තියලා පවුල වෙනුවෙන්, ආදරේ කරන අය වෙනුවෙන් වෙහෙසෙන ගොඩක් අයට ජීවත් වෙලා ඉන්නකම් පුංචි අගය කිරීමක්වත් ලැබෙන්නේ කලාතුරකින්.
​එයාලට පළමු පාරට මල් කළඹක් ලැබෙන්න එයාලගේ මළගෙදර වෙනකම් ඉන්න තියන්න එපා. ජීවත් වෙලා ඉන්නකම් එයාලගේ ආදරේ අගය කරන්න, ආදරේ දෙන්න. 💐✨

🌿 ඔබේ මංගල උත්සවය සදාකාලික මතකයක තබන්න! 💍✨ඔබේ ජීවිතයේ සුන්දරම දිනයේ පැමිණෙන හිතමිතුරන්ට ලබා දෙන්න පරිසර හිතකාමී, අරුත්බර...
11/08/2026

🌿 ඔබේ මංගල උත්සවය සදාකාලික මතකයක තබන්න! 💍✨

ඔබේ ජීවිතයේ සුන්දරම දිනයේ පැමිණෙන හිතමිතුරන්ට ලබා දෙන්න පරිසර හිතකාමී, අරුත්බර වගේම වෙනස්ම විදියේ තෑග්ගක්... 🌵🎁

අපගේ Gift Plant Viheli වෙතින් ඔබේ මංගල සැමරුම සඳහාම විශේෂයෙන් සකස් කළ සුන්දර පැළෑටි (Gift Plants) ඉතා අලංකාර ලෙස ඇසුරුම් කර ලබාගත හැක.

අපගේ විශේෂත්වයන්:
* 💚 උසස් තත්ත්වයේ සුන්දර පැළෑටි
* 🛍️ ඔබගේ රුචිකත්වය පරිදි සකස් කළ හැක
* 👰 සහභාගී වන අමුත්තන්ට සදාකාලික මතක සටහනක්
අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

📞 අමතන්න / WhatsApp: 0714260090
📩 Messenger: අප වෙත පණිවිඩයක් යොමු කරන්න
📸 Instagram:
Gift plant viheli

🌿 ආදරණීය මතකයන් තවත් අර්ථවත් කරන්න... 🌿​අපේ තවත් සුන්දර මංගල දිනයක් ආකර්ෂණීය "Gift Plant" නිර්මාණයකින් අලංකාර කිරීමට අපට...
10/08/2026

🌿 ආදරණීය මතකයන් තවත් අර්ථවත් කරන්න... 🌿

​අපේ තවත් සුන්දර මංගල දිනයක් ආකර්ෂණීය "Gift Plant" නිර්මාණයකින් අලංකාර කිරීමට අපට හැකියාව ලැබුණා! 🌸💚

​"සහභාගී වූ ඔබට ස්තූතියි" කියමින් ඔබේ විශේෂ දිනයට එකතු වූ හිතවතුන්ට, සදාකාලිකවම වැඩෙන ජීවමාන මතක සටහනක් (Wedding Favor Plant) තිළිණ කරන්න.

​✨ ආයේෂා ❤️ සංජුල යුවළගේ මංගල දිනය වෙනුවෙන් සූදානම් කළ විශේෂ Gift Plant එකතුව! (2026.07.25)

​ඔබේ ඉදිරි උත්සව, මංගල්‍යයන් සහ විශේෂ අවස්ථාවන් සඳහාත් මෙවැනිම අලංකාර Plant Gifts වෙන්කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

​📞 ඇමතුම් / WhatsApp: 0714260090
📍 page:Gift plants viheli- තෑග්ගට පැලයක්

🌱 ගුරු උපහාරයට හරිත තිළිණයක්! 🎓✨2026 උසස් පෙළ (A/L) සිසුන් කණ්ඩායම විසින් ඔවුන්ගේ ආදරණීය ගුරුභවතුන් වෙනුවෙන් ඇණවුම් කරන ...
08/08/2026

🌱 ගුරු උපහාරයට හරිත තිළිණයක්!
🎓✨2026 උසස් පෙළ (A/L) සිසුන් කණ්ඩායම විසින් ඔවුන්ගේ ආදරණීය ගුරුභවතුන් වෙනුවෙන් ඇණවුම් කරන ලද "ඇක්ටෙරියා" පැළ තිළිණ ඔවුන් වෙත ඉතාමත් සාර්ථකව ලැබී තිබෙනවා.

අපගේ "Gift Plant Viheli" වෙතින් විශේෂයෙන් සකස් කර දුන් මෙම හරිත ඇණවුම ලැබීමෙන් පසු, ඔවුන් ඒ පිළිබඳව සතුටු වෙමින් අප වෙත එවූ සුන්දර ඡායාරූප කිහිපයකි මේ
අනාගතය ආලෝකවත් කරන අපේ දරුවන්ට මඟ පෙන්වන ගුරුවරුන් ඇගයීමට, මෙවැනි අලංකාර ඇත්තීරියා පැළ තිළිණයක් තෝරා ගැනීම පිළිබඳව 2026 A/L Batch එකට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏

❤️ඔබත් ඔබගේ විශේෂ අවස්ථාවන් (උත්සව, උපන් දින, සමුගැනීම්) තවත් අර්ථවත් කර ගැනීමට මෙවැනිම අලංකාර පැළ තිළිණ කිරීමට කැමති නම් අදම අපව සම්බන්ධ කරගන්න.

📞 විමසීම්: 0714260090
🌿 Gift Plant Viheli - A plant as a gift

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද International Conference on Equity & Diversity 2026 (ICED) ජාත්‍ය...
03/08/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද International Conference on Equity & Diversity 2026 (ICED) ජාත්‍යන්තර සමුළුව වෙනුවෙන් අප විසින් නිර්මාණය කරන ලද විශේෂ කැක්ටස් පැළ (Cactus Plants) ඇණවුම සාර්ථකව නිම කිරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්! 🎓

✨ඕනෑම විශේෂ උත්සවයකට, සම්මන්ත්‍රණයකට හෝ උපන්දිනයකට පැමිණෙන අමුත්තන්ට තිළිණ කරන්න කදිම, පරිසර හිතකාමී සහ දිගුකල් පවතින හරිත මතකවටිනාකමක් එකතු කරන්න අපගේ Gift plants viheli- තෑග්ගට පැලයක් වෙතින් දැන් පුළුවන්. 🎁

🌱ඔබට අවශ්‍ය පරිදි:
✅ ආකර්ෂණීය කුඩා බෑග් සහ පැකේජ් ක්‍රම (Custom Packaging)
✅ උත්සවයට ගැලපෙන ලෙස ලේබල් නිර්මාණය (Customized Tags)
✅ උසස් තත්ත්වයේ සාරවත් පැළ

ඔබේ ඊළඟ විශේෂ උත්සවයත් මෙවැනිම අලංකාර හරිත තෑග්ගකින් හැඩකරන්න අදම අපට පණිවිඩයක් (Inbox) එවන්න. 📩

🌱

02/08/2026

ආදරණීයයන්ට දෙන්න වෙනස්ම විදියේ තෑග්ගක් හොයනවාද? 😍

කාර්යබහුල ජීවිතේ මැද වුණත් ලෙහෙසියෙන්ම රැකබලා ගන්න පුළුවන්, දකින හැමෝම ආස වෙන ලස්සනම ලස්සන කැක්ටස් (Cactus) පැළ දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 💚

මේ පුංචි කැක්ටස් පැළෑටි ඔයාලගේ ආදරණීයයන්ගේ:
✨ උපන් දිනවලට
✨ සංවත්සරවලට
✨ ඕනෑම විශේෂ උත්සවයකට
තෑගි කරන්න කදිමයි. වගකීමෙන් සහ ආරක්ෂිතව ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අපට Inbox කරන්න. 📦🚚

වීඩියෝ එක බලලා ඔයාලා කැමතිම වර්ගය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ! 👇

බයිසිකලයක්වෙනුවෙන් ශිෂ්‍යත්වෙ ලිව්වාෆෝන් එකක් වෙනුවෙන් ඕලෙවල් ලිව්වාෆෝන් එක නිසා ඒ ලෙවල් ෆේල් උනා....!!                 ...
01/08/2026

බයිසිකලයක්
වෙනුවෙන් ශිෂ්‍යත්වෙ ලිව්වා

ෆෝන් එකක්
වෙනුවෙන් ඕලෙවල් ලිව්වා

ෆෝන් එක නිසා ඒ ලෙවල් ෆේල් උනා....!!




31/07/2026

මතකයන් විතරක් නෙවෙයි, ජීවයකුත් තෑගි දුන්න අපූරු මංගල්‍යයක්! 🌸🌱

සාම්ප්‍රදායික තෑගි වෙනුවට, තමන්ගේ ජීවිතයේ ලස්සනම දවසේ ආදරණීය අමුත්තන් වෙනුවෙන් "දෙළුම් පැළයක්" තෑගි කරපු අපූරු යුවළක්.
දෙළුම් කියන්නේ සෞභාග්‍යය, සශ්‍රීකත්වය සහ නිරෝගීකම සංකේතවත් කරන පළතුරක්. මේ පැළය හැදෙන හැදෙන වාරයක් පාසා ඔවුන්ගේ මංගල දවසේ මතකය හැමෝගෙම හිත්වල සදාකාලිකවම රැඳේවි.

හරිත සංකල්පයකට මුල් තැන දීපු මේ ආදර්ශමත් මංගල උත්සවයේ සුන්දර දසුන් පෙළ නරඹන්න. ❤️✨

Address

Galla
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Gift plants viheli- තෑග්ගට පැලයක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share