Ashvenora Interior

Directions Website Contact the business

Ashvenora Interior ASHVENORA INTERIOR ✨

Luxury Home Essentials
Curated Décor • Premium Quality
Elegant Living Starts Here
🇱🇰 Islandwide Delivery
📩 Order via DM | WhatsApp

Simply Interior Designs Lk

කෑම 4ක් එකපාර හදන Magic Pan එක! ⏱️🍳🏫 ඉස්කෝල නිවාඩුව ඉවරයි! උදේ ඉඳන් රෑ වෙනකන් එක එක අයට වෙන වෙනම උයලා මහන්සිද?ඔන්න මුළු ...
28/09/2026

කෑම 4ක් එකපාර හදන Magic Pan එක! ⏱️🍳

🏫 ඉස්කෝල නිවාඩුව ඉවරයි! උදේ ඉඳන් රෑ වෙනකන් එක එක අයට වෙන වෙනම උයලා මහන්සිද?

ඔන්න මුළු පවුලටම එකපාර Snacks & Meals හදන්න සුපිරිම 4-Cup Non-Stick Pan එක! 🥞🍔🍤

✨ විශේෂතා:

🚫 No Oil: Non-Stick නිසා තෙල් බිංදුවෙන් උයන්න පුළුවන්

🍔 Multi-Use: Eggs, Burgers, Pancakes, Shrimps, Nuggets එකපාර හදන්න

🔥 Gas & Induction: දෙකටම සෙට් වෙනවා (Gas/Current Bill ඉතිරියි)

🪵 Design: pan අඟල් 6.5 පළල/ අඟල් 3.5 කප් 4ක් සහ හයිය Wood Handle එකක්

💰 මිල: රු. 1,950/- යි!

゚viralシ

Kitchen cabinet එකේ pots, pans සහ lids අවුල් වෙලාද? 🍳Everything neatly organize කරලා space එක maximum use කරන්න ඕනද?🖤🤍 E...
27/09/2026

Kitchen cabinet එකේ pots, pans සහ lids අවුල් වෙලාද? 🍳
Everything neatly organize කරලා space එක maximum use කරන්න ඕනද?

🖤🤍 Expandable Pot & Pan Organizer 🖤🤍

🍳 7 adjustable compartments for flexible storage
💪 Heavy-duty carbon steel construction
🖤🤍 Available in Black & White finishes
🥘 Perfect for pots, pans, lids & chopping boards
📦 Expandable design to fit your storage needs
✨ Keep your kitchen cabinets neat & clutter-free
✅ No assembly required – Ready to use!

Say goodbye to messy cabinets and enjoy a more organized kitchen! ✨

Rs - 1650 Only

💳 COD | Bank Transfer
📞 WhatsApp us: 070 530 1138

🌿 ORGINAL MAGIC HOSE 100FT – දැන් විශේෂ මිලට! ඔබගේ ගෙවත්ත, වාහනය හෝ නිවස පිරිසිදුව තබා ගැනීම දැන් තවත් පහසුයි! ✨✅ 100FT ...
27/09/2026

🌿 ORGINAL MAGIC HOSE 100FT – දැන් විශේෂ මිලට!

ඔබගේ ගෙවත්ත, වාහනය හෝ නිවස පිරිසිදුව තබා ගැනීම දැන් තවත් පහසුයි! ✨

✅ 100FT දක්වා දිග හැරේ
✅ 7 Spray Modes
✅ Lightweight & Flexible Design
✅ Leak Resistant Material
✅ Easy to Store & Use
✅ Garden, Car Wash & Home Cleaning සඳහා සුදුසුයි

💥 විශේෂ මිල – Rs. 1850/-

💳 COD | Bank Transfer
📞 WhatsApp us: 070 530 1138

පොඩි ඉඩකින් වැඩි Storage එකක් හොයන ඔයාට අපි මේ පාර ගෙනාවා Multifunctional 4 Layer Trolly Rack එක✨• මේ Rack එකත් එක්ක Wee...
24/09/2026

පොඩි ඉඩකින් වැඩි Storage එකක් හොයන ඔයාට අපි මේ පාර ගෙනාවා Multifunctional 4 Layer Trolly Rack එක✨

• මේ Rack එකත් එක්ක Weels එන නිසා එහා මෙහා කරන්නත් හරිම පහසුයි

• Kitchen එකට Bathroom එකට Bedroom එකට උනත් Use කරන්න පුලුවන්. Premium Look එකකින් එන මේ වගේ Rack එකක් ඔයත් අදම ගෙන්වා ගන්න.

🔥 විශේෂ මිල: Rs. 2650/- ක් පමණයි!

පිරිසිදු කම ගැන වගේම පිළිවෙල ගැනත් හිතන අයට ගැලපෙනම Product එක✅Market එකේ දකින්න තීන Plastic එක වගේ නෙවෙයි මේ Laundry Ba...
13/09/2026

පිරිසිදු කම ගැන වගේම පිළිවෙල ගැනත් හිතන අයට ගැලපෙනම Product එක✅

Market එකේ දකින්න තීන Plastic එක වගේ නෙවෙයි මේ Laundry Basket එක Aluminum නිමාවකින් එන නිසා වැඩි ආයු කාලයක් භාවිතා කිරීමට හැකියාව ඇත.✨

ඔයත් අදම 3 Section Laundry Basket එකක් අරගෙන ඔයාගෙ ගෙදර පිලිවෙල කරන වැඩේ අදම පටන් ගන්න ❤️

​🔥 විශේෂ මිල: Rs. 3950/- ක් පමණයි!

📞 - 070 530 1138

Photos නිතර දාන්න බැරි වුනාට මේ දවසකට යන අපේ Items. ඒකත්  Bank Deposit ආපු Orders වැඩි ප්‍රමාණයක්.💗හොදම දේ හොදම මිලකට දෙ...
01/09/2026

Photos නිතර දාන්න බැරි වුනාට මේ දවසකට යන අපේ Items. ඒකත් Bank Deposit ආපු Orders වැඩි ප්‍රමාණයක්.💗

හොදම දේ හොදම මිලකට දෙන්නෙ අපි විතරයි ඔයාගෙ ගෙදරට අවශ්‍ය වෙන Trending Items වගකීමක් සහිතව ගන්න අපිට කතා කරන්න

ගෙදර වැඩ ලේසි කරගන්න අවශ්‍ය Item හොය හොය තැන තැන රස්තියාදු වෙන්නෙ මොකටද Ashvenora Interior අපෙන් ගන්න Items අපි දින 3 ක් ඇතුළත ඔයාලාගෙ අතටම එවන්න සූදානම් 💗💪

ඒ වගේම අපි Cash On Delivery ත් කරනවා Guys 😁🚛

Whatsapp - 070 530 1138

https://wa.me/message/D4GRG2GPV3XCH1

31/08/2026

පොඩි ඉඩකින් වැඩි Storage එකක් හොයන ඔයාට අපි මේ පාර ගෙනාවා Multifunctional 4 Layer Trolly Rack එක✨

• මේ Rack එකත් එක්ක Weels එන නිසා එහා මෙහා කරන්නත් හරිම පහසුයි

• Kitchen එකට Bathroom එකට Bedroom එකට උනත් Use කරන්න පුලුවන්. Premium Look එකකින් එන මේ වගේ Rack එකක් ඔයත් අදම ගෙන්වා ගන්න.

🔥 විශේෂ මිල: Rs. 2550/- ක් පමණයි!

පොඩි ඉඩකින් වැඩි Storage එකක් හොයන ඔයාට අපි මේ පාර ගෙනාවා Multifunctional 4 Layer Trolly Rack එක✨• මේ Rack එකත් එක්ක Wee...
29/08/2026

පොඩි ඉඩකින් වැඩි Storage එකක් හොයන ඔයාට අපි මේ පාර ගෙනාවා Multifunctional 4 Layer Trolly Rack එක✨

• මේ Rack එකත් එක්ක Weels එන නිසා එහා මෙහා කරන්නත් හරිම පහසුයි

• Kitchen එකට Bathroom එකට Bedroom එකට උනත් Use කරන්න පුලුවන්. Premium Look එකකින් එන මේ වගේ Rack එකක් ඔයත් අදම ගෙන්වා ගන්න.

🔥 විශේෂ මිල: Rs. 2550/- ක් පමණයි!

25/08/2026

හැඳි, ගෑරුප්පු, පිහි හැමතැනම දාලා ඒවා හොයන්න සෑහෙන්න වෙලාවක් යනවා නේද ? 🍴

ඉස්සර වගේ හැමදේම හැමතැනම දාලා හොය හොය ඉන්නෙ නැතුව ඔයත් මේ වගේ Smart Cutlery Holder එකක් අරගෙන ඔයාගෙ Kitchen එක Organize කරගන්න වැඩේ අදම පටන් ගන්න.

✨ 4-Compartment Stainless Steel Cutlery Holder

✅ 4 Separate Compartments
✅ Easy Drain Design
✅ Stainless Steel Finish
✅ Easy to Clean
✅ Space-Saving Design
✅ Spoons, Forks & Knives වලට Perfect

🔥Special Offer - 1390/-

📦 Limited Stock Available
🚛 Free Delivery

17/08/2026

නිවසේ පිරිසිදු කම ගැන වගේම ඔයාගෙ ශරීරය ගැනත් හිතන අයට ගැලපෙනම Product එක ✅

වතුර බිම හලාගෙන කොන්ද නවාගෙන ගෙදර Mop කල කාලෙ ඉවරයි ❌

ඔයත් අදම Aurora Brand එකෙන් එන Water Spray Mop එකක් අරගෙන ඔයාගෙ ගෙදර Clean කරන වැඩෙත් පහසු කරගන්න ❤️

​✨ 360° Rotating - පහසුකම තියෙන නිසා ඕනෑම මුල්ලක් ලේසියෙන්ම පිරිසිදු කරන්න පුළුවන්.
✨ Micro-wet Spray - වතුර ස්ප්‍රේ කරමින් පිසදැමීමේ හැකියාව.
✨ Wet & Dry - වියළි සහ තෙත යන ඕනෑම අවස්ථාවක භාවිතයට සුදුසුයි.

​🔥 විශේෂ මිල: Rs. 1950/- ක් පමණයි!

🚚 Island-wide Delivery Available (දිවයින පුරා බෙදාහැරීම)
🤝 COD Available (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)

​🛒 දැන්ම ඇණවුම් කිරීමට (Order Now):
📞 අමතන්න හෝ WhatsApp: 0705301138

Address

Galle
80200

Alerts

Be the first to know and let us send you an email when Ashvenora Interior posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashvenora Interior:

Shortcuts

Share