S P A C E Architecture

S P A C E  Architecture architectural designer

04/06/2026

Dream homes start with a perfect plan.🏘️


Hashan Madushanka
0777031343

N e w A r c h i t e c t u r a l D e s i g n🖤Single Story  House Location :- ගා ල් ල / ය ක් ක ල මු ල් ල  Client :- Mr. Ka...
19/05/2026

N e w A r c h i t e c t u r a l D e s i g n🖤
Single Story House
Location :- ගා ල් ල / ය ක් ක ල මු ල් ල
Client :- Mr. Kasun

D E S I G N E D B Y- Hashan Madushanka

GROUND FLOOR
▪️Living Area
▪️Varanda
▪️2 Bed Rooms With Common Bathroom
▪️Master Bed Room With Attach Bathroom
▪️Open Kitchen & Pantry
▪️Dining Area
▪Shrine Area
▪️Tv Lobby
▪️Garage Area

▪️Rooftop Party Area

මෙය ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාරට(ඉමදුව යක්කලමුල්ල) සහ කුඹුරු යායකට මුහුනලා පිහිටි තේ ඉඩමක තරමක් උස් ඉඩමකට සැලසුම් කල තනි තට්ටුවක නිවසකි.

මෙම ඉඩම සාමාන්‍ය බෑවුමක් සහිත පිහිටීමක් බැවින් නිවස සඳහා භූමිය සකස් කරන විට නිවස Level තුනකට සැලසුම් කර බාහිරින් බැලූ විට දෙමහල් නිවසක් ආකාරයට පෙනෙන පරිදි සැලසුම් කර ඇත.

⁣ඊට අමතරව මෙම නිවසේ හිමිකරුට අවශ්‍ය වූ පරිදි මුලු නිවසටම shrine area (බුදු පිළිමය) පෙනෙන ආකාරයට ඇතුලත සැලසුම් කර ඇති අතර ඇතුලත බිත්ති අවම කර මුලු නිවසම එකිනෙක සම්බන්ධ කර නිර්මාණය කර ඇත. ඒ මගින් යම්තාක් දුරට වියදම අවම කර ගැනීමට හැකියාවක් පවතී.

S P A C E Architecture
H a s h a n M a d u s h a n k a
G a l l e ,
S r i L a n k a, 🇱🇰
[email protected]
T/P:0777031343

N e w A r c h i t e c t u r a l D e s i g n🖤Single Story Budget House Location :- ගා ල් ල / පි න් න දූ ව Client :- Mr.Am...
08/05/2026

N e w A r c h i t e c t u r a l D e s i g n🖤
Single Story Budget House
Location :- ගා ල් ල / පි න් න දූ ව
Client :- Mr.Amila

D E S I G N E D B Y- Hashan Madushanka

GROUND FLOOR
▪️Living Area
▪️Varanda
▪️3 Bed Rooms
▪️1 Wash Room
▪️Open Kitchen & Pantry
▪️Dining Area
▪Shrine Area
▪️Courtyard Area
▪️Garage Area

▪️Rooftop Party Area

මෙය පින්නදූව ප්‍රදේශයේ ගාල්ල උඩුගම ප්‍රධාන පාරට මුහුනලා පිරවූ පසක් සහිත වගුරු ඉඩමක සේවාදායකයාගේ අවශ්‍යතාවය අනුව තනි තට්ටුවකට සෑදු නිවසකි.මෙහි සැලැස්ම සම්පූර්ණයෙන්ම පරිසරය හා බද්ධ වී ඇති ආකාරයට සැලසුම් කර ඇති අතර පිරිවැය අවම වන ආකාරයට සැලසුම් කර ඇත.

S P A C E Architecture
H a s h a n M a d u s h a n k a
G a l l e ,
S r i L a n k a, 🇱🇰
[email protected]
T/P:0777031343

02/05/2026

Apex Design & Engineering
Hashan Madushanka



18/04/2026

Apex Design & Engineering
Hashan Madushanka
T/P: 0777031343
Three Story Modern villa

07/04/2026

Hashan Madushanka
Apex Design & Engineering
🏗️🏭

Address

Udugama Road
Galle
80150

Telephone

+94777031343

Website

Alerts

Be the first to know and let us send you an email when S P A C E Architecture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to S P A C E Architecture:

Shortcuts

Share